රට ඉන්න කලුවන්ට ලංකාවේ ඉන්ෂුවරන්ස් එකක් දාලාද තියෙන්නේ? ඇයි රට ඉන්නවනම් ලංකාවේ ඉන්ෂුවරන්ස් වගේ ගොං කතා අහන්න එපා. කවදහරි කාලෙක ලංකාවට එන්න හෝ ලංකාවේ ටිකක කාලයක් ඇවිත් ඉන්නවනම් වැදගත් වෙන නිසා
- එහෙම ඉන්ෂුවරන්ස් දාලා තියෙයි නම් ,උබල රෙකමන්ඩ් කරන ෆැමිලි ඉන්ෂුවරන්ස් එකක් තියෙයිද?
- ප්‍රයිවට් හොස්පිට්ල් වලදි ක්ලේම් කරනවනම් , මොනවද තියෙන රෑල්ස්.
දන්න උන් රිප්ලයි එකක් දාපං. අනිත් උන් බම්ප් එක්ක දාපං
kaluwo bump

Last edited:

උබ මට කින්ඩි දැම්මට මේකේ අහල තිෙයන ප්‍රශ්නේ මොකද්ද කියලවත් තේරේන්නේ නැනේ