බොන්න එකෙක් නැතුව හිටියෙ. කරන්ට් එක ගියා විතරයි සෙට් එකම ෆෝම්. ඔන්න එහෙනම් අදත් චිරාස්. 🥃🍺
jiwithe prashna Well-known member Sep 5, 2021 1,280 1,073 113 Dec 9, 2023 #1 බොන්න එකෙක් නැතුව හිටියෙ. කරන්ට් එක ගියා විතරයි සෙට් එකම ෆෝම්. ඔන්න එහෙනම් අදත් චිරාස්. Reactions: wawula, ithaliveshi and PrameshD.12
PrameshD.12 Well-known member May 12, 2020 2,494 3,426 113 Dec 9, 2023 #2 වෙරි වේවා ! Reactions: jiwithe prashna
ithaliveshi Well-known member Nov 20, 2023 860 793 93 Dec 9, 2023 #3 හෝටලේ අස් කරන කෑම ටික පොටො ගහලා සෝබනේ දාන්න එපා පොන්නයො Reactions: Chimpanzee Putha and jiwithe prashna
jiwithe prashna Well-known member Sep 5, 2021 1,280 1,073 113 Dec 9, 2023 #4 ithaliveshi said: හෝටලේ අස් කරන කෑම ටික පොටො ගහලා සෝබනේ දාන්න එපා පොන්නයො Click to expand... ඒ ටික රෑට කන්න තියෙන්නෙ
ithaliveshi said: හෝටලේ අස් කරන කෑම ටික පොටො ගහලා සෝබනේ දාන්න එපා පොන්නයො Click to expand... ඒ ටික රෑට කන්න තියෙන්නෙ
Janatha Jhon Well-known member Nov 24, 2023 10,569 14,444 113 Dec 9, 2023 #5 පස් දෙනෙක්ට එක බෝතලයක් ඇතිද ?
jiwithe prashna Well-known member Sep 5, 2021 1,280 1,073 113 Dec 9, 2023 #6 Janatha Jhon said: පස් දෙනෙක්ට එක බෝතලයක් ඇතිද ? Click to expand... තව 3 හෑව්
Janatha Jhon Well-known member Nov 24, 2023 10,569 14,444 113 Dec 9, 2023 #7 jiwithe prashna said: තව 3 හෑව් Click to expand... පස් දෙනෙක්ට බෝතල් 4 ක් වැඩි නැද්ද ? Reactions: HAneo
jiwithe prashna Well-known member Sep 5, 2021 1,280 1,073 113 Dec 9, 2023 #8 Janatha Jhon said: පස් දෙනෙක්ට බෝතල් 4 ක් වැඩි නැද්ද ? Click to expand... ඕක වදිනව අඩුයි බන්. 9 පහු වෙලා වැඩි ගනන් දෙනවට වඩා කලින්ම අරන් තියන එක හොදයි.
Janatha Jhon said: පස් දෙනෙක්ට බෝතල් 4 ක් වැඩි නැද්ද ? Click to expand... ඕක වදිනව අඩුයි බන්. 9 පහු වෙලා වැඩි ගනන් දෙනවට වඩා කලින්ම අරන් තියන එක හොදයි.
Janatha Jhon Well-known member Nov 24, 2023 10,569 14,444 113 Dec 9, 2023 #9 jiwithe prashna said: ඕක වදිනව අඩුයි බන්. 9 පහු වෙලා වැඩි ගනන් දෙනවට වඩා කලින්ම අරන් තියන එක හොදයි. Click to expand... දැන් 10 වෙනකං වයින්ස්ටෝර්ස් ඇරලා තියෙන්නේ.
jiwithe prashna said: ඕක වදිනව අඩුයි බන්. 9 පහු වෙලා වැඩි ගනන් දෙනවට වඩා කලින්ම අරන් තියන එක හොදයි. Click to expand... දැන් 10 වෙනකං වයින්ස්ටෝර්ස් ඇරලා තියෙන්නේ.