කලුවරේ ජරමරේ

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    බොන්න එකෙක් නැතුව හිටියෙ. කරන්ට් එක ගියා විතරයි සෙට් එකම ෆෝම්.
    ඔන්න එහෙනම් අදත් චිරාස්. 🥃🍺

    Picsart_23-12-09_20-16-57-126.jpg
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    පස් දෙනෙක්ට බෝතල් 4 ක් වැඩි නැද්ද ?
    ඕක වදිනව අඩුයි බන්. 9 පහු වෙලා වැඩි ගනන් දෙනවට වඩා කලින්ම අරන් තියන එක හොදයි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඕක වදිනව අඩුයි බන්. 9 පහු වෙලා වැඩි ගනන් දෙනවට වඩා කලින්ම අරන් තියන එක හොදයි.
    දැන් 10 වෙනකං වයින්ස්ටෝර්ස් ඇරලා තියෙන්නේ.