PAttaනැකැත් රාල;16443778 said:මචන් කලුවර අඳුන කියන්නේ මොකක්ද? එහෙම එකක් තිබ්බලු නේද? ඇඟේ ගාගත්තම නොපෙනී යනවලු නේද?
ශ්‍රී ලාන්කිකයන් - පිස්සුද එහෙනම් ඉතින් හැරීපොටර් වගේ වෙන්න ඇති. ඔවා සුරන්ගනා කථා බන්... උඹලා තාම ඉන්නේ ගල් යුගයේ.
ඉන්දියානුවන් - අතීතයේ ව්ශිෂ්ඨම ශිෂ්ඨාචාරය උරුම අපිට. අපි සතුව ඒ හැම දැනුමක්ම තිබ්බා.. අපිට අපේ පැරනි ශිෂ්ඨාචාරය ගැන හරිම ආඩම්බරයි. අපි ඉන්දියානුවන් වීම ගැන ආඩම්බර වෙනවා..
ඇමරිකානුවන් - පෙරදිග පැවතුන පැරනි ශිෂ්ඨාචාර වල වුනා කියන දේවල් නිකන්ම කථා වෙන්න බෑ. ඒවා පුරානයේ තිබුන විශිෂ්ඨම ශිෂ්ඨාචාර. කථාව ප්‍රථික්ශේප කරන්න කලින් බලමු අපිටත් මේක නව තාක්ෂනයෙන් හදන්න පුලුවන්ද කියලා. හදාගත්තොත් අපිට අපේ රට තවත් බලවත් කරන්න පුලුවන්.
පුවතක්
ඇමරිකානුවන් නොපෙනී යාමට හැකි විශේෂ ඇඳුමක් නිර්මානය කරයි. ඔවුන් මෙය ඉදිරිකාලයේදී ඔවුන්ගේ හමුදා මෙහෙයුම් සඳහා යොදාගැනීමටද බලාපොරොත්තු වන බව විදෙස් ආරන්චි සඳහන් කරයි.
ශ්‍රී ලාංකිකයන් - ඇමරිකාව අලුත් සොයාගැනීමක් කරලලු නේද? මාරයි නේද බන්.. අපේ රට තාම ගල් යුගයේ බන්.

නැකැත් රාල;16443778 said:මචන් කලුවර අඳුන කියන්නේ මොකක්ද? එහෙම එකක් තිබ්බලු නේද? ඇඟේ ගාගත්තම නොපෙනී යනවලු නේද?

sirawata ban 

නැකැත් රාල;16448583 said:අයියෝ සහෝ වැරැද්දක් කිව්වා නෙමෙයි.. ලංකාවෙ අය ඔය වගේ ඒවට දක්වන මෝඩ ප්රතිචාරයයි පෙන්නල දුන්නේ. කලුවර අඳුන විතරක් නෙමෙයි ආයු භන්ධනය පවා කරපු ජාතියක් අපි.