කලුවර අදුන

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
පුලුවන්නම් සරස්වථී තෛලය ටිකක් හදාගෙන ගාහන් මොලේ පෑදෙන්න:P.
 
dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    නැකැත් රාල;16443778 said:
    මචන් කලුවර අඳුන කියන්නේ මොකක්ද? එහෙම එකක් තිබ්බලු නේද? ඇඟේ ගාගත්තම නොපෙනී යනවලු නේද?

    ශ්‍රී ලාන්කිකයන් - පිස්සුද එහෙනම් ඉතින් හැරීපොටර් වගේ වෙන්න ඇති. ඔවා සුරන්ගනා කථා බන්... උඹලා තාම ඉන්නේ ගල් යුගයේ.

    ඉන්දියානුවන් - අතීතයේ ව්ශිෂ්ඨම ශිෂ්ඨාචාරය උරුම අපිට. අපි සතුව ඒ හැම දැනුමක්ම තිබ්බා.. අපිට අපේ පැරනි ශිෂ්ඨාචාරය ගැන හරිම ආඩම්බරයි. අපි ඉන්දියානුවන් වීම ගැන ආඩම්බර වෙනවා..

    ඇමරිකානුවන් - පෙරදිග පැවතුන පැරනි ශිෂ්ඨාචාර වල වුනා කියන දේවල් නිකන්ම කථා වෙන්න බෑ. ඒවා පුරානයේ තිබුන විශිෂ්ඨම ශිෂ්ඨාචාර. කථාව ප්‍රථික්ශේප කරන්න කලින් බලමු අපිටත් මේක නව තාක්ෂනයෙන් හදන්න පුලුවන්ද කියලා. හදාගත්තොත් අපිට අපේ රට තවත් බලවත් කරන්න පුලුවන්.

    පුවතක්

    ඇමරිකානුවන් නොපෙනී යාමට හැකි විශේෂ ඇඳුමක් නිර්මානය කරයි. ඔවුන් මෙය ඉදිරිකාලයේදී ඔවුන්ගේ හමුදා මෙහෙයුම් සඳහා යොදාගැනීමටද බලාපොරොත්තු වන බව විදෙස් ආරන්චි සඳහන් කරයි.​

    ශ්‍රී ලාංකිකයන් - ඇමරිකාව අලුත් සොයාගැනීමක් කරලලු නේද? මාරයි නේද බන්.. අපේ රට තාම ගල් යුගයේ බන්.
    PAtta :lol::lol::lol::lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ

    :lol: sirawata ban :sorry:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මටනම් ඔය කතාව ඒ තරම් විශ්වාස නැ මොකද බන් අපේ අගේ ගෑව කියල අපිව පෙන්නේ නැති වෙන්නනම්
    ඒ ගැන දෙයින් සෑහෙන්න ලොකු process එකක් කරන්න ඕනේ .
    අනිත් එක ඔය ක්‍රිම් එක අගේ ගෑවම ප්‍රතික්‍රියා කරලා නොපෙනෙනවා නෙමෙයි නේ ..
    එහෙනම් ක්‍රිම එකත් පෙන්නේ නැති වෙන්න ඕනේ නේ .
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    නැකැත් රාල;16443778 said:
    මචන් කලුවර අඳුන කියන්නේ මොකක්ද? එහෙම එකක් තිබ්බලු නේද? ඇඟේ ගාගත්තම නොපෙනී යනවලු නේද?

    ශ්‍රී ලාන්කිකයන් - පිස්සුද එහෙනම් ඉතින් හැරීපොටර් වගේ වෙන්න ඇති. ඔවා සුරන්ගනා කථා බන්... උඹලා තාම ඉන්නේ ගල් යුගයේ.

    ඉන්දියානුවන් - අතීතයේ ව්ශිෂ්ඨම ශිෂ්ඨාචාරය උරුම අපිට. අපි සතුව ඒ හැම දැනුමක්ම තිබ්බා.. අපිට අපේ පැරනි ශිෂ්ඨාචාරය ගැන හරිම ආඩම්බරයි. අපි ඉන්දියානුවන් වීම ගැන ආඩම්බර වෙනවා..

    ඇමරිකානුවන් - පෙරදිග පැවතුන පැරනි ශිෂ්ඨාචාර වල වුනා කියන දේවල් නිකන්ම කථා වෙන්න බෑ. ඒවා පුරානයේ තිබුන විශිෂ්ඨම ශිෂ්ඨාචාර. කථාව ප්‍රථික්ශේප කරන්න කලින් බලමු අපිටත් මේක නව තාක්ෂනයෙන් හදන්න පුලුවන්ද කියලා. හදාගත්තොත් අපිට අපේ රට තවත් බලවත් කරන්න පුලුවන්.

    පුවතක්

    ඇමරිකානුවන් නොපෙනී යාමට හැකි විශේෂ ඇඳුමක් නිර්මානය කරයි. ඔවුන් මෙය ඉදිරිකාලයේදී ඔවුන්ගේ හමුදා මෙහෙයුම් සඳහා යොදාගැනීමටද බලාපොරොත්තු වන බව විදෙස් ආරන්චි සඳහන් කරයි.​

    ශ්‍රී ලාංකිකයන් - ඇමරිකාව අලුත් සොයාගැනීමක් කරලලු නේද? මාරයි නේද බන්.. අපේ රට තාම ගල් යුගයේ බන්.
    :yes:
     
    Apr 3, 2014
    26
    1
    0
    නැකැත් රාල;16448583 said:
    අයියෝ සහෝ වැරැද්දක් කිව්වා නෙමෙයි.. ලංකාවෙ අය ඔය වගේ ඒවට දක්වන මෝඩ ප්‍රතිචාරයයි පෙන්නල දුන්නේ. කලුවර අඳුන විතරක් නෙමෙයි ආයු භන්ධනය පවා කරපු ජාතියක් අපි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P:P:P:P:P:P:P:P:P:P:P

    අපරාදේ ගිය අවරුදු 30 ලක්ෂ ගානක් තරුණ ජීවිත මෙච්චර වැඩ කෑලි ථියෙද්දෙඉ නිකන් ජීවිතේ නැති කරගත්තේ.... වැඩේ කියන්නේ අර හෙනරාජ තෛලේ වත් තිබුනානම්....
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    නැකැත් රාල;16443778 said:
    මචන් කලුවර අඳුන කියන්නේ මොකක්ද? එහෙම එකක් තිබ්බලු නේද? ඇඟේ ගාගත්තම නොපෙනී යනවලු නේද?

    ශ්‍රී ලාන්කිකයන් - පිස්සුද එහෙනම් ඉතින් හැරීපොටර් වගේ වෙන්න ඇති. ඔවා සුරන්ගනා කථා බන්... උඹලා තාම ඉන්නේ ගල් යුගයේ.

    ඉන්දියානුවන් - අතීතයේ ව්ශිෂ්ඨම ශිෂ්ඨාචාරය උරුම අපිට. අපි සතුව ඒ හැම දැනුමක්ම තිබ්බා.. අපිට අපේ පැරනි ශිෂ්ඨාචාරය ගැන හරිම ආඩම්බරයි. අපි ඉන්දියානුවන් වීම ගැන ආඩම්බර වෙනවා..

    ඇමරිකානුවන් - පෙරදිග පැවතුන පැරනි ශිෂ්ඨාචාර වල වුනා කියන දේවල් නිකන්ම කථා වෙන්න බෑ. ඒවා පුරානයේ තිබුන විශිෂ්ඨම ශිෂ්ඨාචාර. කථාව ප්‍රථික්ශේප කරන්න කලින් බලමු අපිටත් මේක නව තාක්ෂනයෙන් හදන්න පුලුවන්ද කියලා. හදාගත්තොත් අපිට අපේ රට තවත් බලවත් කරන්න පුලුවන්.

    පුවතක්

    ඇමරිකානුවන් නොපෙනී යාමට හැකි විශේෂ ඇඳුමක් නිර්මානය කරයි. ඔවුන් මෙය ඉදිරිකාලයේදී ඔවුන්ගේ හමුදා මෙහෙයුම් සඳහා යොදාගැනීමටද බලාපොරොත්තු වන බව විදෙස් ආරන්චි සඳහන් කරයි.​

    ශ්‍රී ලාංකිකයන් - ඇමරිකාව අලුත් සොයාගැනීමක් කරලලු නේද? මාරයි නේද බන්.. අපේ රට තාම ගල් යුගයේ බන්.

    ශිරාම කතාව බන්. අපේ උන් ඉතින් අපේ ඒවා ගැන කිසිම ගානක් නෑ. ඒත් වෙස්ටර්න් වලින් ඒකම අපිට එව්වම උඩ දාගෙන පුක දෙනවා. අපි කවදා හැදෙයිද දන්නේ නෑ.