කලුවර අදුන

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    kaluwara anduna ga gaththama anith ayata penne nethiwa yana puluwanlu. Kaluwara kiyala thiyenne samaharawita reta witharakda koheda.
     
    Jun 27, 2015
    57
    15
    0
    කලුවර අඳුන හදන හැටි එක පරම්පරාවකින් නවත්තලා දැම්මලු... ඒ මොකවත් හින්දා නෙමෙයි.. අනාගත සින්හලුන් මේක වැරදි දේවල් කරන්න යොදාගනී කියලා ඒ අය හිතපු නිසාලු.

    ඔය අඳුන හදන්න සිරීපාද කදු මුදුනේ තියෙන ඉතා දුර්ලභ​.. කාලයකට පමණක් පිපෙන මල් වර්ග 5ක් ඕනාලු... ඒ වගේම පයට නොපැගුනු වැලි අහුරු දෙකක් මුහුදු පත්ලෙන් ගන්න ඕනාලු...

    ඊටපස්සේ.. තුන් කුලුඳුල් කන්‍යාවක්ගේ ගෙල සියුම් ලෙස කපා පිරිසිඳු රුධිරය අත්මිට 2ක් අරගෙන අර මල්, වැලි සහ සොහොන් වැලි සමග මිශ්‍ර කර මහසෝන් දිශ්ටිය ආවේශ කරගෙන වර 100ක් එකදිගට කියන්න ඕනාලු... ස්තෝත්‍රය කියන යකදුරාට සති 2ක් ආහාර නොගෙන හුදෙකලාව වෙසෙන්න වෙන්වා කියලා තමයි කියන්නෙ...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    issara bala gathu oil varga thibila thiyenava. Meka ga gatthama , vena kenekuta penne nathiva yanavalu.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කලුවර අඳුන හදන හැටි එක පරම්පරාවකින් නවත්තලා දැම්මලු... ඒ මොකවත් හින්දා නෙමෙයි.. අනාගත සින්හලුන් මේක වැරදි දේවල් කරන්න යොදාගනී කියලා ඒ අය හිතපු නිසාලු.

    ඔය අඳුන හදන්න සිරීපාද කදු මුදුනේ තියෙන ඉතා දුර්ලභ​.. කාලයකට පමණක් පිපෙන මල් වර්ග 5ක් ඕනාලු... ඒ වගේම පයට නොපැගුනු වැලි අහුරු දෙකක් මුහුදු පත්ලෙන් ගන්න ඕනාලු...

    ඊටපස්සේ.. තුන් කුලුඳුල් කන්‍යාවක්ගේ ගෙල සියුම් ලෙස කපා පිරිසිඳු රුධිරය අත්මිට 2ක් අරගෙන අර මල්, වැලි සහ සොහොන් වැලි සමග මිශ්‍ර කර මහසෝන් දිශ්ටිය ආවේශ කරගෙන වර 100ක් එකදිගට කියන්න ඕනාලු... ස්තෝත්‍රය කියන යකදුරාට සති 2ක් ආහාර නොගෙන හුදෙකලාව වෙසෙන්න වෙන්වා කියලා තමයි කියන්නෙ...

    :shocked: dan ohoma karala meken wenne mokakda? invisible wena ekada?