කලු කැත කැ*රියන්ට මගෙන්

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,637
    11,390
    113
    හඳට කිට්ටුව
    Screenshot 2025-07-14 095041.png
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    මගේ නම් එහෙම skin එකේ ලොකු අවුලක් ආවේ නෑ කලින් ඉදන්ම
    දැන් centrum multivitamin එක ගන්නවා
    ඒකත් එක්ක 1200mg turkish fish oil tablets දෙකක්

    වෙනසක් තියේ 🤞
     
    • Love
    Reactions: tupac97

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    තෑන්ක්ස් බන්. මේක ගන්න ඕන දැනට ගාන fair and handsome එක ඉවර උනාම. දැනට මම sunscreen නම් පාවිච්චි කරන්නෙ නෑ. අව්වට ලොකුවට යන්නෙ නෑ work from home නිසා. ඒක අවුලක් නෑ නේද ඒ නිසා? මගෙ ඉතින් routine එක තමා ඔය nature secret වගේ face wash එක්කින් clean කරල moisturiser එකක් ගාන එක. ආය රෑට ඉස්සර ආව pimple marks අඩු වෙන්න කියල ඩොකෙක් දුන්න benzoyl peroxide gel එකක් ගාල නිදාගන්නවා. එහෙම මදිද උබ කියන්නෙ? මගෙ ස්කින් එක oily.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,812
    1
    6,672
    113
    Nothing fancy bn. night, I use tretinoin and slap on Nivea Soft moisturizer after like 10 mins. Mornings that sunscreen OP mentioned. For cleanser I just steal whatever my wife’s using right now it’s Cetaphil. 😄
    Thank you ♥️
    I gonna try this tretinonin, hope it works for me.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    උඹේ කටේ ගූ ගද නැති කරගන්න මොනවද පාවිච්චි කරන්නේ??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,633
    113
    colombo
    උඹේ කටේ ගූ ගද නැති කරගන්න මොනවද පාවිච්චි කරන්නේ??
    තාත්තාගේ පුකට සෙන්ට් ගහලා එවපන්

    කොල්ලා උබව මැරුවේ නැද්ද තාම?

    නෑ නෑ ශේප්
    තෑන්ක්ස් බන්. මේක ගන්න ඕන දැනට ගාන fair and handsome එක ඉවර උනාම. දැනට මම sunscreen නම් පාවිච්චි කරන්නෙ නෑ. අව්වට ලොකුවට යන්නෙ නෑ work from home නිසා. ඒක අවුලක් නෑ නේද ඒ නිසා? මගෙ ඉතින් routine එක තමා ඔය nature secret වගේ face wash එක්කින් clean කරල moisturiser එකක් ගාන එක. ආය රෑට ඉස්සර ආව pimple marks අඩු වෙන්න කියල ඩොකෙක් දුන්න benzoyl peroxide gel එකක් ගාල නිදාගන්නවා. එහෙම මදිද උබ කියන්නෙ? මගෙ ස්කින් එක oily.
    ඔය ප්‍රඩක්ට්ස් උබට අවුලක් නැත්තම් ප්‍රශ්නයක් නෑ. හැබැයි අර ෆෙයා ඇන්ඩ් හැන්ඩ්සම් ජරාව නම් අයින් කරපන්
    TFS!! Hoda face wash ekak kiypan. oya toxic mala jarawa nathuwa

    acne thiyeda?