Man nam jovees tea tree facewash eka, ara spa ceylon eke discolouration serum eka thama use karanne.. wadiya awwe yanne nathi nisa mokuth ganne na
සේරම් එක හොඳයිද බන්?
Man nam jovees tea tree facewash eka, ara spa ceylon eke discolouration serum eka thama use karanne.. wadiya awwe yanne nathi nisa mokuth ganne na
Prevense wage local brand ekakata yannaganan wadi bn. low budget nedda
Prevense wage local brand ekakata yanna

Nothing fancy bn. night, I use tretinoin and slap on Nivea Soft moisturizer after like 10 mins. Mornings that sunscreen OP mentioned. For cleanser I just steal whatever my wife’s using right now it’s Cetaphil.Could you share your skin care routine
If you don't mind![]()
Thank youNothing fancy bn. night, I use tretinoin and slap on Nivea Soft moisturizer after like 10 mins. Mornings that sunscreen OP mentioned. For cleanser I just steal whatever my wife’s using right now it’s Cetaphil.![]()
තාත්තාගේ පුකට සෙන්ට් ගහලා එවපන්උඹේ කටේ ගූ ගද නැති කරගන්න මොනවද පාවිච්චි කරන්නේ??
කොල්ලා උබව මැරුවේ නැද්ද තාම?
ඔය ප්රඩක්ට්ස් උබට අවුලක් නැත්තම් ප්රශ්නයක් නෑ. හැබැයි අර ෆෙයා ඇන්ඩ් හැන්ඩ්සම් ජරාව නම් අයින් කරපන්තෑන්ක්ස් බන්. මේක ගන්න ඕන දැනට ගාන fair and handsome එක ඉවර උනාම. දැනට මම sunscreen නම් පාවිච්චි කරන්නෙ නෑ. අව්වට ලොකුවට යන්නෙ නෑ work from home නිසා. ඒක අවුලක් නෑ නේද ඒ නිසා? මගෙ ඉතින් routine එක තමා ඔය nature secret වගේ face wash එක්කින් clean කරල moisturiser එකක් ගාන එක. ආය රෑට ඉස්සර ආව pimple marks අඩු වෙන්න කියල ඩොකෙක් දුන්න benzoyl peroxide gel එකක් ගාල නිදාගන්නවා. එහෙම මදිද උබ කියන්නෙ? මගෙ ස්කින් එක oily.
TFS!! Hoda face wash ekak kiypan. oya toxic mala jarawa nathuwa
Tretinoin + this, have done wonders for my skin.