කලු පෙට්ටිය

36732

Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    දිනක් ඇමරිකානු, ප්‍රංශ සහ අප්‍රිකානු කෙල්ලන් තිදෙනකු ගුවන් යානයක ගමන් කරමින් සිටියදී ගුවන් යානය කඩා වැටෙන්නට යන බව ගුවන් නියමුවන් නිවේදනය කරන ලදී. :baffled:

    වහාම ක්‍රියාත්මක වූ ඇමරිකන් කෙල්ල තම මුහුන make-up කරමින් කියා සිටියේ අනතුරට ලක් වූවන් බේරාගැනීමට පැමිණෙන නිලධාරීන් පලමුව වඩාත් රූමත් තැනැත්තිය බේරාගනු ඇති බවයි. :yes:


    එලෙසම ක්‍රියාත්මක වූ ප්‍රංශ කෙල්ල තම (•) (•) පෙනෙන සේ තම bra 1ක සකස් කරමින් කියා සිටියේ බේරාගැනීමේ කණ්ඩායම් තම (•) (•) දැක තමන්ව පලමුව බේරාගනු ඇති බවයි. :shocked:


    මේ සියල්ල බලා සිටි අප්‍රිකානු කෙල්ල තම යටිකය සම්පූර්ණයෙන්ම නිරුවත් කරමින් අනිත් දෙදෙනාට කියා සිටියේ ''ඕව කරල වැඩක් නෑ, මම ඕන තරම් අහල තියෙනවා කඩාගෙන වැටෙන ගුවන් යානාවල නිරීක්‍ෂණ කණ්ඩායම් මුලින්ම සොයන්නේ කලු පෙට්ටිය කියලා'' යනුවෙනි. :rofl:

    Please + REP and BUMP
     
    වරදක් කලත් සිතකින් නොවේ

    උබලා ඔක්කොම හදපු එකේ
    මමත් හැදුවා හයිව් දැන් මේක
    හයිව්Kiri.lk

    එහෙනම් පල්ලෙහා ටිකත් කියවපන්කෝ ඔය වගේම

    ඉක්මන් කරන්න අවස්තාව මගනොහරින්න

    ඔන්ලයින් සහය සේවාව
    විසිහතර පැය පුරා ඔබ වෙනුවෙන් අවදියෙන්

    ඔබේ ක්ලික් කිරීම අපේ ඇක්සෙප්ට් කිරීම

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් හදා ගන්න උදව් කල උතුවන්කන්දේ සරදියෙල් නොහොත් u.saradiyel උතුමාණන් ගෞරවයෙන් සිහිපත් කරමි

    ආයූබෝවේවා සරදියෙල් උතුමාණෙනි
    චිරං ජයතු ඔබමයි ජනපති

    ##########ඔබන්න පහතින්#############

    https://beta.hive.im/join/fde1

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Podi Silva - පොඩි සිල්වා;17545819 said:
    වරදක් කලත් සිතකින් නොවේ

    උබලා ඔක්කොම හදපු එකේ
    මමත් හැදුවා හයිව් දැන් මේක
    හයිව්Kiri.lk

    එහෙනම් පල්ලෙහා ටිකත් කියවපන්කෝ ඔය වගේම

    ඉක්මන් කරන්න අවස්තාව මගනොහරින්න

    ඔන්ලයින් සහය සේවාව
    විසිහතර පැය පුරා ඔබ වෙනුවෙන් අවදියෙන්

    ඔබේ ක්ලික් කිරීම අපේ ඇක්සෙප්ට් කිරීම

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් හදා ගන්න උදව් කල උතුවන්කන්දේ සරදියෙල් නොහොත් u.saradiyel උතුමාණන් ගෞරවයෙන් සිහිපත් කරමි

    ආයූබෝවේවා සරදියෙල් උතුමාණෙනි
    චිරං ජයතු ඔබමයි ජනපති

    ##########ඔබන්න පහතින්#############

    https://beta.hive.im/join/fde1

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ
    :lol: :rofl: :rofl: :rofl:
    POST OF THE DAY!