කලු මිට්ටො සතුටින්ලූ

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    😂😂😂
    Low iq නිසා වෙන්න ඇති
    හැමදේම කර්මය කියාගෙන හිත හදාගෙන දුක සතුට කරගෙන දෙන දෙයක් කාලා වෙන දේයක් බලාගෙන . ගංජා අයිස් බිබී ඉන්න නිසා වෙන්න ඇති .
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    😂😂😂
    Low iq නිසා වෙන්න ඇති
    හැමදේම කර්මය කියාගෙන හිත හදාගෙන දුක සතුට කරගෙන දෙන දෙයක් කාලා වෙන දේයක් බලාගෙන . ගංජා අයිස් බිබී ඉන්න නිසා වෙන්න ඇති .
    meca attac
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපි කවදාවත් මෙන්ටල් ප්‍රශ්න වලට බෙහෙත් ගන්නේ නෑනේ, දේවාල ගස් වදිනවා මිසක්.
    රිපෝට් අඩු එක සාධාරණයි.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,985
    2,107
    113
    අපි කවදාවත් මෙන්ටල් ප්‍රශ්න වලට බෙහෙත් ගන්නේ නෑනේ, දේවාල ගස් වදිනවා මිසක්.
    රිපෝට් අඩු එක සාධාරණයි.
    True
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,744
    2,876
    113
    colombo
    අපි කවදාවත් මෙන්ටල් ප්‍රශ්න වලට බෙහෙත් ගන්නේ නෑනේ, දේවාල ගස් වදිනවා මිසක්.
    රිපෝට් අඩු එක සාධාරණයි.
    siraa
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව් ඉතිං ලංකාවේ එවුන් සූසයිඩ් කරගන්නේ පිටරට ගිහිල්ලා නේ.
    කොරියාවෙ ඉන්න එවුන් තරගෙට සූසයිඩ් කරගන්නෙ.😑
    ඉතිරි උන් ලංකාවට එද්දි ගෑනි වෙන එකෙක් එක්ක ගිහින්, ඊට පස්සෙ ඌත් එල්ලෙනවා. තව සමහර උන් හම්බ කරගත්ත සේසතම ස්කැම් වලට පුදලා සුයිසයිඩ් කරගන්නවා. අනිත් රට ගිය උන්ට සාපේක්ෂව කොරියා ගිය උන්ගෙ මේ සීන් වැඩියි කියලා උබට තේරිලා නැද්ද
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ඉතිරි උන් ලංකාවට එද්දි ගෑනි වෙන එකෙක් එක්ක ගිහින්, ඊට පස්සෙ ඌත් එල්ලෙනවා. තව සමහර උන් හම්බ කරගත්ත සේසතම ස්කැම් වලට පුදලා සුයිසයිඩ් කරගන්නවා. අනිත් රට ගිය උන්ට සාපේක්ෂව කොරියා ගිය උන්ගෙ මේ සීන් වැඩියි කියලා උබට තේරිලා නැද්ද
    කොරියා වල ඉන්න එවුන් ගොඩක් ප්‍රෙශර් එකෙ ඉන්නේ.
    කෙල්ලෙක් ඕනි කාලෙ කෙල්ලෙක් නෑ. ආදරෙ කරන්න විදින්න විදියක් නෑ.
    හරි හමන් පෙනුමක් තියෙන එකෙක් විතරයි ඔප්පියක් සෙට් කරගන්නේ.
    එහේ කොරියන් තරුණ කොල්ලො කෙල්ලො උන්ගේ තරුණ කාලේ එන්ජෝයි කරන හැටි දැකලා අපේ එවුන් ඩිප්‍රෙස් වෙනවා. මාත් එක්ක මල්ටිප්ලෙයර් ගේම් එකක් ප්ලෙ කරනවා කොරියන් කොල්ලො දෙතුන් දෙනෙක්, උන් කියනවා එහේ ඉන්න අපේ එවුන් කැසිනෝ වලටයි බඩු ගහන්නයි පුරුදු වෙලා, තමන් ඒ රටට ආපු හේතුව ඔලුවේ තියාගෙන වැඩ කරන්නෙ බොහොම සුලුතරයක්.

    සමහර එවුන් කැසිනො වලට ගිහිල්ලා මාසෙ පඩියම වියදම් කරලා ජීවත් වෙන්නෙ යාලුවොන්ගෙන් ණයට ඉල්ලලා. එහෙ ස්ටුඩන්ට් වීසා ගිය ලංකාවෙ එවුන් එහෙම මේ ලේබර් ජොබ් වලට ගිය කොල්ලොන්ව ගණන් ගන්නෙ නෑ. අනික මෙහෙ ස්කෑම්ස් ටිකක් රන් වෙනවා කොරියන් කොල්ලොන්ව ටාගට් කරගෙන, ඒවටත් අහුවෙනවා. මෙහෙ කෙල්ලො දෙතුන් දෙනෙක් අල්ලගෙන උන්ට කියනවා කොරියන් ඉන්න ලංකාවෙ කොල්ලො එක්ක එන්ගේජ් වෙන්න කියලා ටික්ටොක් ෆේස්බුක් වල. ටික කාලයක් යද්දි අර කෙල්ලො එක්ක එෆෙයාර් එකකට යන්න, සෙක්ස් චැට්, වීඩියො කෝල් වලට අරුන්ව පොළබවා ගෙන ඒ වීඩියො කෝල්ස් රෙකෝඩ් කරගන්නවා, ඒ අතරතුරත් සල්ලි ඉල්ලගන්නවා මේ කෙල්ලො, ටික කාලයක් ගියාම අර කෙල්ලොන්ව මෙහෙයවන එවුන් අර කොල්ලොන්ව බ්ලැක්මේල් කරනවා සල්ලි මේ ගාණ දුන්නෙ නැත්නම් අරූගෙ වීඩියෝ කෝල් ලීක් කරනවා කියලා. ඉතින් අන්තිම පිච්චිය වෙනකන් අරුන්ට පූජා කරලා, අන්තිමට ඩිප්‍රෙස් වෙලා බිල්ඩින් උඩින් පනිනවා, බෙල්ල වැල දාගන්නවා. මේ ගිය සතියෙත් ඔහොම දෙන්නෙක් මළා, එකකට හේතුව ලව්, අනිත් එක කැසිනෝ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Mental ප්‍රශ්නවලට එක්කෝ තොවිලයක් නටනවා. බැරිම උනොත් අප්පච්චි කියන බුවා ළඟට යනවා.
     
    • Haha
    Reactions: Kalegana

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    THANK YOU RANIL

    125973.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපි කවදාවත් මෙන්ටල් ප්‍රශ්න වලට බෙහෙත් ගන්නේ නෑනේ, දේවාල ගස් වදිනවා මිසක්.
    රිපෝට් අඩු එක සාධාරණයි.
    මේක ඇත්ත. බහුතරයක් මිනිස්සු මෙන්ටල් සින් වලට බෙහෙත් ගන්නෙම නැ. දේවල තොවිල් තමයි.
    @scurvy පෙන්නේ නැද්ද? පට්ටම මෙන්ටල් අවුල් උන එකෙක් වෙලත් කවදාවත් බෙහෙත් ගන්නේ නැ.
     
    • Like
    Reactions: Amila llll

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේක ඇත්ත. බහුතරයක් මිනිස්සු මෙන්ටල් සින් වලට බෙහෙත් ගන්නෙම නැ. දේවල තොවිල් තමයි.
    @scurvy පෙන්නේ නැද්ද? පට්ටම මෙන්ටල් අවුල් උන එකෙක් වෙලත් කවදාවත් බෙහෙත් ගන්නේ නැ.
     
    • Love
    Reactions: Kalegana

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,131
    1
    61,419
    113
    Mother Earth
    😂😂😂
    Low iq නිසා වෙන්න ඇති
    හැමදේම කර්මය කියාගෙන හිත හදාගෙන දුක සතුට කරගෙන දෙන දෙයක් කාලා වෙන දේයක් බලාගෙන . ගංජා අයිස් බිබී ඉන්න නිසා වෙන්න ඇති .
    😄😄😄😄 truth is told