meca attac
Low iq නිසා වෙන්න ඇති
හැමදේම කර්මය කියාගෙන හිත හදාගෙන දුක සතුට කරගෙන දෙන දෙයක් කාලා වෙන දේයක් බලාගෙන . ගංජා අයිස් බිබී ඉන්න නිසා වෙන්න ඇති .
Trueඅපි කවදාවත් මෙන්ටල් ප්‍රශ්න වලට බෙහෙත් ගන්නේ නෑනේ, දේවාල ගස් වදිනවා මිසක්.
රිපෝට් අඩු එක සාධාරණයි.
siraaඅපි කවදාවත් මෙන්ටල් ප්‍රශ්න වලට බෙහෙත් ගන්නේ නෑනේ, දේවාල ගස් වදිනවා මිසක්.
රිපෝට් අඩු එක සාධාරණයි.
ඉතිරි උන් ලංකාවට එද්දි ගෑනි වෙන එකෙක් එක්ක ගිහින්, ඊට පස්සෙ ඌත් එල්ලෙනවා. තව සමහර උන් හම්බ කරගත්ත සේසතම ස්කැම් වලට පුදලා සුයිසයිඩ් කරගන්නවා. අනිත් රට ගිය උන්ට සාපේක්ෂව කොරියා ගිය උන්ගෙ මේ සීන් වැඩියි කියලා උබට තේරිලා නැද්දඔව් ඉතිං ලංකාවේ එවුන් සූසයිඩ් කරගන්නේ පිටරට ගිහිල්ලා නේ.
කොරියාවෙ ඉන්න එවුන් තරගෙට සූසයිඩ් කරගන්නෙ.![]()
කොරියා වල ඉන්න එවුන් ගොඩක් ප්‍රෙශර් එකෙ ඉන්නේ.ඉතිරි උන් ලංකාවට එද්දි ගෑනි වෙන එකෙක් එක්ක ගිහින්, ඊට පස්සෙ ඌත් එල්ලෙනවා. තව සමහර උන් හම්බ කරගත්ත සේසතම ස්කැම් වලට පුදලා සුයිසයිඩ් කරගන්නවා. අනිත් රට ගිය උන්ට සාපේක්ෂව කොරියා ගිය උන්ගෙ මේ සීන් වැඩියි කියලා උබට තේරිලා නැද්ද
මේක ඇත්ත. බහුතරයක් මිනිස්සු මෙන්ටල් සින් වලට බෙහෙත් ගන්නෙම නැ. දේවල තොවිල් තමයි.අපි කවදාවත් මෙන්ටල් ප්‍රශ්න වලට බෙහෙත් ගන්නේ නෑනේ, දේවාල ගස් වදිනවා මිසක්.
රිපෝට් අඩු එක සාධාරණයි.
මේක ඇත්ත. බහුතරයක් මිනිස්සු මෙන්ටල් සින් වලට බෙහෙත් ගන්නෙම නැ. දේවල තොවිල් තමයි.
@scurvy පෙන්නේ නැද්ද? පට්ටම මෙන්ටල් අවුල් උන එකෙක් වෙලත් කවදාවත් බෙහෙත් ගන්නේ නැ.
Low iq නිසා වෙන්න ඇති
හැමදේම කර්මය කියාගෙන හිත හදාගෙන දුක සතුට කරගෙන දෙන දෙයක් කාලා වෙන දේයක් බලාගෙන . ගංජා අයිස් බිබී ඉන්න නිසා වෙන්න ඇති .