කලෙකට පස්සේ නිවුස් බලන්න උනා.. අඬනව යකෝ..

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113

    මූ ඡන්දෙ කාලේ කියපු විදියට දේශපාලනේ කරලා සල්ලිකාරයෙක් වෙන්න බෑ. ඒක කියලා මූ කියනවා මුගේ ගෙදර කුස්සියට ඉටිකොල ගහලා තියෙන්නේ කියලා. ඒක නම් මුගේ පොයින්ට් එක, මූ දේශපාලනේ කරන නිසා, මූට පවුලක් ගතකරන්න අවශ්‍ය මූලික සනීපාරක්ෂක අවශ්‍යතාවයක් වුන හොඳ පිරිසිදු කුස්සියක් කියන එකවත් පවුලට ලබා දෙන්න බෑ. එහෙම එකෙක්, යුක්තිසහගතව දේශපාලනේ කරනවා නම්, පවුලක් නොකා ඉන්න වගබලාගන්න ඕන. එහෙම නැතුව, මූ ෆක් එකට පෙරේත වෙලා දේශපාලනේ නිසා කුස්සියක්වත් හදාගන්න බැරි නිකමෙක් හැටියට පවුල් කන්න තීරණය කරපු එකෙන්ම මූ මුගේ පුද්ගලික ආත්මාර්ථය වෙනුවෙන් වැඩ කරපු management බැරි මෝඩයෙක් කියන එක ඔප්පු වෙනවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    ඇයි ජනතාව ප්‍රසිද්ද මාද්ය ප්‍රසිද්දියෙ විඩියො ටික පෙන්නලා අහන්නෙ නැත්තෙ malimawa චන්දෙට කලින් කොහොමද පස්සෙ කොහොමද කියලා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    ඔය විදියටම මහිනදගේ නාමල්ගේ එවත් හොයන්න හිතෙනවද බන්?
    උඹලා දන්නෙ නැ මහින්දලා ගහපු ගැහිලි, එක උදාහරණයක් කියන්නම්, ඩුබායි වල මොකක්ද හොටෙල් හරි මොකක් හරි ඔෆිශල් වෙබ් සයිට් එකෙ ඩිරෙක්ටර් නාමල්.රාජපක්ශ කියලා තිබා. නාමල් next day මාද්යට කිව්වුවා එ ඌ නෙමෙ කියලා. Australian ජර්නලිස්ට් ලා අන්කවර් කරලා සාක්ශි එක්ක මනි ලොන්ඩරින් කරලා scene . ඔස්ට්‍රෙලියන් එකාව හිරෙ දැම්මා නාමලයා පහුවදා මාද්යට කියනවා එ උන් ගැන බොරු ලු කියලා තියෙන්නෙ, අපහසයට ඔස්ට්‍රෙලියා නාලිකාවට නඩු දානවා කියලා..ලන්කාවෙ බහුතර ගොඩයො ඔවාට රවටෙනවා, කො නඩු දාම්මාද, දම්මොත් දන්නවා evidence එක්ක කන්න වෙනවා කියලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    ඔය විදියටම මහිනදගේ නාමල්ගේ එවත් හොයන්න හිතෙනවද බන්?
    මම තරම් කිරියේ රාජපක්ෂලා ට දේවල් කියපු එකෙක් ඉන්නවද යකෝ . .. ගිහින් erozan ගෙන් අහලා බලපං . 🥱
    දැන් උන් නිකන් තේරුමක් නැති උන් . . උන් ගැන කියවල් වැඩක් නෑ... අල්ලලා හිරේ දාන්න කියපන් .. බලේ ඉදන් පිස්සු කෙලින උන් ගැන තමයි කියන්නේ .
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    මම තරම් කිරියේ රාජපක්ෂලා ට දේවල් කියපු එකෙක් ඉන්නවද යකෝ . .. ගිහින් erozan ගෙන් අහලා බලපං . 🥱
    දැන් උන් නිකන් තේරුමක් නැති උන් . . උන් ගැන කියවල් වැඩක් නෑ... අල්ලලා හිරේ දාන්න කියපන් .. බලේ ඉදන් පිස්සු කෙලින උන් ගැන තමයි කියන්නේ .
    අමො අමෝ.. ඇයි බං ඉතින් මෙච්චර ඉගෙනගෙනගත් ගූ කන්නෙ රාජපක්ෂගෙන්? උබලගෙ මහවුන් උන්ගෙන් යැපිච්ච උන්ද? මට උබ එක්ක සිරාවට අවුලක් නැ. ඒත් දුකයි,ටිකක් හරි ඉෙගනගත්තු උනුත් මෙහෙම හැසිරෙද්දි. උබ බැදලද නැද්ද දන්නේ නැ. ඉන්නවනම් ළමයි හෝ හදන්න ඉන්නවනම්, ඒත් උබලගේ ළමයුනුත් ඉතින් ඔය ටිකම තමා කරන්නේ. පව් ලකේ පංකාවේ කොල්ලෝ කෙල්ලෝ
     
    • Like
    Reactions: Xi Jinping

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    අමො අමෝ.. ඇයි බං ඉතින් මෙච්චර ඉගෙනගෙනගත් ගූ කන්නෙ රාජපක්ෂගෙන්? උබලගෙ මහවුන් උන්ගෙන් යැපිච්ච උන්ද? මට උබ එක්ක සිරාවට අවුලක් නැ. ඒත් දුකයි,ටිකක් හරි ඉෙගනගත්තු උනුත් මෙහෙම හැසිරෙද්දි. උබ බැදලද නැද්ද දන්නේ නැ. ඉන්නවනම් ළමයි හෝ හදන්න ඉන්නවනම්, ඒත් උබලගේ ළමයුනුත් ඉතින් ඔය ටිකම තමා කරන්නේ. පව් ලකේ පංකාවේ කොල්ලෝ කෙල්ලෝ
    කවුද ඕයි රාජපක්ෂයෙක් ගැන මේකේ කියෙව්වේ ? සය්කෝ ද උබට ?? :rofl:

    මේ මොන ඇරියස් හුත්තෙක් ද මේ 🥱
    ------ Post added on Sep 21, 2025 at 1:33 AM
     
    • Haha
    Reactions: Dr.Amdan

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    කවුද ඕයි රාජපක්ෂයෙක් ගැන මේකේ කියෙව්වේ ? සය්කෝ ද උබට ?? :rofl:

    මේ මොන ඇරියස් හුත්තෙක් ද මේ 🥱
    ------ Post added on Sep 21, 2025 at 1:33 AM
    මොකෝ මල පැනල ඉතින්? ඇති ඇරියස් එකක් නැ. උදේ ඉදන් රෑ වෙනකන් මේකේ රෙන්නෙ කාට ආදරේටද ඉතින්? රට හදන්නද නැත්නම් .රාජපක්ෂයෙක්ව ගේන්නද :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    මොකෝ මල පැනල ඉතින්? ඇති ඇරියස් එකක් නැ. උදේ ඉදන් රෑ වෙනකන් මේකේ රෙන්නෙ කාට ආදරේටද ඉතින්? රට හදන්නද නැත්නම් .රාජපක්ෂයෙක්ව ගේන්නද :rofl:
    ඇරියස් නැත්තේ මොකද හුත්තෝ ??
    මම දැන් තෝව mention කරා ද කොහේ හරි ?? තෝ නේ මෙතන mention කරගෙන පුක දෙන්නේ .
    රාජපක්ෂ ඉද්දිත් මම මේ වගේම උන්ගේ අවුල් කිව්වා දැනුත් කියනව . පරණ ත්‍රෙඩ් බලාපිය පුක දෙන්නේ නැතුව 🥱
     
    • Like
    Reactions: Dr.Amdan and AKI-SL

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ඇරියස් නැත්තේ මොකද හුත්තෝ ??
    මම දැන් තෝව mention කරා ද කොහේ හරි ?? තෝ නේ මෙතන mention කරගෙන පුක දෙන්නේ .
    රාජපක්ෂ ඉද්දිත් මම මේ වගේම උන්ගේ අවුල් කිව්වා දැනුත් කියනව . පරණ ත්‍රෙඩ් බලාපිය පුක දෙන්නේ නැතුව 🥱
    mention කරන්නම ඕනද රිප්ලයි කරන්න... දේශපාලකයින්ගෙන් ගූ කන පොන්නයට රිදිලා. පේනවනේ එක පාරම ටෝන් එක වෙනස් වුනු හැටි.. තොට ළමයෙක් හිටියත් ඔය විදියටම එක එක උන්ගේ ගූ කකා දූපතේ ඉදියි :P

    අනේ මේ රට හදන්න නේ මෙච්චර නේද? උදේ ඉදන් රෑ වෙනකනං ත්රෙඩ් දාන්නේ.. හරිම අපක්ෂපාති පොර.. රාජපක්ෂගේ ගූ කන පොන්නයා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    පොදු විපක්ෂෙ සෙට් එක සිඟිති දේවල් අල්ලන් බොරු කිය කිය මයික් පලනව. Cringe ලෝකයයි.
    මට හිතාගන්න බෑ මිනිස්සු කොහොම ඕවා ටීවී එකේ බලන් ඉන්නවද කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    mention කරන්නම ඕනද රිප්ලයි කරන්න... දේශපාලකයින්ගෙන් ගූ කන පොන්නයට රිදිලා. පේනවනේ එක පාරම ටෝන් එක වෙනස් වුනු හැටි.. තොට ළමයෙක් හිටියත් ඔය විදියටම එක එක උන්ගේ ගූ කකා දූපතේ ඉදියි :P

    අනේ මේ රට හදන්න නේ මෙච්චර නේද? උදේ ඉදන් රෑ වෙනකනං ත්රෙඩ් දාන්නේ.. හරිම අපක්ෂපාති පොර.. රාජපක්ෂගේ ගූ කන පොන්නයා
    මොන ඇරියස් වේසිගෙ පුතෙක් ද මේ . :rofl:

    . තොට ළමයෙක් හිටියත් ඔය විදියටම එක එක උන්ගේ ගූ කකා දූපතේ ඉදියි :P
    තොට ලමයෙක් ඉන්නවනම් මරල දාපං හුත්තෝ මෙතන පුක දෙන්නේ නැතුව .. නැත්නං ඌ ත් තෝ වගේ ඇරියස් හුත්තෙක් වෙන්ව
    ------ Post added on Sep 21, 2025 at 2:12 AM
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    මොන ඇරියස් වේසිගෙ පුතෙක් ද මේ . :rofl:

    තොට ලමයෙක් ඉන්නවනම් මරල දාපං හුත්තෝ මෙතන පුක දෙන්නේ නැතුව .. නැත්නං ඌ ත් තෝ වගේ ඇරියස් හුත්තෙක් වෙන්ව
    ------ Post added on Sep 21, 2025 at 2:12 AM
    රිදුනද? තොගේ මානසිකත්වය පේනවනේ.. රට හදන්න කතාව. ළමයි මරන්නලු.. පොන්න වේසිගේ පුතා..රාජපක්ෂගේ ගූ කන..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    කන්ටේනර් ජෙප්පෝ කැළඹිලා😆..ජෙප්පොන්ට සුපුරුදු මඩ ටික තමයි අන්තිමට ඉතුරු..තමන් හරියට රට කරන් යනවනම් මොකටද වෙන කාටවත් බය වෙන්නේ..ඒ කියන්නේ උඹල දන්නවා උඹලා ෆේල්..මැදැයි මාලිමාව කියල නම් වෙනස් කරන් අාවා රට හදන්න.😅. පටන්ගත්තෙම කන්ටේනර් වලින්..අනුන්ට හොරා හොරා කිව්ව සමාජවාදී උන්ගේ වත්කම් කෝටි ගණන් තියෙන්නේ..කප්‍පම් ගහන ඵකත් හොරකමක් තමයි..කරුමෙට උඹලගේ ඒ කාලේ ඉඳන් කරපු පාහර වැඩ හොයල හිරේ දාන්න කොන්ද පණ තියෙන ඵකෙක් ලංකාවේ ජනාධිපති වුනේ නෑ..උනුත් කරේ උඹලගේ අඩු කුලේ ජෙප්පෝ ලවා කොස් අැට බාවගත්ත ඵක විපක්ෂ වල උන්ට ප්‍රෙෂර් ඵක දෙන්නන..දැන්වත් උන්ගේ අැස් අැරිලා ඵකතු වුන ඵක හොඳයි...මීට පස්සෙ වත් උන් හිතන්න ඕන නයි පැටවුන්ට කිරි පොවන්න කලින්..😊😊😊
     
    Last edited: