කල කර්මය පලදීම.

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මම මේක කලින් ත්‍රෙඩ් එකක කියල තියෙනව රිප්ලයි එකක් විදියට. ආයි කියන්නම්.

    අපේ ගෙදර හිටිය මම ලස්සන පාත්තයො දෙන්නෙක්. උන් හෙන හීලෑ ඕන කෙනෙක් ගාවට යනව. අපේ ගේට්ටුව ගාවට ඉස්සර උන් යන්න ගත්ත. පස්සෙ දවසක් බලනකොට නෑ දෙන්න. හෙව්ව හෙව්ව හම්බුනේ නෑ සතියකට පස්සෙ ආරංචි උනා එකෙක් අරං ගිහිං උයං කාල කියල. හෙන අප්සෙට් දැන්. මම නිකමට කිව්ව ඕකව හතර හන්දි කැඩිල මැරෙන්නෝන කියල.
    මාසෙකට පස්සෙ ඌ ගෙවල් කිට්ටුව පාරෙන් හරවද්දි 10 වීල් එකක වැදිල ඇබරිලා අත පය ගැලවිලා මැරිල තිබ්බ.
    දන්න කතා පහලෙන් හලාගනෙ යන්න. මේක සිරා කතාවක්
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පාත්තයාගේ හතර හන්දි ගැනද කිව්වේ බම්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මං අදුරන ගෙදරක
    එයාලට ළමයි හිටියෙ නෑ කියලා ලමෙක්හදාගන්න ගත්තා,
    උන්ගෙ නෑවෙන එකියක් ඕකට කින්ඩි දදා ඇවිද්දා ලමයි නෑනෙ ලමයි නෑනෙ පිට එකෙක්ව ගත්තනෙ කියලා.
    දැන් එයා බැදලා අවුරුදු පහක් විතර වෙනවා, දේවාලවලට යනවා, ඩොක්ටර්ලා චැනල් ඛරනවා,
    බෝධිපූජා තියනවා ලමයි නෑ තාම
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,133
    113
    - උඩරට -
    මං අදුරන ගෙදරක
    එයාලට ළමයි හිටියෙ නෑ කියලා ලමෙක්හදාගන්න ගත්තා,
    උන්ගෙ නෑවෙන එකියක් ඕකට කින්ඩි දදා ඇවිද්දා ලමයි නෑනෙ ලමයි නෑනෙ පිට එකෙක්ව ගත්තනෙ කියලා.
    දැන් එයා බැදලා අවුරුදු පහක් විතර වෙනවා, දේවාලවලට යනවා, ඩොක්ටර්ලා චැනල් ඛරනවා,
    බෝධිපූජා තියනවා ලමයි නෑ තාම
    ඒ අදුරන ගෑනීට උබ හෙල්ප් එකක් දියන්කෝ ලමයෙක් හදා ගන්න.. :love2:
    කොච්චර පිනක්ද උබට..:D
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ අදුරන ගෑනීට උබ හෙල්ප් එකක් දියන්කෝ ලමයෙක් හදා ගන්න.. :love2:
    කොච්චර පිනක්ද උබට..:D
    අපො මට උන්ව පේන්න බෑ. අනික ලමයගෙ මූන වගෙ වගේ තිබුනොත්

    මන් introvertne පාටි වලට අරවට මේවට කැමති නෑ. ගියත් යන්නෙ හොදම ෆිට් උන්ගෙ ඒවට විතරයි.දවසක් ගමේ අවුරුදු පාටියකට යන ගමන් එකෙක් මට කියනවා ඇයි මල්ලි ගමේ උන් එක්ක සෙට් වෙන්නෙ නැත්තෙ වලියට එකෙක් ආවොත් තාත්තට කියන්න බෑනෙ යාලුවො ඕන ඒවට අනම්මනම්. මාත් මුකුත් කියන්න ගියෙ නෑ. හවස හයට විතර පාර පැත්තෙන් හෙන සද්දෙ කට්ටිය පිරිලා. මාත් ඔලුව දැම්මා , බැලින්නං අරූට ගමේම සෙට් එක නෙලනවා බිමදාගෙන පයිනුත් එක්ක :lol:, මූ බීලා කූනුහරපෙන් බැනංන්නා කියලා. වැැැැඩේඩ්ඩ්්ඩකියන්නෙ උගෙ හොදම යාලුවොො ටිකවටේ ඉදන් බලන් ඉන්නනවා. මාාාායි තව අන්්කල්ලලාා දෙෙෙෙන්නෙකුුුයිය ගිහිිින්න බේේරගත්තෙතෛෛ .
    මූට වෙරි බාගෙට, මගෙ අතින් කිය කිය අඩනවා යාලුවො හිටියට වැඩක් නෑ, මන් ඕකුන් ගෙ ගෙවල් ගිනිතියනවා. මාත් ගමදාලා යනවා කියලා :lol:. මන් කීවා පල හුත්තො ගෙදර ගිහින් නිදාගනිංින් තවත් ගුටිතන්නනැතිව කිිිියලාා. පහුුුුවදාා මුුට උනත් හැදාලාා ඇගෙ අමාරුවට.
    පහුවදා මන් මතක් කරා තෝ මට මෙහෙම කියලා ගිහින් නේද ගුටිත් කෑවෙ කියලා.
    ------ Post added on Apr 4, 2021 at 9:06 PM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    අරන් ගිය එකාව දැනගෙනද හිටියේ?
    ඔව් ඌ කියෝල තිබ්බ ශෝක් පාත්තයො දෙන්න මිරිසට නියමයි කියල

    ඔව් ඌ කියෝල තිබ්බ ශෝක් පාත්තයො දෙන්න මිරිසට නියමයි කියල
    කෙලින්ම මස් ගොඩක් විතරයි හෙවි ලෝඩ් එකක් අරං යන එකක වැදිල රෝදෙ සේරටම අහු වෙලා අත් දෙකයි කකුල් දෙකයි ගැලවිලා විසිවෙලා තිබ්බෙ
    ------ Post added on Apr 4, 2021 at 10:36 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    මේක හෙන සිරා කතාවක්. යාලුවෙක්ගෙ කියල දාන්නත් හදල බොරු කියන්න ඕන නෑ කියල හිතල ඇත්තම සිද්දිය දාන්නෙ.
    කියන්න කලින් කියන්න ඕන ඔය කර්මය කියන එක මං සෑහෙන විස්වාශ කරනවා. ඒත් ඒක පලදෙන්නෙ කොහොමද කියල අයිඩියා එකක් නෑ. බුදු හාමුදුරුවොත් කියල තියෙනවනේ කර්ම විශය බුද්ධ විශයක් අපිට හිතන්න එපා කියලා.

    කතාව මෙහෙමයි. අපේ පවුලේ මම තමයි පලවෙනි කොල්ලා. ඊට කලින් ඉන්නෙ අක්කලා දෙන්නෙක් මට. ඔය දෙන්න මැදින් තව අක්ක කෙනෙක් ඉපදුනු ගමන්ම නැතිවෙලා තියෙනවා. එතකොට අපේ පව්ලෙ මුල්ම තුන්දෙනාම කෙල්ලො. ඉතින් මේක ගමේ අය දන්නවනේ. කොහොමහරි අපේ අම්මට ගෙවල් ලග ගෑනු කෙනෙක් රණ්ඩුවක් වෙලාවෙ බැනලා තියෙනවා "කෙසෙල් වදී " කියල. මේක සමහර පැතිවල කියනවද දන්නෙ නෑ. එහෙම කියන්නෙ එකම ජාතියෙ ලමයි හම්බෙන අයටලු. 😐😐😐 අම්ම කිව්වෙ ඒක එයාගෙ හිතට තදින් වැදුන කියල. එතකොට මං ඉපදිලා නෑ. කොහොමහරි ඉතින් අර ගෑනු කෙනත් බැදලා ලමයි හැදුවා. උබලට කියන්න එයාටත් කෙල්ලොම තුන්දෙනෙක්. පලවෙනි එක්කෙනා ටිකක් අප්සට්. දෙවෙනියා ඊට ටිකක් අප්සට්. (ටිකක් මොලේ වැඩිලා නෑ වගේ) තුන්වෙනියනම් අවුලක් නෑ ඊට පස්සෙ ලමයි නෑ.

    මට හරියටම කියන්න බෑ මෙහෙම උනේ අර වචනේ නිසා කියල. ඒත් අපෙ අම්ම මාත් එක්ක කිව්ව. ඒකත් හේතුවක් වෙන්න ඇති කියල. තමයි ඔය කතාව කිව්වෙ. මට එවෙලෙ හීනි සතුටක් ආව අවන්කවම මන් ඉපදුන න්සා ඉතින් අම්මට ආයෙ එහෙම කියන්න බෑනෙ කියල. 😊 ඒත් ඒ ෆැමිලි එක ගැන දුකයි. ලගදි ඒ තාත්තා එල්ලිලා මැරුන. මාස තුනක් උනෙත් නෑ තවම.

    කොහොමහරි උබලට කියන්නෙ කාට හරි වචනෙකින් හරි හිත රිද්දනවනම්. සෑහෙන්න හිතල තව පාරක් හිතල කරපන් කියල. ඇත්තම සිද්දිය කිව්වෙ බලල එකෙක් හරි හැදෙයි කියල හිතල.
    🤐🤐🤐🤐🤐
     
    සිරාවටම දරුවො දෙන්නෙක් වගේ හැදුනෙ අරුන් අපේ ගෙදර අම්ම කිව්වෙ පුතාලා කිව්වම එනව කොහෙ හිටියත්. අරූ හැමතැනම කියල තිබ්බ පට්ට රස තාරාවො ගගා උට දෙන්න හිටියෙ වැඩේ මම අතක් පයක් යන්න ඊට කලින් උට හම්බුනා ස්වභාවධර්මයෙන්
     
    • Like
    Reactions: nidarsha91

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මම මේක කලින් ත්‍රෙඩ් එකක කියල තියෙනව රිප්ලයි එකක් විදියට. ආයි කියන්නම්.

    අපේ ගෙදර හිටිය මම ලස්සන පාත්තයො දෙන්නෙක්. උන් හෙන හීලෑ ඕන කෙනෙක් ගාවට යනව. අපේ ගේට්ටුව ගාවට ඉස්සර උන් යන්න ගත්ත. පස්සෙ දවසක් බලනකොට නෑ දෙන්න. හෙව්ව හෙව්ව හම්බුනේ නෑ සතියකට පස්සෙ ආරංචි උනා එකෙක් අරං ගිහිං උයං කාල කියල. හෙන අප්සෙට් දැන්. මම නිකමට කිව්ව ඕකව හතර හන්දි කැඩිල මැරෙන්නෝන කියල.
    මාසෙකට පස්සෙ ඌ ගෙවල් කිට්ටුව පාරෙන් හරවද්දි 10 වීල් එකක වැදිල ඇබරිලා අත පය ගැලවිලා මැරිල තිබ්බ.
    දන්න කතා පහලෙන් හලාගනෙ යන්න. මේක සිරා කතාවක්
    සොබාදහමෙන් අපිට සලකන්නෙ අපි කරන වැඩ වලට අනුව. රටේ ලෝකෙ උන්ට මොන මූන පෙන්නගෙන හිටියත් සොබාදහම බලන්නෙ අපේ ඇත්ත චරිතෙ දිහා.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම මේක කලිනුත් කිරියේ කියලා තියෙනවා, අපේ අම්මට මට පස්සේ තව දරුවෙක් ඉපදෙන්න හිටියා. අපේ ඉඩම අපේ තාත්තා ගත්ත උන් වත්තට මිනී අළු ඉහලා සීන් එකක් කරලා අපිව පන්නගන්න. අපේ අම්මට ඒක බලපාලා මාස ගානක් නරක හීන පෙනිලා පෙනිලා දරුගැබ නැතිවෙලා ගියා. අපිට පස්සේ ආරංචි උනා මෙහෙම දෙයක් මුන් කරලා කියලා. මොකද ඊට කලිනුත් උන් වලියක් දාගෙන අපේ බාප්පා කෙටුවා උන්ගේ පවුලේ එකෙක්ට (මොට පැත්තෙන් කෙටුවේ මැරෙන්න නෙවෙයි) ඒ තරහට තමයි අර බලු වැඩේ කරලා තිබුනේ. හැබැයි උන්ට පල දුන්නා. උන්ගේ පවුලේම උන් අකාලයේ මැරිලා ගියා. දැන් ඉතුරු ඒ ගෙදර ගෑනි විතරයි. එකෙක් හැඳි ගෑවිලා යන්න කියලා හිතාගෙන පොල් ගහන්නවත් එපා. ඒක උට වැදුනත් නැතත් උඹට ඒ සිතුවිල්ලට හරි රිටර්න් එකක් වදිනවමයි.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මං කියන ඒව වදිනව කියන නිසා මං කාටවත් නරකක් වෙන්න කියන්නෙ නැහැ දැන්. සිද්දි දෙකක් මතක් උනා සල්ලි සම්බන්දයෙන්.

    1. ඉස්කෝලේ යන කාලේ ඇත්ලටික් මීට් එකකට සුගතදාස ගියපු වෙලාවක අපේම එකෙක් මගේ පර්ස් එක ඉස්සුව. පොරගේ සල්ලි ඉවර වෙලා හිටියෙ දෙවැනි දවසෙ. රුපියල් 186. 1990-2000 අතර 😁. සල්ලි නැතුව ණයට සල්ලි ඉල්ලන්න උනා. එදා රෑ අරූගෙ කොට්ටේ ගිනිගත්ත. එක කෙලියයි රෑ PT සර් එක්ක කොල්ලො සෙට් එක ගින්න නිවනව. මදුරු කොයිල් එක කොට්ටෙ ගාව තියන් ඉඳල. ලස්සනයි කියන්නෙ බාගෙට පිච්චුන කොට්ටෙ අස්සේ මගේ සල්ලිත් තියෙනව. PT ස කාරය අරුට කනේ පාර දෙකක් දුන්න. එකක් ගේ ගිනි තියන්න හැදුවට. අනික සල්ලි ඉස්සුවට.

    2. කැම්පස් කාලෙ pen එකක් ගන්න රුපියල් 3000 අම්ම දුන්න. සඳුද ගෙදර ඉඳන් උදේ බග් එකත් අරන් කෙලින්ම ලෙක්චර් එකකට ගියේ. සල්ලි ඇඳුම් බෑග් එකේ. බෑග් එක අමතක වෙලා බෝඩිමට ගියා. එනකොට බිල්ඩිම ලොක් කරල. අනිත් දවසෙ බලනකොට සල්ලි නැහැ. එදානම් පට්ට අවුල්. හැමෝම ඉස්සරහ කියවුනා ගත්ත එකාට හොඳක් වෙන්න එපා කියල. හිතල නෙවේ කිව්වෙ, අවුලට. දවස් දෙකකින් සැක හිතපු non ach එකා. අත එල්ලගෙන එනව. හතර පලකින් කැඩිල.

    ඊට පස්සෙ මං මට පාඩු උනත් අනිත් උන්ට හෙන ඉල්ලුවෙ නැහැ 🙄.