මම මේක කලින් ත්රෙඩ් එකක කියල තියෙනව රිප්ලයි එකක් විදියට. ආයි කියන්නම්.
අපේ ගෙදර හිටිය මම ලස්සන පාත්තයො දෙන්නෙක්. උන් හෙන හීලෑ ඕන කෙනෙක් ගාවට යනව. අපේ ගේට්ටුව ගාවට ඉස්සර උන් යන්න ගත්ත. පස්සෙ දවසක් බලනකොට නෑ දෙන්න. හෙව්ව හෙව්ව හම්බුනේ නෑ සතියකට පස්සෙ ආරංචි උනා එකෙක් අරං ගිහිං උයං කාල කියල. හෙන අප්සෙට් දැන්. මම නිකමට කිව්ව ඕකව හතර හන්දි කැඩිල මැරෙන්නෝන කියල.
මාසෙකට පස්සෙ ඌ ගෙවල් කිට්ටුව පාරෙන් හරවද්දි 10 වීල් එකක වැදිල ඇබරිලා අත පය ගැලවිලා මැරිල තිබ්බ.
දන්න කතා පහලෙන් හලාගනෙ යන්න. මේක සිරා කතාවක්

, මූ බීලා කූනුහරපෙන් බැනංන්නා කියලා. වැැැැඩේඩ්ඩ්්ඩකියන්නෙ උගෙ හොදම යාලුවොො ටිකවටේ ඉදන් බලන් ඉන්නනවා. මාාාායි තව අන්්කල්ලලාා දෙෙෙෙන්නෙකුුුයිය ගිහිිින්න බේේරගත්තෙතෛෛ . 