කල කල දේ පල පල දේ

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
කල කල දේ පල පල දේ

කල කල දේ පල පල දේ

කල කල දේ පල පල දේ කියලා තියෙන්නෙ නිකන් කට කහනවට එහෙම නෙමෙයි කියලා මතක තියාගන්න,එක බුද්ධ වචනයක් වගේම විශ්ව ධර්මතාවයක්.


පහතින් තියන ඡායාරූපය බලන්න.


p459-full.jpg


H.I. & R.H. The
Archduke Franz Ferdinand of Austria Hunting in Ceylon

දැන් මෙයාගේ විස්තරය පොඩ්ඩක් කියන්නන්
.

මොහු හන්ගෙරියාවේ රජකමට සිටි කුමාරයෙක් නමුත් මොහුට එ රජකම කවදාවත් ලැබුනේ නම් නැ.1914 දි මොහුත් මොහුගේ භාර්යාවත් වෙඩික්කරුවෙකුගේ ඉලක්කයකට ගොදුරු වි ජිවිතයෙන් සමු ගන්න වෙනවා
.

මොහු ගැන වැඩි විස්තරයක් මෙන්න මේ විකි ලිපියේ තියනවා.

http://en.wikipedia.org/wiki/Archduke_Franz_Ferdinand_of_Austria

50697630-bloodstained-coat-worn-by-yugoslav-archduke-gettyimages.jpg


Bloodstained coat worn by
Archduke Franz Ferdinand of Austria when he was slain by Gavrilo Prinzip in 1914.

අලියා විඳපු වෙදනාව මෙයත් විඳින්න ඇතිනෙද ?