කල කල දේ පල පල දේ
කල කල දේ පල පල දේ
කල කල දේ පල පල දේ කියලා තියෙන්නෙ නිකන් කට කහනවට එහෙම නෙමෙයි කියලා මතක තියාගන්න,එක බුද්ධ වචනයක් වගේම විශ්ව ධර්මතාවයක්.
පහතින් තියන ඡායාරූපය බලන්න.
H.I. & R.H. The Archduke Franz Ferdinand of Austria Hunting in Ceylon
දැන් මෙයාගේ විස්තරය පොඩ්ඩක් කියන්නන්.
මොහු හන්ගෙරියාවේ රජකමට සිටි කුමාරයෙක් නමුත් මොහුට එ රජකම කවදාවත් ලැබුනේ නම් නැ.1914 දි මොහුත් මොහුගේ භාර්යාවත් වෙඩික්කරුවෙකුගේ ඉලක්කයකට ගොදුරු වි ජිවිතයෙන් සමු ගන්න වෙනවා.
මොහු ගැන වැඩි විස්තරයක් මෙන්න මේ විකි ලිපියේ තියනවා.
http://en.wikipedia.org/wiki/Archduke_Franz_Ferdinand_of_Austria
Bloodstained coat worn by Archduke Franz Ferdinand of Austria when he was slain by Gavrilo Prinzip in 1914.
අලියා විඳපු වෙදනාව මෙයත් විඳින්න ඇතිනෙද ?