කල කිරුණ තව - හෙන ගහපිය ඕකුන්ට
උඹල දන්නවනෙ මම ටිකක් මානසිකව වැටුණ එකා.. නිකං අබ්බගාතය වගේ තමා..
කටඋත්තරේ කොපියක් ගන්ඩ ලියුමක් (ලෝයර් ලියපු) පොලිසියට බාර දුන්න
ලියුම පොලිසියට දුන්නෙ 4වෙනිදා, 29 එන්ඩ කිව්ව කොපිය ගන්ඩ..
අද ගියා. මෙහෙ පොලිසිය නෙමේ. සෑහෙන දුර පොලිසියක්. පොලිසිය කියන්ඩ බෑ මට..
මුං වැඩේ කරල නෑ. අදවත් කරල දෙන්ඩ විදියක් නෑලු.. ආයෙ දවසක එන්ඩ කිව්ව..

මරාගෙන මැරෙන්ඩ හිතෙනව බං...
ආයෙ යන්ඩ එපැයි බං බස්වලට වියදම් කරං.. තව දවසක් චොර ඉතිං.. ඔලුවත් රිදෙනව දැං
ඕකුන්ට හෙනම ගහන්ඩ ඕන..

Last edited:
ඕක කරගත්තට පස්සෙ ආයෙ ඒ පැත්තෙ යැවෙන්නෑනෙ 

owla godak un api issaraha podi ekata banala.ita passe ayet mukut na.. un hodata wenadawage innawa