කල කිරුණ තව - හෙන ගහපිය ඕකුන්ට

20_18

Member
Feb 27, 2018
1,297
45
0
කල කිරුණ තව - හෙන ගහපිය ඕකුන්ට

උඹල දන්නවනෙ මම ටිකක් මානසිකව වැටුණ එකා.. නිකං අබ්බගාතය වගේ තමා..

කටඋත්තරේ කොපියක් ගන්ඩ ලියුමක් (ලෝයර් ලියපු) පොලිසියට බාර දුන්න

ලියුම පොලිසියට දුන්නෙ 4වෙනිදා, 29 එන්ඩ කිව්ව කොපිය ගන්ඩ..

අද ගියා. මෙහෙ පොලිසිය නෙමේ. සෑහෙන දුර පොලිසියක්. පොලිසිය කියන්ඩ බෑ මට..

මුං වැඩේ කරල නෑ. අදවත් කරල දෙන්ඩ විදියක් නෑලු.. ආයෙ දවසක එන්ඩ කිව්ව.. :sorry::angry:

මරාගෙන මැරෙන්ඩ හිතෙනව බං...

ආයෙ යන්ඩ එපැයි බං බස්වලට වියදම් කරං.. තව දවසක් චොර ඉතිං.. ඔලුවත් රිදෙනව දැං

ඕකුන්ට හෙනම ගහන්ඩ ඕන..
 
Last edited:

20_18

Member
Feb 27, 2018
1,297
45
0
Owath prashnada bro.hayyooo

ළඟ පාතක පොලිසියක් නෙමේනෙ බං. ආයෙත් දවසක යන්ඩ වෙනව

ඇයි බං මිනිස්සුන්ව මෙහෙම රස්තියාදු කරන්නෙ

අපිට මේ දිනේට එන්ඩ කියල එයාල වැඩේ පටන් ගන්නෙත් එදාට. කරල තියන්නෙත් නෑ වගේ :angry:
 
Last edited:

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට කොහොමත් වැඩක් නෑනෙ බං පාරවල් බලන්නත් එක්ක දවස් දෙක තුනක් පලයං :yes: ඕක කරගත්තට පස්සෙ ආයෙ ඒ පැත්තෙ යැවෙන්නෑනෙ :)
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    උඹට කොහොමත් වැඩක් නෑනෙ බං පාරවල් බලන්නත් එක්ක දවස් දෙක තුනක් පලයං :yes: ඕක කරගත්තට පස්සෙ ආයෙ ඒ පැත්තෙ යැවෙන්නෑනෙ :)

    ඒකත් ඇත්ත :D
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    දිනයක් දීල එදාට එන්ඩ කියල දුර ඉඳල එන මිනිස්සුන්ව රස්තියාදු කරනව.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    මෙකෙ එකෙක් ලග පාත ඉන්නවනම් උදව් කරයි. එක්කො අදුරන එකෙක් හරි ඉදිවිනේ. පොඩ්ඩක් අහල බලපන්
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    භය නැතුව කම්ප්ලේන් කරපන් වැඩේ කරගත්තට පස්සේ

    ඔව් ඔව් වැඩේ කරගෙන ඉන්ඩෝන... :D

    කාටද මචං කම්ප්ලේන් කරන්නෙ. මං හිතන්නෙ එතන OIC මහත්තයත් හොඳ කෙනෙක්..
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83

    ඔව් ඔව් වැඩේ කරගෙන ඉන්ඩෝන... :D

    කාටද මචං කම්ප්ලේන් කරන්නෙ. මං හිතන්නෙ එතන OIC මහත්තයත් හොඳ කෙනෙක්..

    :lol: owla godak un api issaraha podi ekata banala.ita passe ayet mukut na.. un hodata wenadawage innawa
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකේ ඉන්නවා SI මහත්තෙයෙක්
    zoomline කියලා
    එයට පොඩ්ඩක් කියලා වැඩේ කරවගන්න