අනුර කියන්නේ කුහකයෙක්ද ?
දයාබර අනුර අයියේ.
රටේ මිනිස්සුන්ගේ දුක මකන්න..
ඔයා මොකෙක්වත් නොවන කාලේ ඔයාලගේ පක්ශේ (JVP) මගේ තාත්තා මැරුවයි කියන ලේබල් එක ගලවන්න මගේ අම්මා ගොඩක් වෙහෙසුණා. ඒකට හේතුව මාධ්‍යවේදී රෝහණ කුමාර ඝාතනයෙන් පසු තාර අජිත් අතඩංගුවට ගත්තට පස්සෙ කරපු හෙලිදරව්ව... බලය ගන්නකං බයිලා කිය කිය හිටපු දැන් ඔයා ජනාධිපති නේ අයියේ...
කල ගුණ සලකන්නවත් අඩුම තරමේ ඔයා මගේ අම්මගෙ මලගෙදර ආවද?
ජනාධිපතිවරණය දිනලා මගේ අම්මගෙ කෝල් එකට "අක්ක නිසා දින්නා" කියල පව් හෝදගත්තා මතකද ???
තාත්තාගේ මරණයට සාධාරණය කරන්න ඕනි කියල පැලවත්තේදි අහද්දී නලින්දලා "කට වහගෙන ඉමු" කියද්දී මම නිහඩව හිටියා මතකද........??????
අනුර අයියේ...ඇත්තටම ඔයා පව්.
ඔයාට වැඩ කරන්න තියෙන උවමනාව 159න් 150කට නැහැ. ඒ එවුන් ඔයාට ආදරේ කරල ඡන්දෙ දීපු මිනිස්සුන්ගෙන් ගොඩ ආපු එවුන්.
මුල අමතක කරන්න එපා. ඔයා ජනාධිපති වෙලා ඉන්නෙ ජනතාවගේ ආදරෙන් මිස ජේවීපී (JVP) එකේ නායකයාට නෙවෙයි.
NPP ය කියන්නෙ වෙනස් කියවීමක්....
ඒක හරිණිගෙන් අහගන්න..........
විපතට පත් වුණ මිනිස්සුන්ගේ දුක මකන්න....