කවදටද එකම නීතියක් එන්නේ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    කවදටද එකම නීතියක් එන්නේ

    මුස්ලිම් ජනවර්ගයටද සෙසු ජන වර්ග වලට මෙන් විවාහය සඳහා වයස අවු 18 සම්පුර්ණ වීම හා එක් පිරිමියෙකු එක් ගැහැණියකට විවාහය සීමා විය යුතු නීතිය කවදාටද සම්මත වෙන්නේ

    ඇස් ඇරන් හිටපල්ලා. මේක අපි හැමෝම උපවාස කරන්න ඔන දෙයක්
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    බම්ප්
    මන්ත්‍රීවරු අස් උනා කියලා මේ දේල් ආයේ යට ගහන්න දෙන්න බෑ
    මවුලවීලා අකමැති උණා නම් ඒ ජාතිය භුක්ති විදීන නීති අපිටත් දෙන්න

    (අපිත් ආසයි)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,622
    113
    Piliyandala
    මුස්ලිම් කොන්ග්‍රස් එක පාලනය කරන්නෙත් ජමිතිවූ උලමා එකෙන් වෙන්න ඕනේ
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මුස්ලිම් යට විවාහය සඳහා වයස අවු 18 සම්පුර්ණ වීම හා එක් පිරිමියෙකු එක් ගැහැණියකට විවාහය සීමා විය යුතු නීතිය සම්මත වීම කරන්න ඕන නෑ සිංහල අපිටත් එක් පිරිමියෙකුට ගැහැණු කිහිප දෙනෙක් විවාහ කරගන්න ඉඩ දෙන්න
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සිංහලු ළමයි දෙන්නා හදාගෙන නඩත්තු කරගන්නෙත් පට්ට අමාරුවෙන්. ළමයි හදන සිංහලුන්ට සිංහල සංගමයකින් සපෝර්ට් එකක් දෙනවා නම්. අන්න සිංහලු බය නැතුව ජාතිය ගැන හිතයි !
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    rh7Uy6K.jpg