කවදාකවත් මේ වැරැද්ද කරන්න එපා.......

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
බොන්න ඕන්නෑ බං මෙහෙ නං නිකං පදික වේදිකාවෙ ගියත් ඔහොම දිව්‍යලෝකෙට ගියෑකි :( :( :(
 

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔය පට්ටපල් බොරු සුරංගනා කතාවක්. :lol: ඒ වුණාට බීලා වාහන නම් එළවන්න එපා. ඒක සුරංගනා කතාවක් නෙමෙයි.:angry:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    smiley-02.gif