කවදාවත්ම අමතක කරන්න එපා..

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    පුවක් හුණු දුම්කොළ සමාගමේ සභාපති තුසිත දෙව්ලොව ඉපිද ප්‍රඥාව මෙහෙයවා අන්තිම දවස් වල උඩ හරියේ රැඳිලා අල්ලන් ඉන්න දේකුත් නැති බව පබා ඇතුළු කරන්න පටන් ගත්ත ගමන් අතේ ගැහුවා කියලා නම් කීයට වත් හිතුවේ නැහැ බං උඹ එක්ක මාව මතක ඇති කියලා නම්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    කන්න නැතත් ඔකේ light bulbs රෑට පත්තු වෙනවා බල බල ඉන්න තමයි වෙන්නේ

    බඩ ගැන විතරක් හිතන්න එපා මචන්. යටේ දියුණුව දැකල සතුටු වෙන්න. මයින්ද මාත්තයා ඕක හදල නොතිබ්බ නං අද අපිට ඔහොමවත් රටක් තියෙයිද?

    අනිවා මචන්. මෙහෙම හරි තියෙන්නෙ කුළුණ නිසා

    ඕව මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ මචන්. 😔
    ------ Post added on Mar 26, 2022 at 12:55 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    Athal athal athal
    World biggest dildo

    එහෙම තමා ප*යක් තියෙන ප*ය නගින මිනිස්සුන්ට බලය දෙන්න ඕන කියන්නෙ. රනිලා හිටියනං ඕව හදයිද? එහෙම උනා නං අද අපිට මෙහෙමවත් ඉන්න පුළුවන්ද? මොළෙන් හිතපන් මචන්. ❤
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    එහෙම තමා ප*යක් තියෙන ප*ය නගින මිනිස්සුන්ට බලය දෙන්න ඕන කියන්නෙ. රනිලා හිටියනං ඕව හදයිද? එහෙම උනා නං අද අපිට මෙහෙමවත් ඉන්න පුළුවන්ද? මොළෙන් හිතපන් මචන්. ❤
    😧😧
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනෙ විකුණල දාන්ඩ තියෙන්නෙ, උබලගෙ පොන්නය ගල තිබ්බ වරාය විකුනල දැම්ම වගේ..
     
    • Wow
    Reactions: shenat

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් පෝලිම්වල හිටගෙන ඉද්දි එක එක ඇන්ගල් වලින් නෙලුම් කුළුණ පේනකොට එන ගැම්ම වෙන කිසිම දෙකින් ගන්න පුළුවන්ද ප්‍රංසෙට අයිෆර් කුළුණ වගේ ඉතාලියට පීසා කුළුණ වගේ අපිටත් අපේම කියලා කුළුණක් තියෙනවා නේද කියලා මතක් වෙනකොට පැය ගානක් නෙවෙයි දවස් ගානක් උනත් එක දිගට පෝලිමේ ඉන්න ධෛර්ය ලැබෙනවා 😁😁
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    [/QUOTE]
    ඒකනෙ විකුණල දාන්ඩ තියෙන්නෙ, උබලගෙ පොන්නය ගල තිබ්බ වරාය විකුනල දැම්ම වගේ..

    විකුණල දැම්මම කොහොමද පම්කෝ මිනිස්සු කාල ඇඳල ඉන්නෙ. ඕක හදපු නිසානෙ අද මිනිස්සු කාල ඇඳල සැපට ඉන්නෙ. 😍😍😍

    ඒකනෙ විකුණල දාන්ඩ තියෙන්නෙ, උබලගෙ පොන්නය ගල තිබ්බ වරාය විකුනල දැම්ම වගේ..


    ගල තිබ්බ වරාය කිව්වෙ ලංකාවෙ උන් ණය කරවලා මයිනා චීනෙට හදල දීපු CHINA SOUTH WEST වරායද? 🤔

    තනි ඇටෙන් ජීවත් උනාට මයිනට පොන්නය කියන්න බෑ නේද.
    🤔
    ------ Post added on Mar 26, 2022 at 4:25 PM
     
    Last edited:
    • Haha
    Reactions: wqe123

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    "මතක තියාගනිං!
    නෙලුම් කුලුන හදල නොතිබ්බනං අපිට මීට වඩා අමාරු වෙනෝ...! ❤❤❤"


    ඔවු,
    වන්නියෙ ඉඳං රැලි වලට එන උන්ට කොළඹ හොයාගන්න....
     

    ur_dad

    Active member
  • Mar 11, 2021
    106
    132
    43
    Malabe
    නෙලුම් කුලුන ජාතික සන්ංකේතයක් වී අවසන්, මේ වගේ නිර්මානයක් වෙන කිසිම ආන්ඩුවකින් නිර්මානය කර නොමැත
     
    • Love
    Reactions: wqe123 and shenat