කවදාවත්ම_ගණිකාවක්_ලගට යන්න එපා මචං

ruchchaxD

Well-known member
  • Dec 17, 2013
    744
    351
    63
    Gampaha
    Uba check kraganin bn duk widinne nethuwa... HIV tibbath aulak ne ubata normal vidiyata jeevath wenna puluvan medication den tiyenava... mkadda ARTS da koheda kiyanne a treatment ekata... hebai aka miss karagatthoth nan baduma thama ita passse AIDS wenava.....

    Aka nisa mn kiyanne denma gihin check kragena positive nan medication patan ganin.. aulak wenne nehe. :yes:
     
    • Like
    Reactions: priyankaH

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රත්තරං;21959189 said:
    ටීඑන් එල් මෝඩ චූන්
    අපේ ඉන්නවා බිත්තරම කන බුවෙක්.:P

    මොකෝ පහුගිය ටිකේ පේන්ඩ නොහිටියේ?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ග්‍රැමොක්සෝන් බෝතලයක් ගහලා මැරියං මිනිහෝ ඕවත් ප්‍රශ්නද
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    රත්තරං;21959167 said:
    ගූගල් එකෙන් බැලුවොත්නම් සොරි තමා මොනම දෙයක් ගැනවත් බං

    මී ටිකේ බැලුවා බිත්තර කන එක හොදයිද නරකයිද කියලා

    එක තැනක කියනවා උදේට දෙකක් කාපන් පට්ට කියල
    තව තැනක කියනවා දවසකට එකකට වඩා එපා කියල
    ආයෙ කියනවා සුදු මදේ විතරක් කාපන් කියල
    ආයේ කියනවා කහමදේ අව්ලක් නෑ කියල දැන් හොයන් තියෙනව කියල:baffled:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    දවස් 12න් ඔච්චර රෝග ලක්ෂන ටිකක් මතු වෙනවද බන්..අනේ මන්දා ,මමනම් අහලා තියෙන්නේ ටික කාලයක් ගියාම තමා රෝග ලක්ෂන මතුවෙන්නේ කියලා...කමක් නෑ කතාවේ ඉතුරු ටිකත් දාන්ඩකො :rolleyes:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    eka para dahan bn wenama type karala tiyagena hari eka para publish karapan.

    oka dan apita ait balenne na. ubatat wadak na api deyak labagannet na ube thread eken.
     

    kasunkonara

    Member
    Jul 16, 2017
    25
    12
    0
    මචං මේක බොරැවක් නෙමෙයි ඉතිරි ටිකත් මේකෙමෙ දාන්නම්කෝ

    මන් හිතුවා මෙහෙම ගෙදරට වෙලා ඉන්න එකේ තෙරැමක් නැ යනවා doc ලගට කියලා.මන් ගියා.ගියම doc කිවුවා දැන්ම කරන්න බැ ටික කාලයක් ඔයා ඉන්න ඔනි h.i.v ටෙස්ට් එක කරන්න නැත්නම් හරියටම දැනගන්න බැ කියලා.දැන් ඉටත් වඩා ප්‍රශ්නයක්.තව ටික කාලයක් ඉන්න ඔනි.මාත් මල මිනියක් වගේ.උබලාට එහෙම ප්‍රශ්නයක් වුනොත් තෙරෙයි කොහොමද කියලා.පිටින් බැලුවාට එක තෙරෙන්නෙත් නැ කාටවත් එහෙම වෙන්නත් එපා....
    දැන් මගේ වෙනස මන් යාලු වෙලා හිටිය කෙල්ලට හොදටම තෙරිලා.එයා හිතන්නේ මට වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා.බැරිම තැන මන් එයාටත් ඇත්තම කිවුවා.මොකද මගේ වැරදි වලට එයා වග කියන්න ඔනි නැ.කිවුවා වෙලේ ඉදන් ඉකි ගගහා අඩනවා.මට හිතුනා කිවුවෙත් අපරාදේ කියලා.එත් ජිවිතේ ගැන කිසිම බලාපොරොත්තුක් මට ඒ වෙලාවේ තිබ්බේ නැ මචං.මන් නිකන් මැරැන මිනිහෙක් වගේ.කෙල්ල දවස් දෙකකට විතර පස්සේ call එකක් අරන් කිවුවා මගේ අයියා ඔයාට ලෙඩක් තියෙනවා නම් මටත් දෙන්න මට එකට කමක් නැ මන් ඔයාට සමාව දෙනවා කියලා.මන් නිකමටවත් එහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැ එත් මට හිතුනා ඇයි මට මෙච්චර ආදරය කරන කෙල්ලෙක් ඉදලා මන් එහෙම දෙයක් කලේ කියලා.

    මන් හොදටම එකට විදෙවුවා මචං.තව සිද්දි තියෙනවා.එවා කියන්න ගියොත් මෙක දික් වෙනවා.කොහොම හරි report ආවා.h.i.v negative වුනත් මගේ හිතට සතුටක් නැ බං.මන් මුලු ජිවිත කාලෙම පසු තැවෙනවා කරපු වැඩෙට.උබලා නම් මේ වගේ දෙවල් කරගන්න එපා කවදාවත්ම.අත් ටැක්ටරය පැදලා නිකන් ඉදපන්.යාලුවොත් බලාගෙන අශ්‍රය කරපන්.බොන්නත් එපා.මට නම් මගේ ජිවිතේට අයේ අරක්කු බොන්නේ නැ..මේ සිද්දිය බොරැ කියලා කියන නිසා මන් report එක දාන්නම්.මොකක් හරි වුනොත් උබට ඉන්නේ උබ විතරයි.එක මතක තියන් වැඩ කරපන්.මන් වගේ තවත් කොල්ලෙක්ට මෙහෙම දෙයක් නොවෙන්නයි මන් මේක කිවුවේ.ගන්න දෙයක් තියෙනවා නම් ගනින්.google වල එන එවාත් පිලිගන්න යන්න එපා.doc ගාවටම පලයන්...බුදුසරණයි

    ]


    20148982_1541134555953624_319997895_o.jpg
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචං මෙක මන් මගේ ජිවිතේට මුහුණ දුන්න ජරාම ප්‍රශ්නය.මන් දන්නවා මන් වැරදි කියලා.උබලා බනියි මට.එත් මේක කියවලා එක්කෙනෙක් හරි ජිවිතේට පාඩමක් ඉගෙන ගනියි.

    මට අවුරැදු 26යි.මන් ඉන්නේ කොලබින් ගොඩක් ඇත ප්‍රදේශයක.එත් මගේ පාසල් කාලයේ
    ඉදලා හිටපු මිතුරන් ගොඩක් අය හිටියේ කොලබ.දවසක් මට interview එකකට කොලඹ එන්න වුනා.මන් ඉතින් නතර වෙන්න ගියේ මගේ හොදම මිතුරා යැයි මා සිතා සිටි කෙනාගේ බම්බලපිටියේ පිහිටි බොඩිම වෙත.a/l clz යන්න කොලබ හිටියාට පස්සේ අවුරැදු ගානකින් තමයි මන් ඔය ගියේ.මන් ගියාට පස්සේ බොඩිමේ හිටපු කට්ටියට ඔනි වුනේ ඉතින් බොන්න තමයි.මට එදා ඔනි වුනේ බියර් එකක් බිලා පහුවදා තියෙන interview එකට යන්න.එත් මගේ යාලුවාගේ නොන්ඩි හමුවේ මට ගල් බොතල් දෙකක් ගෙන්න සිදු වුනා...

    කට්ටිය දැන් බොන්න අරන්.මටත් නොබි ඉන්න බැරි වුනා.ආසාවට
    නෙමෙයි බොඩිමේ හිටපු වුන් කිවුව දෙවල් නිසා.රැ 11 විතර වෙනකොට කට්ටිය බිලා ඉවරයි.මටත් ගානට වැදිලා.මන් නිදා ගන්න ගියේ මගේ යාලුවා හිටපු ඇදට.ගියා විතරයි කැලි ගැන කතා කරන්න ගත්තා.මගේන් ඇහුවා උබ බ$# ගහලා තියෙනවාද කියලා.මට ආදරය කරන්න කෙල්ලෙක් හිටියාට ඔය වගේ දෙවල් මන් කරලා තිබ්බේ නැ.යාලුවා ඇහුවා ආසද කරල බලපන්කෝ සුපිරි ලග තැනක් තියෙනවා යමුකෝ කියලා.මගේ බලු හිතත් ඒ වෙලාවේ ඒ දෙයට කැමති වුනා.ඉට පස්සේ ඔන්න පොට් එකට ගිය


    යනකොටම කොල්ලෝ දෙන්නේක් ඉන්නවා.යාලුවා මගෙන් rs 3000 ඉල්ලලා වුන්ට දුන්නා.ඉට පස්සේ කාමරයකට ගියා.ගැනු 10ක් විතර හිටියා.මටත් බඩු නිසා මුනක්වත් හරියට මතක නැ කාගේවත්.ටිකක් සුදු එකක්ට මන් එන්න කිවුවා.කියපු ගමන් පටස් ගලා ආවා.එක්කගෙන ගියා.ඉතිරි ටික ඉතින් කියලා වැඩක් නැනේ.එත් මට ප්‍රශ්නයක් වෙන දෙය වුනේ ඔය අතර තුර.මට යන්නේත් නැ.මට කිසිම දෙයක් දැනෙන්නේත් නැ.ඒ බිලා හිටපු නිසා වෙන්න ඇති.එත් වැඩේ කර කර ඉන්නකොට ඇතුලේ තියෙද්දී කොපුව කැඩුනා..මට එත් ගානක් නැ ඔහේ වැඩේ කරනවා....ඉතිරි එවා ඔනි නැ.

    වැඩේ කරා වගෙ නෙමෙයි උදේ නැගිට්ට වෙලේ ඉදන් හිතට අමුතුම බයක් එනවා.මට හිතුනා ඇයි මන් මෙහෙම දෙයක් කලේ කියලා.කවදාවත් කාටවත් එහෙම දෙවල් වෙන්න නම් එපා.මන් ඉට පස්සේ මගේ පොඩි කාලේ ඉදලා එකට හිටපු යාලුවාගෙන් ඇහුවා උබ කියකට ඔවා කරලා තියෙනවාද කියලා.පොර කියපන්කෝ මාත් තාම වුන් ගාවට නම් ගිහින් නැ බං කැල්ල එක්ක තමයි කරන වැඩක් කරන්නෙ කියලා..එක කියපු ගමන් මට පට්ට දුකක් දැනුනා.එත් වැරද්ද මගේ කාගෙවත් නෙමෙයි.හරි අවුලක් නැ කියලා interview එකටත් ගිහින් ගෙදරත් ගියා එහෙන්ම.යන කොට ගුගල් කරලා ඔය සමාජ රෝග ගැන බැලුවා...ගෙදර ගියා.සතියක් විතර හිටියා අවුලක් නැ.දවස් 12කට විතර පස්සේ උන ගතියක් ආවා.ඒ මදිවට කටත් තිතයි තුවාල වෙලා වගේ...දෙලෝ දෙක රත් වුනා.කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැ.කැමක් කන්නවත් බැ.වතුර බොන එක විතරයි කරේ.රැට නින්ද යන්නේත් නැ එක විනාඩියක් වත්.කෙල්ලට කතා කරන්නවත් සිහියක් නැ.දැන් h.i.v මුලික රෝග ලක්ෂන මග ඇගෙන් පෙන්නුම් කරන්වා වගේ.මෙහෙමෙ සතියක් විතර ඉන්නකොට ඇගත් බැස්සා.මානසික මට්ටම අන්තෙටම බැහැලා.වසා ගැටති ඉදිමිම හැර අනිත් ඔක්කොම රෝග ලක්ෂණ දැන් මගේ ඇගෙන් පෙන්නුම් කරනවා......


    ඉතිරි ටික page 3 එකේ

    මචං මේක බොරැවක් නෙමෙයි ඉතිරි ටිකත් මේකෙමෙ දාන්නම්කෝ

    මන් හිතුවා මෙහෙම ගෙදරට වෙලා ඉන්න එකේ තෙරැමක් නැ යනවා doc ලගට කියලා.මන් ගියා.ගියම doc කිවුවා දැන්ම කරන්න බැ ටික කාලයක් ඔයා ඉන්න ඔනි h.i.v ටෙස්ට් එක කරන්න නැත්නම් හරියටම දැනගන්න බැ කියලා.දැන් ඉටත් වඩා ප්‍රශ්නයක්.තව ටික කාලයක් ඉන්න ඔනි.මාත් මල මිනියක් වගේ.උබලාට එහෙම ප්‍රශ්නයක් වුනොත් තෙරෙයි කොහොමද කියලා.පිටින් බැලුවාට එක තෙරෙන්නෙත් නැ කාටවත් එහෙම වෙන්නත් එපා....
    දැන් මගේ වෙනස මන් යාලු වෙලා හිටිය කෙල්ලට හොදටම තෙරිලා.එයා හිතන්නේ මට වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා.බැරිම තැන මන් එයාටත් ඇත්තම කිවුවා.මොකද මගේ වැරදි වලට එයා වග කියන්න ඔනි නැ.කිවුවා වෙලේ ඉදන් ඉකි ගගහා අඩනවා.මට හිතුනා කිවුවෙත් අපරාදේ කියලා.එත් ජිවිතේ ගැන කිසිම බලාපොරොත්තුක් මට ඒ වෙලාවේ තිබ්බේ නැ මචං.මන් නිකන් මැරැන මිනිහෙක් වගේ.කෙල්ල දවස් දෙකකට විතර පස්සේ call එකක් අරන් කිවුවා මගේ අයියා ඔයාට ලෙඩක් තියෙනවා නම් මටත් දෙන්න මට එකට කමක් නැ මන් ඔයාට සමාව දෙනවා කියලා.මන් නිකමටවත් එහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැ එත් මට හිතුනා ඇයි මට මෙච්චර ආදරය කරන කෙල්ලෙක් ඉදලා මන් එහෙම දෙයක් කලේ කියලා.

    මන් හොදටම එකට විදෙවුවා මචං.තව සිද්දි තියෙනවා.එවා කියන්න ගියොත් මෙක දික් වෙනවා.කොහොම හරි report ආවා.h.i.v negative වුනත් මගේ හිතට සතුටක් නැ බං.මන් මුලු ජිවිත කාලෙම පසු තැවෙනවා කරපු වැඩෙට.උබලා නම් මේ වගේ දෙවල් කරගන්න එපා කවදාවත්ම.ඇත් ටැක්ටරය පැදලා නිකන් ඉදපන්.යාලුවොත් බලාගෙන අශ්‍රය කරපන්.බොන්නත් එපා.මට නම් මගේ ජිවිතේට අයේ අරක්කු බොන්නේ නැ..මේ සිද්දිය බොරැ කියලා කියන නිසා මන් report එක දාන්නම්.මොකක් හරි වුනොත් උබට ඉන්නේ උබ විතරයි.එක මතක තියන් වැඩ කරපන්.මන් වගේ තවත් කොල්ලෙක්ට මෙහෙම දෙයක් නොවෙන්නයි මන් මේක කිවුවේ.ගන්න දෙයක් තියෙනවා නම් ගනින්.google වල එන එවාත් පිලිගන්න යන්න එපා.doc ගාවටම පලයන්...බුදුසරණයි

    ]


    20148982_1541134555953624_319997895_o.jpg

    ඒකනේ බං උබට හැදිලා නෑනේ උබ නිකන් පටන් ගත්තේ ලෙඩේ හැදිලා වගේනේ කමක් නෑ උබ හොද උපදේශයක් කොල්ලන්ට ද්න්නේ කෙට්කාලීන සතුට දිගුකාලීන ද්කට හේතූවේ:yes: ඒක තමයි බං කියන්නේ තමන්ගේ ප්‍රතිපත්ති රුකගෙන ජීවත්වෙන්න ඔනේ කියලා:yes:
     

    kasunkonara

    Member
    Jul 16, 2017
    25
    12
    0
    ado arahema kiwwa kellata deviyekta wage salakala adaren balaganin machan

    මන් ආයේ කවදාවත් එයාට වැරදක් කරන් නැ මචං.මන් දැනන් හිටියෙත් නැ මට මෙච්චර ආදරෙයිද කියලත්.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කොන්ක්ලුශන් :
    1. බඩු ගැසිමෙදි හයිය / ගනකම කොපුවක් මිලදි ගැනිමට සැලකිලිමත් වන්නහ්
    2. යාලුවොත් සමගහ බඩු ගැසිමටහ් නොයන්නහ්
    3. බිපන් තමන්ගෙ සිහිය තියෙන්න සත්තු වගෙහ් බොන්න යන්නහ් එපා (මාත් ඉදලා හිටලා බොනවා ආසවටහ් නෙමෙහ් සෙට් එකෙන් බෙරෙගන්නහ් බැරි නිසා එත් තමන්ගේ ලිමිට් එකෙදි එපා කියන්නහ් කොන්දක් තියාගනින්)

    අච්චර බොක්කෙන් ලව් කරනහ් කෙල්ලෙක් ඉදිදි බඩු ගසන්නහ් ගියාට තොට හොද පාඩම්
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Oin giya madei. :)
    Meke inna wunta loku padamak uba kiyala dunna.:shocked:
    Dan pasuthewenna epa, kellath ekka adaren hitapan.:love:

    Mata nam kiyanna thiyenne mechcharai, hegim walata wahal wela, Kudui , Badui gahanna giyoth, Ekko kude kudu , neth nam baduma thamai. :yes:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කොන්ක්ලුශන් :
    1. බඩු ගැසිමෙදි හයිය / ගනකම කොපුවක් මිලදි ගැනිමට සැලකිලිමත් වන්නහ්
    2. යාලුවොත් සමගහ බඩු ගැසිමටහ් නොයන්නහ්
    3. බිපන් තමන්ගෙ සිහිය තියෙන්න සත්තු වගෙහ් බොන්න යන්නහ් එපා (මාත් ඉදලා හිටලා බොනවා ආසවටහ් නෙමෙහ් සෙට් එකෙන් බෙරෙගන්නහ් බැරි නිසා එත් තමන්ගේ ලිමිට් එකෙදි එපා කියන්නහ් කොන්දක් තියාගනින්)

    අච්චර බොක්කෙන් ලව් කරනහ් කෙල්ලෙක් ඉදිදි බඩු ගසන්නහ් ගියාට තොට හොද පාඩම්

    4. badu gehuwat 3000 badu gahanna epa :lol:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Machan monaa unath thawA awuruddakin
    Wage thawa test ekak karaganin ube kella
    Gana hithala, matanam duka hithune uba gana nemei
    Une gf gana paw, dan wath yakuwo maluwo kawuda
    Kiyala danagena ara kellata duakak nodi hitapan
     

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    744
    351
    63
    Gampaha
    Machan monaa unath thawA awuruddakin
    Wage thawa test ekak karaganin ube kella
    Gana hithala, matanam duka hithune uba gana nemei
    Une gf gana paw, dan wath yakuwo maluwo kawuda
    Kiyala danagena ara kellata duakak nodi hitapan

    Aka aththa a kellath anatha wenava,,, kokatath a kella ekka poddak athin idapan ube condition eka hariyatama positive da kiyala denagannakan thava masa 6k vath.. mkada oya vage kello hoyanna amarui... a kella paw
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    රත්තරං;21959167 said:
    ගූගල් එකෙන් බැලුවොත්නම් සොරි තමා මොනම දෙයක් ගැනවත් බං

    මී ටිකේ බැලුවා බිත්තර කන එක හොදයිද නරකයිද කියලා

    එක තැනක කියනවා උදේට දෙකක් කාපන් පට්ට කියල
    තව තැනක කියනවා දවසකට එකකට වඩා එපා කියල
    ආයෙ කියනවා සුදු මදේ විතරක් කාපන් කියල
    ආයේ කියනවා කහමදේ අව්ලක් නෑ කියල දැන් හොයන් තියෙනව කියල:baffled:

    උබට බිත්තර scene එක විසදලා දෙන්නන්. බිත්තර අම්බානෙක කනවනන් හොදට වතුර බීපන්. අනික එක පාර බිත්තර ලොට් එකක් කනවට වඩා බිත්තර 6ක් 6 පාරකට කන එක effective. සුදු මද විතරක් කන්නේ muscles හොදට ආපු උන් fat intake එක අඩු කරන් ripped ගතිය තියාගන්න. ඇග හදන එකෙක්නන් තාම කහමදෙත් එක්කම කාපන් මොකද කහ මදේ තියෙන එව්වා ඕනි ඇගට ඇග හදෙද්දී. මොකද කහ මදෙත් protein තියනවා fat එක්ක. lol :lol:
     
    Last edited: