කවදාවත්ම_ගණිකාවක්_ලගට යන්න එපා මචං

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    kohoma hari ubata awlk vela nane
    honda padam bn apita meva.oke range therenne amaruve vatunamai bn
    achchara honda kellek inna eke aye oya vage vada karanna yanna epa bn,pera pinakata thama ithin uba berune,habai second chance nathivei bn

    ara gon pa**u aye ashre karanna epa bn,mokatada bn ohoma yaluvo
    apitath innava ohoma un,unva athe durin thiyaganin,kiri illanna yanne nathuva :P

    kokatath masa 3 set veddi aye parak test ekak karapan,ethakota kisima bayak nane
    ehema nathnam dokekgen ahapan gihilla test eka negative unata mata thama masayakvath gihin nathi nisa meka sure karanna puluvanda kiyala bn

    :yes::yes:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    එල, උඹ ඕක කිව්ව එක හොඳයි. මේකෙ උන්ට පාඩමක් ඉගෙන ගන්න පුලුවන්නෙ. අනික සමහරු ඉන්නව තමන් ගහපු බඩු ගාන කියල පොර වෙන එවුනුත්.
    මගෙ යාලුවොත් ඉන්නව, උනුත් කියනව මම බඩු 3ක් ගැහුව එහෙම කිය කිය හෙන පොර talk දෙන.
    ඒත් බලපං මම, වයස 30 කට කිට්ටුයි, කවදාවත් බඩු ගහල නෑ, virgin:rolleyes:, ඒත් කවදාවත් බඩු ගහන්නෙ නෑ..

    මොන දේ කරත් පහුවද කරපු දේ ගැන පසුතැවිලි වෙනවනම් ඒ දේ කරන්න එපා..:eek:

    අනික ඉවසන්න බැරි තරම් මෝල් අමාරුවක් එනවනම් හොරෙම්ම toilet එකකට ගිහින් අත පාවිච්චි කරපං.:yes:.
     
    priyatec

    Member
    Feb 11, 2007
    47
    1
    0
    Mechcharai Kiyanna tiyenne...

    Yako Beela Kisima Wadak Karanna Epa.

    Sihiyen Karanam oya kisima awlak nane.. Bona welawata beela sape idapan wena wada karanna yanne nathuwa...
     
    Rathu Mudiyanse

    Junior member
  • Feb 22, 2012
    46
    3
    18
    Rathu Balakutuwe
    එල, උඹ ඕක කිව්ව එක හොඳයි. මේකෙ උන්ට පාඩමක් ඉගෙන ගන්න පුලුවන්නෙ. අනික සමහරු ඉන්නව තමන් ගහපු බඩු ගාන කියල පොර වෙන එවුනුත්.
    මගෙ යාලුවොත් ඉන්නව, උනුත් කියනව මම බඩු 3ක් ගැහුව එහෙම කිය කිය හෙන පොර talk දෙන.
    ඒත් බලපං මම, වයස 30 කට කිට්ටුයි, කවදාවත් බඩු ගහල නෑ, virgin:rolleyes:, ඒත් කවදාවත් බඩු ගහන්නෙ නෑ..

    මොන දේ කරත් පහුවද කරපු දේ ගැන පසුතැවිලි වෙනවනම් ඒ දේ කරන්න එපා..:eek:

    අනික ඉවසන්න බැරි තරම් මෝල් අමාරුවක් එනවනම් හොරෙම්ම toilet එකකට ගිහින් අත පාවිච්චි කරපං.:yes:.

    sirawata matath den 31 i thama baduwak gahala ne . virgin thama :rolleyes:
     
    • Like
    Reactions: PUKARIS

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    හදිස්සි වෙන්න එපා බන් ප්‍රශ්න වලදී.
    දැන් අවුලක් නෑනේ.
    කෙල්ලට හැමදේම තේරුම් කරලා සතුටින් ජීවත් වෙයන්

    :yes::yes::yes::yes::yes:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    sirawata matath den 31 i thama baduwak gahala ne . virgin thama :rolleyes:
    :yes::yes:

    අපේ වයසෙ අනිත් උන් කරල තියන දේවල් එක්ක බලද්දි,
    මටනම් මචං මගෙ ජීවිතේ දිහා ආපහු හැරිල බලල සතුටු වෙන්න පුලුවන්...

    ඒක ඇති බං...
     
    • Like
    Reactions: Rathu Mudiyanse

    kasunkonara

    Member
    Jul 16, 2017
    25
    12
    0
    Yaluwo pita dala thamange durwala than wahaganna hadana anathayek

    පිස්සුද බං මට එහෙම කරන්න ඔනි නැ මන් කියලා තියෙනවා වැරද්ද මගේ කියලා.. අනික මිනිස්සු හැමොම සර්ව සම්පුර්ණ නැ.මට ඔක වහ ගන්න ඔනි නම් මේ කතාව නොකිය ඉන්න තිබ්බා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,076
    113
    අපරාදේ හොදට පුක දුන්න ගෑනී. ඒකි මලාද:rofl: :(

    රෙස්ට් ඉන් පීස් එහෙනම්!!! හාද:P

    -4 රෙප්:angry: බලුකම් වල සීමාවක් තියාගනිං
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    පිස්සුද බං මට එහෙම කරන්න ඔනි නැ මන් කියලා තියෙනවා වැරද්ද මගේ කියලා.. අනික මිනිස්සු හැමොම සර්ව සම්පුර්ණ නැ.මට ඔක වහ ගන්න ඔනි නම් මේ කතාව නොකිය ඉන්න තිබ්බා.

    ඔව් බන්..එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා අපි දන ගන්න ඕනේ තැනේ හැටියට හැසිරෙන්න :yes:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    පිස්සුද බං මට එහෙම කරන්න ඔනි නැ මන් කියලා තියෙනවා වැරද්ද මගේ කියලා.. අනික මිනිස්සු හැමොම සර්ව සම්පුර්ණ නැ.මට ඔක වහ ගන්න ඔනි නම් මේ කතාව නොකිය ඉන්න තිබ්බා.

    දැන් උඹ එච්.අයි.වී විතරද බැලුවේ...කැලැමෙඩියා,ගොනොරියා,හර්පීස්,සීප්ලීස් ඒවා වලට ටෙස්ට් කලේ නැද්ද...???