මම දන්න තරමින් එයා දැන් ආදරවන්තියක් .................මම කියන් නෑ 100% මම හරි කියලා මම දන්න තරමින් එයාට වැරද්දක් කරලා ..නෑ......මම වැරද්දක් කරානම් එක මම පිළිගන්නත් ලැස්තියි .....එයා මම කරපු වැරද්දක් කියන්නෙත් නෑ....... දෙයියෝත් නොදනි මොකද්ද අවුල කියලා ........අපි දෙන්නගේ අවුරැදු 2 ක කතාව ඇහුවොත් ඔයා .....පුදුම වෙනවා .....
ohh ehemada :

agak mulak nodana ehenam mukuth kiyanna baa..

monaa unath mata kiyanna thiyenne meccharayy,
una de una.. okkoma wenne hodatay kiyala hitha hadagena inna try karanna..
idiriyata e gurl ta wada hoda oyata one widiyata aadre karana kenk oyata labei
