කවදාවත් compare කරන්න එපා..

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    OECSL එකේ තව හාදයෙක් පත හෑල්ලක් දාල තිබුනා අයියල ෆයියල සෙට් එකක් මෙන්ශන් කරල . මිනිහා වාහනෙකුත් අරන් හැබැයි.ඒක ගන්න ඌ කරේ ඊබේ කරන උන්ට Top Selling කියල Product හොයල දීපු එකයි... Ebay සම්බන්ධයෙන් / Suspend වෙන එක සම්බන්ධයෙන් පත ලොරි ටෝක් දීල Crowd පොඩි උන්ගෙන් සල්ලි කඩන්.
    (Nawran 2.0.)
    තාම ලංකාවේ ඉන්න මුඩුක්කු wesiyo දන්නෙ නෑ Ebay එකේ suspend කරනවට බෙහෙත් නෑ කියල.

    මම social Media පාවිච්චි කරන්න සතියට විනාඩි 30 වගේ.(Ek ඇරෙන්න.)
    ඕකෙ ඉන්න උන් කොල්ලෙක් විශේෂයෙන්ම උන්ගෙ ගැන්සියෙන් පිට ඉන්න එකෙක් ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්නෙ නෑ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    ඕකෙ ඉන්න උන් කොල්ලෙක් විශේෂයෙන්ම උන්ගෙ ගැන්සියෙන් පිට ඉන්න එකෙක් ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්නෙ නෑ.
    ඇත්ත.පුප දෙන සෙට් එකට විතරයි
     
    • Like
    Reactions: Honda.putha

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    OECSL එකේ තව හාදයෙක් පත හෑල්ලක් දාල තිබුනා අයියල ෆයියල සෙට් එකක් මෙන්ශන් කරල . මිනිහා වාහනෙකුත් අරන් හැබැයි.ඒක ගන්න ඌ කරේ ඊබේ කරන උන්ට Top Selling කියල Product හොයල දීපු එකයි... Ebay සම්බන්ධයෙන් / Suspend වෙන එක සම්බන්ධයෙන් පත ලොරි ටෝක් දීල Crowd පොඩි උන්ගෙන් සල්ලි කඩන්.
    (Nawran 2.0.)
    තාම ලංකාවේ ඉන්න මුඩුක්කු wesiyo දන්නෙ නෑ Ebay එකේ suspend කරනවට බෙහෙත් නෑ කියල.

    මම social Media පාවිච්චි කරන්න සතියට විනාඩි 30 වගේ.(Ek ඇරෙන්න.)
    මාත් දැක්කා කාර් දෙකක් දාලා උගේ profile එකට ගියා කෝස් කරන දෙන්නෙක්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    හැබැයි බං ඔය මොන බයිලා හිතුවත් අපේ හිත ඇතුලෙන්ම කම්පෙයා වෙනවා එහෙම නොවෙන්න නං රහත්වෙලා ඉන්න ඕන. තමන් පොඩි ජොබක් කරලා බස් වල කටු කාල දහදුක් විදලා අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්නකොට තමන්ගෙ පන්තියෙ හිටපු යාලුවා හොද ජොබක් කරලා පට්ට සෑලරියක් අරං වාහනයක් අරං සැපේ ඉන්නවා දකිනකොට තමන්ට කම්පෙයා වෙලා තමන් මෙලෝ රහක් නැති ෆේල් එකෙක් කියලා හිතෙනවා. තමන්ට කෑල්ලක් නැතුව වේලි වේලි ඉද්දි එහෙම නැත්තං වැඩිය ලස්සන නැති කෑල්ලක් දාගෙන ඉද්දි තමන්ගෙ වයසෙම උන් පට්ට ලස්සන කෑලි දාන් ඉන්නවා දැක්කම කම්පෙයා වෙලා හීල්ලෙනවා. ඕක තමා කෙලෙස් තියන සාමාන්‍ය එකෙක්ගෙ ඇත්ත කතාව. ඒහින්දා බොරුවට හෑලි ලියලා හිතහදාගෙන ඉන්නෙ නැතුව කොහොම හරි අපේ ටාගට් වලට යන්න ගේම ගහන එකයි කරන්න ඕන. තියන ආදායම මදි නං අමතර බිස්නස් එකක් ඔන්ලයින් freelance කරලා හරි ගොඩයන පොටක් හොයාගන්න එකයි කරන්න ඕන නැතුව දහදුක් විදලා අම්නේ කමක් නෑ අපි ලද දෙයින් සෑහෙනවා කම්පෙයා කරන්න යන්නෑ ඉහි ඉහි ගගා හැමිනිලා යාලුවන්ගෙ success lifestyle බලාගෙන ඉන්න බැරුව social media app අයින් කරලා බිකවගෙන ඉන්න එක නෙවෙයි.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    මාන (comparing) 7 ආකාරයකට වර්ග කල හැක. උදාහරණ 2ක්.

    අ ) අභිමානය (මම හොදයි) -> එයා (නරකයි)
    ආ) හීනමානය (මම නරකයි) -> එයා (හොදයි)

    මානය සෑම අවස්ථාවකම හිත අන්ත 2කකට අරගෙන යනවා

    - ප්‍රිය කරන දේ (හොදයි) සහ අප්‍රිය කරන දේ (නරකයි). ප්‍රිය/අප්‍රිය කලාට කමක් නැහැ. අන්තවාදී ලෙස දේවල් වලට ඇබ්බැහි වෙලා ප්‍රිය/අප්‍රිය කරන එක වැරදියි ඇයි ඒ?
    - ප්‍රිය කරන දේවල් නියත වශයෙන් විපරිණාමයට ලක් වෙලා අවසන් වෙනවා. ඇබ්බැහි වෙලා හිටියොත් දුකක් දෙනවා.
    - අප්‍රිය කරන දේවල් නියත වශයෙන් විපරිණාමයට ලක් වෙලා අවසන් වෙනවා. ඇබ්බැහි වෙලා හිටියොත් අපරාදේ - නැති වෙලා යන දේ අප්‍රිය කරලා වැඩක් නැත.

    එකයි මාන 7ම අඩු කරලා "නි-හත(7)-මානි" වෙන එක අවශ්‍ය.
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    හැබැයි බං ඔය මොන බයිලා හිතුවත් අපේ හිත ඇතුලෙන්ම කම්පෙයා වෙනවා එහෙම නොවෙන්න නං රහත්වෙලා ඉන්න ඕන. තමන් පොඩි ජොබක් කරලා බස් වල කටු කාල දහදුක් විදලා අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්නකොට තමන්ගෙ පන්තියෙ හිටපු යාලුවා හොද ජොබක් කරලා පට්ට සෑලරියක් අරං වාහනයක් අරං සැපේ ඉන්නවා දකිනකොට තමන්ට කම්පෙයා වෙලා තමන් මෙලෝ රහක් නැති ෆේල් එකෙක් කියලා හිතෙනවා. තමන්ට කෑල්ලක් නැතුව වේලි වේලි ඉද්දි එහෙම නැත්තං වැඩිය ලස්සන නැති කෑල්ලක් දාගෙන ඉද්දි තමන්ගෙ වයසෙම උන් පට්ට ලස්සන කෑලි දාන් ඉන්නවා දැක්කම කම්පෙයා වෙලා හීල්ලෙනවා. ඕක තමා කෙලෙස් තියන සාමාන්‍ය එකෙක්ගෙ ඇත්ත කතාව. ඒහින්දා බොරුවට හෑලි ලියලා හිතහදාගෙන ඉන්නෙ නැතුව කොහොම හරි අපේ ටාගට් වලට යන්න ගේම ගහන එකයි කරන්න ඕන. තියන ආදායම මදි නං අමතර බිස්නස් එකක් ඔන්ලයින් freelance කරලා හරි ගොඩයන පොටක් හොයාගන්න එකයි කරන්න ඕන නැතුව දහදුක් විදලා අම්නේ කමක් නෑ අපි ලද දෙයින් සෑහෙනවා කම්පෙයා කරන්න යන්නෑ ඉහි ඉහි ගගා හැමිනිලා යාලුවන්ගෙ success lifestyle බලාගෙන ඉන්න බැරුව social media app අයින් කරලා බිකවගෙන ඉන්න එක නෙවෙයි.
    sarcasm? ai me trigger wela? :rofl::rofl:
    diyunu wenna epa kiwwe kawda pons :lol: :lol:
    Classic Reaction GIF

    compare කරන්නත් ඕනේ.. skills වගේ දේවල්..
    නැත්නම් එකම තැන

    කම්පෙයා කරන්න ඔන
    කරල මානසිකව වැටෙන්න හොද නෑ

    තමන්ගෙ අඩු පාඩු හදාගන්න ඕන

    Completely missed the point. :no::no:
    ------ Post added on Oct 3, 2022 at 2:05 AM
     
    Last edited:
    • Sad
    Reactions: Solo Rider

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    Don't compare yourself to others; everyone has their own story. So, each one of you is unique😍
    පිර්මින්ට වඩා ගෑනු කම්පෙයා කරනව වැඩි නෙද. Example - අනික් කෙල්ලොන්ගෙ කොල්ලො එක්ක තමන්ගෙ ඉන්න කොල්ලව කම්පෙයා කරල ඔලුව කන එක . එහෙම නැති උනුත් ඇති
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕපේ කියන්නේ ඕකනේ..... Sm වල සෑ වාව් කියලා දැම්මට ඇතුලතින් කැකෑරෙනවා ඊසිරියාව.

    හොඳම වැඩේ පුලුවන් තරම් FB, ins වගේ show off වැඩි ඒවාගෙන් ඈත් වෙලා ඉන්න එක
    SM විතරක් නෙමෙයි බන්. ලංකාවේ උන් ඇත්ත ජීවිතෙත් බලෙන්ම ඇවිත් කම්පෙඅර් කරනවා.උඹ පොඩි ජොබ් එකක් කරගෙන ඉන්නව නම් පඩිය අහනවා. ඊට පස්සෙ ඕකෙන් ජීවත් වෙන්න පුළුවන්ද අහනවා. අපේ පුතා නම් රට ඉන්නෙ. ඔයාටත් පුළුවන්නෙ යන්න කියලා කියනවා. පුළුවන් නම් අරූගේ මූනටම කියාවී. අපේ පුතා නම් ඕවා කරලා වැඩක් නැති නිසා රට ගියා කියලා .
     
    • Like
    Reactions: elakiriaddict

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Comapre nokara komada bun api inna thana gana idea ekak ganne. Comapre karana karala thama apita jobs hambenne, university select wenne, gaaniyek hambenne.
     
    • Like
    Reactions: elakiriaddict