කවදා කාපු ටකරන්ද

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    කෑවට බිව්වට කමක් නෑ මිනිස්සුන්ටත් හොඳට කන්න බොන්න පුළුවන් රටක් හදලා. මිනිස්සු ලෙව කනකොට උන් වලවල් ඉහගෙන කන්න ගිය එකයි ප්‍රශ්නෙ උනේ. උන්ගෙ හත්මුතු පරම්පරාවම කාලා ඉස්සරහට උපදින්න ඉන්න උන්ටත් කන්න හම්බ කරලා මිනිස්සුන්ට උලා කන්න වෙනකොට කවුරුත් ඒක ටොලරේට් කරන්නෙ නෑ තමයි. ඕක ඇතුලෙ හොඳට කාලා බීලා රටට මහජනතාවට හොඳ වැඩ ටිකක් කරන්නයි මුන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ. ඒක එහෙම වෙයි කියල අපි හිතනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,798
    73,090
    113
    මාලඹේ

    දැන් ඔය කන්නේ බොන්නේ මිනිසුන්ට හොදට කන්න බොන්න පුළුවන් රටක් හදලා ඉවර වෙලා ද?
     
    • Like
    Reactions: netudara

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    දැන් ඔය කන්නේ බොන්නේ මිනිසුන්ට හොදට කන්න බොන්න පුළුවන් රටක් හදලා ඉවර වෙලා ද?
    පුක නොදී පලයන් පොන්ස්. හාමුලගෙ ගූ පුච්චන් කන බැල්ලිගෙ පුතා
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    දැන් ඔය කන්නේ බොන්නේ මිනිසුන්ට හොදට කන්න බොන්න පුළුවන් රටක් හදලා ඉවර වෙලා ද?
    මහින්ද මහත්තය හිටියනම් අපිට මෙහෙම වෙන්නෙ නෑ අයියෙ
    පවුකරයො එතුමව එලොගත්ත
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,648
    22,792
    113
    අම්බකිස්ස
    Tea partiyata ගෙදරුන් තේ කොලයි අලුවයි ගෙනල්ලා තානාපතිලට හදලා දෙන්නද කියන්නේ😅 මෝඩ ආතල්. මුන් ලොද නැති වෙන්නම ෆේල් වෙන්නෙම ඒකයි. මිනිස්සු පාර්ලිමේම්තුවේ කැන්ටිම වහන්න චන්දේ දුන්නේ නෑ. කොච්චර කැත විදිහටද මුන් කෙහෙලිය වෙනුවෙන් අත ඉස්සුවේ.මිනිස්සු npp එකට චන්දේ දුන්නේ ඒකට.මෝඩ උද්ච්ච කමට, කිසි දේකට පිලිවලක් නැති කම ( පාස්පෝර්ට් ප්‍රශ්න්‍රෙ විසදන්න කිසිම දෙයක් කලේ නෑනේ), ඕවගෙන් මුනුත් එකය්ජ් උනුත් කිව්වොත් නන් ලබන චන්දේට එකක් හරි වැඩි කලහැකි. මෙන්න්න මුනුත් කැන්ටිමෙන් කනවා අරුනුත් කැන්ටිම්‍රන් කෑවා කියලා නන් තව සීට් එකක් ගොඩ දාගන්න බෑ.
     
    • Like
    Reactions: Jack_Sparrow

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    617
    751
    93

    ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු ඡන්දේ මොකට දුන්නත් ඒ ඡන්දේ ගන්න පාවිච්චි කරේ ඔය කැන්ටිමේ මෙහෙම කනවා, කෑම වලට මෙච්චර ගියා, ඊ ළඟට අර තානාපති කෙනෙක්ටද කොහෙද කොළඹ නගරාධිපති හොඳට කන්න දීපු කෑම මේස පෙන්නලා ඒවාට විරෝධය පළ කරවපු එකනේ. ඊ ළඟට ලොක්කො වගයක් කෑම මේසෙ කනවා ඒක උස්සගෙන සාමාන්‍ය මිනිස්සු ඉන්නවා, ඒක පෙරළන්න ඕන, ඔන්න ඕවනේ කිව්වේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,648
    22,792
    113
    අම්බකිස්ස
    ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු ඡන්දේ මොකට දුන්නත් ඒ ඡන්දේ ගන්න පාවිච්චි කරේ ඔය කැන්ටිමේ මෙහෙම කනවා, කෑම වලට මෙච්චර ගියා, ඊ ළඟට අර තානාපති කෙනෙක්ටද කොහෙද කොළඹ නගරාධිපති හොඳට කන්න දීපු කෑම මේස පෙන්නලා ඒවාට විරෝධය පළ කරවපු එකනේ. ඊ ළඟට ලොක්කො වගයක් කෑම මේසෙ කනවා ඒක උස්සගෙන සාමාන්‍ය මිනිස්සු ඉන්නවා, ඒක පෙරළන්න ඕන, ඔන්න ඕවනේ කිව්වේ.
    ඒ චිත්‍රේ උබට තේරුනේ නැති එක නන් උබේ කේස් එකක්, කැන්ටිම ගැන කාපු කජු ගැන කතා කරන එක මෝඩ චූන්. හැබැයි පාර්ලිමේන්තුවේ කැන්ටිම වහන්න ඕනි නිසාම චන්දේ දුන්න මිනිස්සු ලංකාවේම නැතුව ඇති. උබලා ඉන්නේ විපක්ශේ නන් උබලා ඕවා නන් ටාර්ගට් කරන්නේ මුන්ට ගහන්න, ලබන පාරටත් ඔය සීට් ගානම තමයි. කාලෙකට කලින් මට මතකයි මහින්දානන්ද එහෙම කියෝනවා ජේවීපී උනටා ඇපල් පාවිච්චි කරන්නේ එහෙම කියලා.අද මහින්දානන්ද කොහෙද බලපන්කො. මිනිස්සු චන්ද්‍රෙ දුන්නේ මොනාටද බලලා ඒකට ඇඩ්‍රස් කලොත් ලබන පාරවත් සීට් එකක් ගොඩ දාගන්න් පුලුවන්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,816
    13,709
    113
    මිනිස්ස් කනබොන එකට බනින්න තරම් කුහක වෙන්න එපා

    රටක් කරන්න වියදම් කරන්න වෙනවා. උන්ට බස් එකේ එන්න , හන්දියෙන් බත් කඩෙට ගිහිල්ලා කන්න කියන්න බෑ.

    කොලබින් ගෙයක් දීලා වාහනයක් දෙන්න වෙනවා.

    ඉස්සර jvp අය ස්‍ටේජ් වල බැන්නට ඒ ගොල්ලො දැන් උන්ට පාර්ලිමේන්තුවේන් කන්න වෙනවා.
     
    • Haha
    Reactions: netudara

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    617
    751
    93
    ඒ චිත්‍රේ උබට තේරුනේ නැති එක නන් උබේ කේස් එකක්, කැන්ටිම ගැන කාපු කජු ගැන කතා කරන එක මෝඩ චූන්. හැබැයි පාර්ලිමේන්තුවේ කැන්ටිම වහන්න ඕනි නිසාම චන්දේ දුන්න මිනිස්සු ලංකාවේම නැතුව ඇති. උබලා ඉන්නේ විපක්ශේ නන් උබලා ඕවා නන් ටාර්ගට් කරන්නේ මුන්ට ගහන්න, ලබන පාරටත් ඔය සීට් ගානම තමයි. කාලෙකට කලින් මට මතකයි මහින්දානන්ද එහෙම කියෝනවා ජේවීපී උනටා ඇපල් පාවිච්චි කරන්නේ එහෙම කියලා.අද මහින්දානන්ද කොහෙද බලපන්කො. මිනිස්සු චන්ද්‍රෙ දුන්නේ මොනාටද බලලා ඒකට ඇඩ්‍රස් කලොත් ලබන පාරවත් සීට් එකක් ගොඩ දාගන්න් පුලුවන්.
    ඒ කියන්නේ එහෙම කන බොන එක වැරදියි කියලා සමාජගත කරපු එවුනුත් ඒ පාරේ යන එක විවේචනය කරන්න එපා, දෙන්න උත්තරයක් නෑ කියන එකනේ.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    44
    In our own place.....
    පාර්ලිමේන්තු නැති දවස් වලත් දෙවේලක් වත් පාර්ලිමේන්තු කැන්ටීමෙන් කාපු බුවාල හිටිය නේද ඉස්සර. මම එහෙම කතා ටිකක් අහල තියෙනව. මේක එහෙම එකක් නෙමෙයිනෙ නේද. පළවෙනි දවසෙ ඉඳලම ඔහොම කියවන්නෙ ඉතිං කියන්නම දෙයක් නැතිකමට නේද. ඉස්සර පුරුද්දටම ලාබ සිල්ලර දේවල් විකුණල ඡන්ද ගන්න හදන එක තේරුමක් නෑ.

    මොක උනත් ජවිපෙ සහ ජාජබ එකෙත් කියන්න්ම් වාලේ කියවපු අයටත් දැන්වත් මොළේ පෑදෙන්න ඕන කටකමසෙයියාවක් නැතුව කියවන්නෙ නැතුව ඕනම දෙයක දෙපැත්තෙන්ම බලල ප්‍රකාශයක් නිකුත් කරන්න.