කවදා හරියයිද බං?

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    All politicians including the Rajapaksha’s, Wickremasinghes should be held accountable for destroying peoples lives. Any other country would have hung these bastards from lampposts by now, but we Sri Lankans are too meek and docile

    First thing is the get rid of these politicians who led us to this situation first of all. There after we have to think of quickly changing from fossil fuels to renewable energy, and becoming an energy independent country. We have to increase our public transport capacity. We have to also elect leaders who will crack down on corruption. All this will take many yreas to happen, but only under a visionary peoples leaders
    ------ Post added on Jul 3, 2022 at 7:13 AM
     
    • Like
    Reactions: TonyMontana83

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඔය ප්‍රශ්න වලට විසඳුම් පේන තෙක්මානයේ නැත. මේකෙන් පනින්න පුළුවන් නම් පැනපල්ලා. වැරදි රටක අපි ඉපදිලා තියෙන්නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    120 ට පෙට්‍රොල් ගහන්න වෙන්නෙ නෑ ආයෙ.
    පෝලිම් නැතුව තෙල්, හාල්, ගෑස් ගන්නත් තව අවුරුදු 2-3ක් වත් යාවි.

    පිස්සයි, ආන්ඩුවයි යනකන් හොදක් වෙන්නෙ නෑ

    hire giya wage tamai ban..
    office yanawa gedara enawa..
    mewa jeewithada :(

    කෝච්චියෙ යමු කොහෙ හරි 😁
    ------ Post added on Jul 3, 2022 at 10:22 AM
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    කවදා මේ කරුමෙ ඉවරයක් වෙයිද බං?

    රුපියල් 120කට විතර පැට්‍රොල් ටිකක් ගහන් ට්‍රිප් එකක් යන්න

    ආස කෑමක් කන්න පාඩුවෙ අඩියක් ගහන්න

    හොඳ වෙඩිමක් අරන් ගෙයක් දොරක් හදාගෙන වාහනයක් ගන්න

    ආයෙ කවදා පුළුවන් වෙයිද? කාළකන්නි හැතිකරේ මරල හරි ඉවරයක් කලත් මේ ප්‍රශ්නෙන් ගොඩ ඒමක් තියෙයිද? ජීවිතාන්තය තෙක් හිරේ ගියා වගේ දැනෙන්නෙ නැද්ද උබලට?
    දූපතක කන්න නෑ කියලා ඉන්න උන මරණ කාල වැඩක් තියද බන් මහාද්වීපය ක් හොයන් පලයන්
     
    • Like
    Reactions: TonyMontana83

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කවදා මේ කරුමෙ ඉවරයක් වෙයිද බං?

    රුපියල් 120කට විතර පැට්‍රොල් ටිකක් ගහන් ට්‍රිප් එකක් යන්න

    ආස කෑමක් කන්න පාඩුවෙ අඩියක් ගහන්න

    හොඳ වෙඩිමක් අරන් ගෙයක් දොරක් හදාගෙන වාහනයක් ගන්න

    ආයෙ කවදා පුළුවන් වෙයිද? කාළකන්නි හැතිකරේ මරල හරි ඉවරයක් කලත් මේ ප්‍රශ්නෙන් ගොඩ ඒමක් තියෙයිද? ජීවිතාන්තය තෙක් හිරේ ගියා වගේ දැනෙන්නෙ නැද්ද උබලට?
    රාජපස්සලා එකෙක් නෑර ගියපු දාට තමයි රටට හරියන්න පටන් ගන්නෙ.

    එන ආන්ඩුවෙත් රාජපස්ස පිල්ලියක් හිටියොත් මේක කවදාවත් ගොඩගන්න බෑ :sorry:
     
    • Like
    Reactions: TonyMontana83

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    කවදා මේ කරුමෙ ඉවරයක් වෙයිද බං?

    රුපියල් 120කට විතර පැට්‍රොල් ටිකක් ගහන් ට්‍රිප් එකක් යන්න

    ආස කෑමක් කන්න පාඩුවෙ අඩියක් ගහන්න

    හොඳ වෙඩිමක් අරන් ගෙයක් දොරක් හදාගෙන වාහනයක් ගන්න

    ආයෙ කවදා පුළුවන් වෙයිද? කාළකන්නි හැතිකරේ මරල හරි ඉවරයක් කලත් මේ ප්‍රශ්නෙන් ගොඩ ඒමක් තියෙයිද? ජීවිතාන්තය තෙක් හිරේ ගියා වගේ දැනෙන්නෙ නැද්ද උබලට?
    ආයේ එන් නෑ කොල්ලෝ ඒ දවස් උබේ ජිවිත කාලේ. ඒම ඕනේ නම් හරිද මේ අහගනින් ඒම ඕනේනම් වෙන රටකට පලයන් හුම්තෝ මොකද ... මොකද ඩොලර් ආව ඩොලර් ගියා .. ඩොලර් නෑ ... අඩුයි අඩුයි
     
    • Like
    Reactions: TonyMontana83

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රුපියල් 120 ට පෙට්රල් ලීටර යක් ගහ ගෙන හවසට කඩේට ගිහින් රුපියල් 100 ට තේ එකයි රොටියයි කළා රෑ ට රුපියල් 200 ට රයිස් එකක් කාපු ලංකාවේ අන්තිම Generation එක තමා අපි .
    ආයේ එහෙම කාලයක් ලංකාවට එන්නේ නැහැ .
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    USA salli print karaa + SL salli print karaa kiyana deyath thiyanawa

    Ethakota loke thiyana dewal ekka aiyth 120 LKR ta Petrol gahanna kawadath baa. prices adu wenna puluwan yam paramanayak, a unata 2019 level ekata prices aiyth enne na machan

    JVP Government ekake awilla unath eyala unath Fuel adu karala dunnoth wenne dan thiyanawatatha wadaa haniyak thama
     
    • Like
    Reactions: TonyMontana83

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Poddak wath oluwa ussana labenne Gota giya dawasata thama.
    Podi athal ekak ganna widiyata life eka hada ganna wenne horu tika alla gaththa dawasata
    Thibba widiyata life eka hada gassanna wenne horungen salli gaththa dawasata

    Other wise Api hamotama mehema thama inna wenne.
     
    • Like
    Reactions: TonyMontana83

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මේ රටේ ආයෙත් දේවල් අඩු වෙනවා බොරු. ඔක්කොම තිබ්බ ගානට ගෙනාවත් පඩිය අඩු කරන්න බැරි නිසා ආයෙත් පරණ ගණන් කියන්නේ සෙලවෙන මනස තමා
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    බයියන් 2019 දී තම එක කතිරයකින් රටක් විනාශ කර චන්දය දුන් නොදුන් සියල්ලම අපායකට ඇද දමන ලදී. දැන් ඉතින් තව අවුරුදු දහයකටවත් ගොඩ එනවා බොරු
    This
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රුපියල් 120 ට පෙට්රල් ලීටර යක් ගහ ගෙන හවසට කඩේට ගිහින් රුපියල් 100 ට තේ එකයි රොටියයි කළා රෑ ට රුපියල් 200 ට රයිස් එකක් කාපු ලංකාවේ අන්තිම Generation එක තමා අපි .
    ආයේ එහෙම කාලයක් ලංකාවට එන්නේ නැහැ .
    ඔවු.. පුටින් කාරයාගේ යුද්ධේ ඉවර වුනත් මම හිතන්නේ නෑ ආයේ ලන්කාවේ ඒ ගාණට තෙල් ගන්න පුලුවන් වෙයි කියලා.. වෑරදි පරිපාලනය හින්දා හෑම පෑත්තෙන්ම ඈනිලා හිර වෙලා චොර වෙලා තියෙන්නේ.. ආයේ ගොඩ ගන්න නම් හරි පාලකයෝ ටිකක් වගේම අදහස් වෙනස් වුන රට ගොඩ ගන්න ඈත්තටම කෑමති ජනතාවක් ඕනේ වෙනවා. ලන්කාවේ වගේ අයිස් කාරයෝ, හොරු එක්ක රට ගොඩ දානවා කියන්නේ සිහිනයක් විතරයි.. කරන්න පුලුවන් හොදම දේ දරුවො හරි හරි හමන් සිස්ටම් එකක් තියෙන රටකට යවන එක. නෑත්නම් පොඩි කාලේ ඉදන්ම උනුත් ඔය මජර සිස්ටම් එකටම හුරු වෙනවා
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අපි මොන වරදක් කලාටද බං? ඉස්කෝලෙ යන කාලෙ පැන්සලක්වත් හොරකම් කරල නෑ. අනාගතයක් නැති වෙන්න කරපු වරද මොකක්ද අපි

    උඹල නම් මෙහෙම කිව්වට කමක් නෑ. අමු තක්කඩිත් මේ කතාව කියනවනෙ. බලද්දි එකෙක්වත් වැරැද්දක් කරල නෑ. මම රටට ආසන්නවම කෙළ උන ප්‍රතිපත්ති වලට අවුට්සෙට් එකෙදිම විරුද්ධ උන කෙනෙක් ඒත් මන් අතිනුත් පුරවැසියෙක්ට නොවන තරම් සෑහෙන වැරදි වෙලා තියෙනව. කැරිම බොරුකාරයො ඉන්නෙ.
     
    • Like
    Reactions: TonyMontana83

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    කවදා මේ කරුමෙ ඉවරයක් වෙයිද බං?

    රුපියල් 120කට විතර පැට්‍රොල් ටිකක් ගහන් ට්‍රිප් එකක් යන්න

    ආස කෑමක් කන්න පාඩුවෙ අඩියක් ගහන්න

    හොඳ වෙඩිමක් අරන් ගෙයක් දොරක් හදාගෙන වාහනයක් ගන්න

    ආයෙ කවදා පුළුවන් වෙයිද? කාළකන්නි හැතිකරේ මරල හරි ඉවරයක් කලත් මේ ප්‍රශ්නෙන් ගොඩ ඒමක් තියෙයිද? ජීවිතාන්තය තෙක් හිරේ ගියා වගේ දැනෙන්නෙ නැද්ද උබලට?
    1 year+ :rolleyes: පැට්‍රොල් adu wena ekak naha
     
    • Like
    Reactions: TonyMontana83

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපි මොන වරදක් කලාටද බං? ඉස්කෝලෙ යන කාලෙ පැන්සලක්වත් හොරකම් කරල නෑ. අනාගතයක් නැති වෙන්න කරපු වරද මොකක්ද අපි

    ubalage ammala thaththala naki mainata X gahapu eka thamai weradda
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,072
    19,600
    113
    Miami
    ආයි රට සාමාන්‍ය තත්වයට එන්න වැඩිම අවුරුද්දක් වත් යයි.

    සමස්ථ මිනිස්සුන්ගේ පව් වැරදි නිසා තමයි බං මේ හැම දේම, .... හැමෝගේම පාපේ තමයි අපි මේ ගෙවන්නේ මේක දඩුවමක් වගේ දෙයක් මේකෙන් මිනිස්සු හැදුනොත් බත් පැකට් එකට පක්සය බලලා චන්දේ දීපු කාලය අවසන් කරලා දැම්මොත්. ධර්මිස්ට පාලනයක් තව අවුරුදු 7 කින් වගේ පටන් ගනී.. (හිටංව දාලා අවුරුදු හයේ ජනාධිපති දුර කාලය අවු 5 කට අඩු කලා වගේ මේ පාර්ලිමේන්තු සිස්ටම් එකම මහජනතාවට බරක් නොවනෙ විදියට වෙනස් කර ගත යුතුමයි.)
    බලමුකො මහමැතිවරණයක් ආවම වත් හොඳ උන් ටිකක් ඇතුලට යවලා වෙනසක් කරන්න පුළුවන් වෙයිද කියලා. පොහොට්ටු බැල්ලිගෙ පුතාලව නම් හූඇන්පී එකට කලා වගේ කුණු බක්කියටම දාන්න ඕනෙ.

    අපේ රටට ඩොලර් එන්නෙ, කුළී වැඩ කරල දවසෙ පඩි ගන්න මිනිහෙක් හම්බුකරන විදිහට.... කුළී කාරය කියන්නෙ මහජනතාව කියල හිතමුකෝ...
    රටේ මැනේජ්මන්ට් එක කුළී කාරයගෙ ගෑනි වගේ...
    ඉතිරියක් නෑ. හම්බුකරන එකෙන් රෑට කොත්තු කනව. මිනිහට දිනපතා අරක්කු කාලක් අනිවා ඕනෙ, ඊට අමතරව සිගරට්, බුලත් විට ඕනෙ.... ගෑනිට මේකප් දාන්න, ශැම්පු වර්ග ගන්න ඕනෙ... ඒ අස්සෙ ගෙවීමේ ක්‍රමයට ගෙදරට ටීවී, රේඩියෝ, මෝටර් සයිකල් ගන්නව...
    ඔය විදිහට ණය ගන්න පුලුවන් සීමාවක් තියෙනව. එතනින් එහාට ණය ගන්න බෑ.....
    එහෙවු තියෙද්දිත් ගෑනිගෙ මැනේජ්මන්ට් එක වෙනස් වෙන්නෙත් නෑ....
    ඒ අස්සෙ මුං ජෝඩුව පඩිපෙල වගේ ළමයිනුත් හදනව. අසනීප තත්ව තියෙන ළමයි දෙන්නෙකුත් ඉන්නව. ඒ අයගෙ බේත් වලටත් සෑහෙන වියදම්..... ඔය ළමයි කියන්නෙ, රටේ ඉන්න රාජ්‍ය සේවකයො සහ ආයතන කියල හිතන්න, ළමයි ඇතුවත් බෑ නැතුවත් බෑ...
    තාත්ත කියනව ළමයින්ව හදාගන්න කාටහරි දෙන්න කියල. අම්මයි, ළමයිනුයි ඒකට කැමතිත් නෑ...
    ගෙදර හුරතලේට ඇතිකරන ලැබ්‍රඩෝ බල්ලෙකුයි, පර්සියන් පූසෙකුයි ඉන්නව.. උංගෙ නඩත්තු වියදම ගැන තේරෙනවනෙ....
    බල්ලයි පූසයි හරියට පොලීසියයි හමුදාවයි වගේ....

    ඔහොම තියෙන අස්සෙ මේ මනුස්සය ණය ගත්ත, ගමේ පොලී මුදලාලිල ටික ගේයි ඉඩමයි සින්නකරගන්න හදනව....

    මේ පවුලට කවද කොහොම ගොඩ ඒමක් තියෙයිද??
    paradox සීන් එකක් වගේ. අන්තෝ ජටා බහී ජටා. මොන පැත්තෙන්වත් ගැලවීමක් නෑ
    ------ Post added on Jul 3, 2022 at 7:06 PM

    දූපතක කන්න නෑ කියලා ඉන්න උන මරණ කාල වැඩක් තියද බන් මහාද්වීපය ක් හොයන් පලයන්
    මරන්නෙ මිනිස්සු නෙමෙයි. රීරි මාංසෙ හූරන් කන වේසපාලුවො. බලපංකො මිනිස්සු මෙච්චර අමාරුවෙන් ඉද්දි නාමල් බැල්ලිගෙ පුතා තව හදන්නෙ මේකෙන් හම්බ කරන්න
    ------ Post added on Jul 3, 2022 at 7:08 PM

    USA salli print karaa + SL salli print karaa kiyana deyath thiyanawa

    Ethakota loke thiyana dewal ekka aiyth 120 LKR ta Petrol gahanna kawadath baa. prices adu wenna puluwan yam paramanayak, a unata 2019 level ekata prices aiyth enne na machan

    JVP Government ekake awilla unath eyala unath Fuel adu karala dunnoth wenne dan thiyanawatatha wadaa haniyak thama
    ඔව්, ප්‍රශ්නෙ විසඳෙන්නෙ නැතුව සහන දෙන්න ගියොත් මීටත් වඩා දරුණු වලකට වැටෙන්නේ මේ රට.
    ------ Post added on Jul 3, 2022 at 7:10 PM

    ඔන්න ඔය. වේ ඩීමක් ගන්න කෑල්ල කපාපන්.
    ලක්ෂ ගණන් වියදම් කරල නෙමෙයි. ඒ දවස ජීවිත කාලෙටම මතක හිටින්න ඩීසන්ට් විදියට සමරන්නවත් අඩු තරමෙ මං කියන්නෙ
    ------ Post added on Jul 3, 2022 at 7:11 PM

    උඹල නම් මෙහෙම කිව්වට කමක් නෑ. අමු තක්කඩිත් මේ කතාව කියනවනෙ. බලද්දි එකෙක්වත් වැරැද්දක් කරල නෑ. මම රටට ආසන්නවම කෙළ උන ප්‍රතිපත්ති වලට අවුට්සෙට් එකෙදිම විරුද්ධ උන කෙනෙක් ඒත් මන් අතිනුත් පුරවැසියෙක්ට නොවන තරම් සෑහෙන වැරදි වෙලා තියෙනව. කැරිම බොරුකාරයො ඉන්නෙ.
    මේ රටේ සිස්ටම් එකනේ, ඇත්තටම මිනිස්සු නොදැනුවත්ව උනත් රටට කරන්නෙ හානියක්. නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය වගේ දේවල් උනත්. අපි භුක්ති වින්දා තමයි, ඒත් වැරදියි
    ------ Post added on Jul 3, 2022 at 7:13 PM
     
    • Sad
    Reactions: PHBhagya