කවදා හිතපු දේවල්ද?
ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයායි, ඩී.ඇස්. සේනානායම මහත්තයයි, අද ඉන්න තැනක ඉදන් සතුටු වෙනවා ඇති. ලන්කාවේ ප්රදානතම තට්ටු මාරු පිල් දෙක එකතු වෙලා. මැදමුලනේ පවුල තනිවෙලා. දැන් තමයි නියම මහජනයා එලිබසින කාලය. මේකෙන් වැඩක් ගන්න. ශ්රී ලන්කිකයනි සිතන්න. නුදුරු දිනයක ඔබට වෙන යම් අසාදාරනයකට රටේ අගමැතිව පවා උසාවි ගෙන්නවන්න තරම් නීතියේ ආදිපත්යක් මහජනතාවට ලැබෙනු ඇත. කුඩු මුදලාලිලාට, එතනොල් කබ්බන්ට, මට මතක නැති උන්ට හැන්ගෙන්න සාටකයක් නොමැති වීමම ජනතා ජයග්රහනයක් නොවේද?
අත් ඇත් සහයොගයෙන් රටට ශාන්තියක්, මහජනයාට සේවයක්. බත් ගොට්ටන්ට අසුචි ගොඩත්, නිර්දනයාට සුර සැපත් අත්වේවා !!!!!!