කවදා හිතපු දේවල්ද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කවදා හිතපු දේවල්ද?

henna-elephant-hand-tattoo-design-for-girls.jpg

ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයායි, ඩී.ඇස්. සේනානායම මහත්තයයි, අද ඉන්න තැනක ඉදන් සතුටු වෙනවා ඇති. ලන්කාවේ ප්‍රදානතම තට්ටු මාරු පිල් දෙක එකතු වෙලා. මැදමුලනේ පවුල තනිවෙලා. දැන් තමයි නියම මහජනයා එලිබසින කාලය. මේකෙන් වැඩක් ගන්න. ශ්‍රී ලන්කිකයනි සිතන්න. නුදුරු දිනයක ඔබට වෙන යම් අසාදාරනයකට රටේ අගමැතිව පවා උසාවි ගෙන්නවන්න තරම් නීතියේ ආදිපත්යක් මහජනතාවට ලැබෙනු ඇත. කුඩු මුදලාලිලාට, එතනොල් කබ්බන්ට, මට මතක නැති උන්ට හැන්ගෙන්න සාටකයක් නොමැති වීමම ජනතා ජයග්‍රහනයක් නොවේද?

අත් ඇත් සහයොගයෙන් රටට ශාන්තියක්, මහජනයාට සේවයක්. බත් ගොට්ටන්ට අසුචි ගොඩත්, නිර්දනයාට සුර සැපත් අත්වේවා !!!!!!
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි.ඒ මනුස්සයට මානසිකව වද දුන්න හැටි.ඒ මනුස්සයාගේ ළමයින්ට දුන්න වද.දැන් ඔය මිනීමරුවෝ කිය කිය මහින්දගේ උන් කියන JVP උන්ගේ කර උඩින් තමා ඔතනට මහින්ද ආවේ..ඒ කාලේ JVP එකේ උන් හරි හොදයි,උන්ගෙන් උදව් අරන් ගොඩ ගියාට පස්සේ දැන් තමා මිනීමරුවෝ වෙලා තියෙන්නේ.:lol::lol:..චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    අඩෝ පට්ට සීන් 1a

    UNP කාරයෝ පට්ට ශ්‍රීලංකා කාරයකුට චන්දෙ දෙනවා .:rofl::rofl:
    කට්ටියට මර ආතල් වගේ.
    SF අපු කලේ වගේ .

    Ranilta කොන්දක් නැ තනියෙන් ඉල්ලන්ට
    UNP කාරයන්ගේ පොර ටෝක් විතරයි .
    :rofl::rofl::rofl::rofl::rofl:

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0

    මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි.ඒ මනුස්සයට මානසිකව වද දුන්න හැටි.ඒ මනුස්සයාගේ ළමයින්ට දුන්න වද.දැන් ඔය මිනීමරුවෝ කිය කිය මහින්දගේ උන් කියන JVP උන්ගේ කර උඩින් තමා ඔතනට මහින්ද ආවේ..ඒ කාලේ JVP එකේ උන් හරි හොදයි,උන්ගෙන් උදව් අරන් ගොඩ ගියාට පස්සේ දැන් තමා මිනීමරුවෝ වෙලා තියෙන්නේ.:lol::lol:..චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.

    menna muta චන්ද්‍රිකා hoda wela.