කවද අහපුවද මේව

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කවද අහපුවද මේව

    fibrous dysplasia - අපේ නෑදෑවෙන කෙනෙක්ට මේ ආබාධෙ හැදිල

    මේක වෙන්නෙ අස්ථිවල. අස්ථිය ඇතුලෙ අස්ථි නෑලු. නිකං හිස් අස්ථියක්ලු තියෙන්නෙ..
    මෙහෙම කෙනෙක් වැටුනොත් අස්ථිය කඩල යන්ඩත් පුලුවන්ලු

    දැං මෙයාට දොස්තරල කියල ඉක්මනින් ශෛල්‍යකර්මයක් කරන්ඩ කියල. ඒකට පටක බැංකුවෙන් අස්ථි ගන්ඩත් ඕනලු..

    මාර වැඩේ කියන්නෙ ලෙඩාමලු (ලෙඩාගෙ කට්ටිය) පටක බැංකුවට ගිහින් අස්ථි කෑලි ටික අරං එන්ඩ ඕන.. :shocked:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ඕව මොනවද බන් පොලිසියට ගිහාම හොරාව අල්ලලා ගෙනත් දෙන්න කියල පොලිසියෙන් කියන්නෙ.
     
    • Like
    Reactions: WhiteWalker

    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0

    ඕව මොනවද බන් පොලිසියට ගිහාම හොරාව අල්ලලා ගෙනත් දෙන්න කියල පොලිසියෙන් කියන්නෙ.

    Uba wage harak giyama policiye un bite ekata ehema kianne ban.
    Api giyama nam salute ekak gahala case ekata wenama team ekak assign karala OIC thama head karanne
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    වෙන වෙන පල්හෑලි කතා කෙරුවට මගේ ප්‍රශ්නෙ ගැන කවුරුත් කතා කරන්නෙ නෑනෙ.. :(