කවද අහපුවද මේව
fibrous dysplasia - අපේ නෑදෑවෙන කෙනෙක්ට මේ ආබාධෙ හැදිල
මේක වෙන්නෙ අස්ථිවල. අස්ථිය ඇතුලෙ අස්ථි නෑලු. නිකං හිස් අස්ථියක්ලු තියෙන්නෙ..
මෙහෙම කෙනෙක් වැටුනොත් අස්ථිය කඩල යන්ඩත් පුලුවන්ලු
දැං මෙයාට දොස්තරල කියල ඉක්මනින් ශෛල්‍යකර්මයක් කරන්ඩ කියල. ඒකට පටක බැංකුවෙන් අස්ථි ගන්ඩත් ඕනලු..
මාර වැඩේ කියන්නෙ ලෙඩාමලු (ලෙඩාගෙ කට්ටිය) පටක බැංකුවට ගිහින් අස්ථි කෑලි ටික අරං එන්ඩ ඕන..