කවරුවත් වැඩ කරන්නෙ නෑ… මෙරට ඇති ප‍්‍රශ්ණය එයයි..- ජනපති

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ආන්ඩුවෙන් කොන්තරාත් සමාගම් වලට අවරුදු ගණන් යවන නැතුව බිල් ටික ගෙවනවනන් වැඩ වෙයි..මේ ර‍ටේ මුදල් සංසරණ ගැටලුව විසදන් නැතුව වැඩක් කරගන්නවා බොරු
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    podi wun hadenna maha ekaa kelin yanna epayi gota nam mahansi wela wada karanawaa waten konen ahenawaa.habayi winyak winayak kiyalaa henchayiyo nalawana widiyen apita oyawa epa wigena yanne
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    මේ නිකමට අහන්නේ. රටක ගෙවල් නැති මිනිස්සුන්ට ඒ ගෙවල් නොමිලේ හදල දෙන එක රජයක වගකීමක්ද?
    වෙන රටවල් වලත් මේ දේ කරනවද? වෙන රටවල් කිව්වේ ඉන්දියාව වගේ රටවල් නෙමෙයි, සිංගප්පුරුව වගේ බින්දුවේ ඉඳන් දියුණු වුන රටවල් මෙහෙම කලාද?
    රජයක් මේ වගේ සුභසාධන වැඩ වලට යන වියදම කවර් කරගන්නේ මොන වගේ ආදායම් වලින්ද?
    සිගපුරුවේ ඉස්සර Free තමා HDB House දුන්නේ . දැන් ගෙවන්න දෙන්නේ කාට හරි දුප්පත් පවුලකට එක ගෙවා ගන්න බැරිනං මාසෙටම සිංගප්පූරු ඩොලර් 50 ක් ගෙවලා ගෙදරක ඉන්න පුළුවන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හුටා. මිනිහා ඇවිල්ල තියෙන්නෙ නිරීක්ෂණය කරන්නද?

    බයියො නං කිව්වෙ රට හදන්න කියල :lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,010
    113
    tracing Geo-location.. ... ...
    kathawa aththa.. hamoma ice gahala shape eke innane balanne. Government office ekaka unath inna podima sewakayage idan ihalatama yanakan inne ice gahana un wadi hariyak.. Hamoma thamanta thiyana wada tika hariyata karanawa nam mewa mehema hadigawila yanneth na. Eka president ge idan hamotama adalai..

    sinhalu kiyanne kohomath kammali jathiyak.. nikan labenakan kata aran inna thamai danne..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    @vinuga කෝ මේ ජන්ද කාලේදී විතරක් ඇක්ටිව් වෙන කැම්පේන් අකවුන්ට් එක 🤣🌷