සිගපුරුවේ ඉස්සර Free තමා HDB House දුන්නේ . දැන් ගෙවන්න දෙන්නේ කාට හරි දුප්පත් පවුලකට එක ගෙවා ගන්න බැරිනං මාසෙටම සිංගප්පූරු ඩොලර් 50 ක් ගෙවලා ගෙදරක ඉන්න පුළුවන්මේ නිකමට අහන්නේ. රටක ගෙවල් නැති මිනිස්සුන්ට ඒ ගෙවල් නොමිලේ හදල දෙන එක රජයක වගකීමක්ද?
වෙන රටවල් වලත් මේ දේ කරනවද? වෙන රටවල් කිව්වේ ඉන්දියාව වගේ රටවල් නෙමෙයි, සිංගප්පුරුව වගේ බින්දුවේ ඉඳන් දියුණු වුන රටවල් මෙහෙම කලාද?
රජයක් මේ වගේ සුභසාධන වැඩ වලට යන වියදම කවර් කරගන්නේ මොන වගේ ආදායම් වලින්ද?