කව්දමේ ඉරාජ් ගේ bigREENO ???

Alvero

Member
Aug 3, 2014
20
4
0
කව්දමේ ඉරාජ් ගේ bigREENO ???

ලංකාවේ අපිට පිටින් අවොත් ඕන කබ්බෙක් ලොකුයි,මේ දවස් වල ලංකාවේ කස්ටියත් හරි හරියට ICEbucket වලින් නානවා ප්‍රසිද්දිය ගන්න, ඔටාරා ,මහේල , සංගා කොහොමත් charity වැඩ කරනවා, ඒගොල්ලෝ ගැන නෙවි මම කියන්නේ ,ඉරාජ් තමයි ලංකාවේ icebucket වැඩේ පටන් ගත්තේ.මේකට එයාව nomonate කරේ BigREENO , සාමන්‍යයෙන් මේ challange එකට nominate කරන්නේ සහ challange එක pass වෙන්නේ, එක මට්ටමේ ඉන්න අයගෙන් ,ඒ කියන්නේ Bill Gates ගෙන් මාර්ක් Zuckerburg ට, සංගා ගෙන් විරාත් kholi ට වගේ ,ඉරාජ් ට මේක අවේ
BigREENO කියල කෙනෙක් ගෙන් . මටත් මාර සන්තෝසයක් අව ඉතින්.යකෝ අපේ ඉරාජ් ටත් international artist කෙනෙක් ගෙ connection තියෙනවා කියල .බැලිනම් කව්ද මේ bigREENO ?? :) usa වල wannabe (ආධුනික කිව්වොත් හරි ) අර්ටිස්ට් කෙනෙක් . හබි ලංකවේ උන් කියන්නේ හරියට මෙයා pitbull /shaggy ගානට තියල : ) ,BigREENO ගේ facebook එකේම ඉන්නේ likes /fans 10,584 යි , එකෙනුත් කියක් සල්ලි දීල ගත්තුවද දන්නේ නෑ ,අපේ පුංචි රටේ කසුන් කල්හාර ගේ FB එකේ ම fans ලා 193,140 ක් ඉන්නවා ,අමරසිරි peris ගේ 57,483 likes :D .අපේ උන් හරි අසයි කියන්න මම ආශ්‍රය කරන්නේ international artist ල කියල කියන්න , මම දැන් indin ෆිල්ම්ස් වල music කරන්නේ , මම හරි international කියල කියන්න .icebucket වැඩේ කරන්නත් ඔය තමන්ට නැති ප්‍රසිද්දිය ගන්න තමයි.
bigREENO ලංකාවට mega ස්ටාර් කෙනෙක් , ලංකාවේ concerts වලට පවා ගේනවා :D
bigREENO >FB 10,584 likes
Twitter >followers ලා 2550 :P:rofl:
 
  • Like
Reactions: jsandun