You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඇත්තටම ඔව්, එයාට තියෙන එකම හරි පිහිට එයාගෙ හම්පුත්තු වෙන ජාත්යන්තරයයි

මම කැමති ප්රතිතර්කයක් තියෙනවා එන ඉහත ලොයර්ගේ තර්කය බිදින්න?
ව්යවස්ථාධායකය
විධායකය ඊට පස්සේ තමා බං අධිකරණය එන්නේ...
අනික මේ කියන ඩයල් එකට අමතක වෙලා ජාතික ආණ්ඩුව හැදුවේ පක්ෂ 3ක් එකතුවෙලා කියලා. ඒකත් රනිලාගේ ගේමක්.... එක පක්ෂයක් අයින් උනා කියලා ජාතික ආණ්ඩුව වැටෙන්නේ නෑ... කට්ටියට ඒක අමතක උනා. ඒ නිසා මෙයාගේ නීතිමය තර්කය සම්පුර්ණයෙන්ම වැරදී. ජාතික ආණ්ඩුවක් කියන්නේ රටේ ප්රධාන පක්ෂ එකක් හෝ වැඩි ගණනක් එක්ක සාදන ආණ්ඩුවක්. ආණ්ඩුව හදනකොට රනිල් මුලින්ම හැදුවේ මුස්ලිම් කොම්රසයත් එක්ක. පස්සේ තමා තුන්වන පාර්ශවය විදිහට නිදහස් පක්ෂයේ කට්ටිය ආවේ... ඒ නිසා මෙතනදි මෛත්රි කලේ සම්පුර්ණ වයවස්ථා විරෝධි වැඩක්. අඩුම ගානේ 113ක් වත් නැති මන්ත්රි කෙනෙක්ව අගමැති කලේ. 19 වෙනි සංශෝධනයේ ප්රධානතම අරමුණ තමයි ජනපති සතු බලතල අඩුකිරීම. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව වැසුරවා හැරීමේ. සිංහල පිටපතට අනූව පුලුවන් කියලා කියන්නේ කොහොමද රටක ජනාධිපතිකෙනෙක්... පිටරටවලට විහිලු සපයනවා සපයනනවා...