කව්ද ඇහුවේ දෙවියන්ගේ බාරේ...!!!!!!!!

Mata_Psycho

Member
May 29, 2015
328
22
0
දෙවියන්ගේ බරේ ආපු දවස්වලම ඇහුවා :cool:
රැප් එක ගැන නම් කියන්න දෙයක් නැ :love:
Drill Team ගැනත් කියන්න දෙයක් නැ:cool:
එත් උබ දාල තියෙන video එක පෙන්නේ නැ කියල තම කියන්න තියෙන්නේ :baffled:

රේප්+
video අපහු දාපන් පෙන්නේ නැ..
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සිංහල රැප් කියල මම අහන්නේ ඕක විතරයි ..
    වෙන එකක් වත් මට සෙට් වෙන්නේ නෑ .. ඔකුන්ගේ අනික් ඒවත් චාටර් වගේ මට නං .. :)