කව්ද ඉක්මනට සල්ලි ටිකක් හොයාගන්න් කැමති??? &#3

bandibuen

Member
Nov 11, 2014
9
0
0
කව්ද ඉක්මනට සල්ලි ටිකක් හොයාගන්න් කැමති??? &#3

මේ දවස් වල කට්ටිය උඩ දාගෙන ලින්ක් share කරනවනේ එන්න එන්න අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න කියල. එත් ඔය කව්රුත් ඔයාලට ඕක කරන්නේ කොහොමද කියල කියලා දුන්නේ නැනේ. මටත් එහෙම තමයි. එත් මම දවසට ඩොලර් 30ක් 40ක් විතර ගොඩ දාගන්න විදියක් හොයා ගත්ත. මේවා ඔය ad click, survey, affiliate, ෆොරෙක්ස්, binary trading වගේ සත ගණන් වලට හිගා කන එකක්වත් ලක්ෂ ගණන් ගෙවනවා කියල ඔයාලව රවට්ටන එකක් වත් නෙවෙයි. මේකයි මේකේ කරන්න තියෙන්නේ. ලොග් ඉන් වෙලා යාලුවොන්ට invite කරන්න තියෙන්නේ. කිසිම expert දැනුමක් ඕනේ නැනේ එකට. යාලුවෝ 10කට රුපියල් 1000ක් වගේ ගෙවනවා. එච්චර අමාරු වැඩක් නෙවෙයි යාලුවනේ. ඔය facebook games වලට යාලුවෝ invite කර කර ඉන්න එකේ මේක කරන්නකෝ. නිකන්ම අතට සල්ලි නේ. මහා ලොකු වෙලාවක් යන්නෙත් නෑ.

මෙන්න සයිට් එක: http://bit.ly/1EfWAty

ඔය පහලින් තියෙන්නේ මට හම්බෙච්ච සල්ලි තමයි. :cool: :cool:
සිංහල ෆොන්ට් නැති යාළුවන්ට ඉංග්රීසි අකුරෙනුත් දාන්නම්කො

me dawas wala kattiya ude dagena link share karanawane enna enna antharjalayen salli hoyanna kiyala. Eth oya kawruth oka karanne kohomada kiyala oyalata kiyala dunne nane. matath ehema thamai. Eth mama dawasata dollar 30k 40k withara goda daganna widiyak hoya gaththa. Meka oya adlicking, survey, affiliate, forex, binary trading wage satha ganan walata higa kana ekakwath laksha ganan gewanawa kiyala oyalawa rawattana ekakwath newei. mekay meke karanna thiyenne. log in wela yaluwonta invite karanna thamai thiyenne. kisima expert danumak ona nane ekata. yaluwo 10kata rupiyal 1000k wage gewanawa. echchara amaru wedak newei ne yaluwane. Oya facebook games walata yaluwo invite kara kara inne wele meka karannako. Nikanma athata salli ne. maha loku welawak yanneth nane yaluwane.

Menna site eka http://bit.ly/1EfWAty

Oya pahalin thiyenne mata hambechcha salli thamai :cool: :cool: :cool:

Gataluwak ehema thiyenawanam dannako reply ekak mama kiyala dennam yaluwane :eek:

egzn7r.jpg


29ehwlw.jpg
 

bandibuen

Member
Nov 11, 2014
9
0
0
Yaluwane

Yaluwane oyalata me sambandayen gataluwak thiyenawanam methana reply ekak ho mata message ekak danna, mama reply karannam :) :) :)
 

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මේ ගාන හොයන්න කොච්චර දවස් ගියාද? Invites කීයක් විතර දැම්මද?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ උත්තට පිස්සු.. කොයි රටේද බොල ෆොරෙක්ස් ට්‍රිඩින් බයිනරි ට්‍රිඩින් සත ගනන් ගෙව්වේ. එව්වා ලෙජිමේට් බිස්නස්.. කරන වැඩක් කරගනින්. අනික්වා බොරු නොකියා. ට්‍රිලියන ගානක් දවසට ඉන්කම් හදන ෆීල්ඩ් එකක් ෆොරෙක්ස්. දන්නේ නැත්තම් ඉගෙන ගනින්.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ උත්තට පිස්සු.. කොයි රටේද බොල ෆොරෙක්ස් ට්‍රිඩින් බයිනරි ට්‍රිඩින් සත ගනන් ගෙව්වේ. එව්වා ලෙජිමේට් බිස්නස්.. කරන වැඩක් කරගනින්. අනික්වා බොරු නොකියා. ට්‍රිලියන ගානක් දවසට ඉන්කම් හදන ෆීල්ඩ් එකක් ෆොරෙක්ස්. දන්නේ නැත්තම් ඉගෙන ගනින්.
    :lol::lol::yes:
     

    bandibuen

    Member
    Nov 11, 2014
    9
    0
    0
    මේ ගාන හොයන්න කොච්චර දවස් ගියාද? Invites කීයක් විතර දැම්මද?

    Mama machan dawasata 40k wage invite karanawa, 40 denekta samanyen dollar 38k wage gewanawa machan, samahara dawas walata 20 wage thama
     

    bandibuen

    Member
    Nov 11, 2014
    9
    0
    0
    මේ උත්තට පිස්සු.. කොයි රටේද බොල ෆොරෙක්ස් ට්‍රිඩින් බයිනරි ට්‍රිඩින් සත ගනන් ගෙව්වේ. එව්වා ලෙජිමේට් බිස්නස්.. කරන වැඩක් කරගනින්. අනික්වා බොරු නොකියා. ට්‍රිලියන ගානක් දවසට ඉන්කම් හදන ෆීල්ඩ් එකක් ෆොරෙක්ස්. දන්නේ නැත්තම් ඉගෙන ගනින්.

    Na ban mama satha ganan gewanawa kiuwe adclicking survey walata machan forex binary trading gena kiuwe machan ape un godak ewa salli dala athe thyena salli tika kite karaganna nisa ban mokada matath ehema una binary trading walin, sorry misunderstanding ekata.
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    Reg වෙන පිළිවෙල ,කොච්චර ලිමිට් එකකින් පස්සෙද සල්ලි ගන්න පුළුවන් ,සල්ලි withdraw කරන විදිය screen shot එක්කම පැහැදිලිව දැම්මනම් තමයි වටින්නේ :yes:
    reg උන ගමන් points 1190 ක් වගේ ආවා ,,ඒ මොනවද ?
    ඒ සල්ලි ගන්න විදියක් කිසිම tab එකක නෑනේ බන් :(
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Mama machan dawasata 40k wage invite karanawa, 40 denekta samanyen dollar 38k wage gewanawa machan, samahara dawas walata 20 wage thama

    ඔන්න ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඔච්චර invites යවන්න කට්ටිය හොයාගන්න එක. ඒකටත් ක්‍රමයක් කියල දුන්නනම්.
     

    retroarc

    Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    මේ උත්තට පිස්සු.. කොයි රටේද බොල ෆොරෙක්ස් ට්‍රිඩින් බයිනරි ට්‍රිඩින් සත ගනන් ගෙව්වේ. එව්වා ලෙජිමේට් බිස්නස්.. කරන වැඩක් කරගනින්. අනික්වා බොරු නොකියා. #ට්‍රිලියන ගානක් දවසට ඉන්කම් හදන ෆීල්ඩ් එකක් ෆොරෙක්ස්. දන්නේ නැත්තම් ඉගෙන ගනින්.

    :yes: