කව්ද ජනපති 2019

චන්දේ කාටද

  • ගෝටාභය රාජපක්ශ

    Votes: 57 71.3%
  • සජිත් ප්‍රෙමදාස

    Votes: 2 2.5%
  • මහේශ් සේනාදීර

    Votes: 18 22.5%
  • රොහාන් පල්ලේවත්ත

    Votes: 0 0.0%
  • නාගනන්ද

    Votes: 3 3.8%

  • Total voters
    80
  • Poll closed .

Tweet

Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    දැන් අලුත් අයත් ආවා නිසා බලමු කව්ද කියලා මේ පාර ජනදිපති:yes:
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    කවුද බං මහේෂ් සේනාධිර කියන්නේ...
    මහේෂ් සේනානයක බං..
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    පේන විදියට සජිත්ට වඩා නම් මහේෂ් ගන්න ලයින් එකක් තියෙන්නෙ ....FB රැල්ල ගහනවා හිතුවට වඩා පුතේ.
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    හැම poll එකකම ගෝටා 1st

    එළකිරියේ හැම poll එකකම ගෝටා 1st සහ 50% වැඩි .... ඇත්තටම 60% වැඩි... බලමු නාමයෝජනා දුන්නට පස්සේ trend එක.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    පුජිත.

    පුජිත සර්. :yes::yes:





    uL14wFi.jpg



    uL14wFi.jpg