කව්ද දන්නේ ? Rep කචල්

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    කව්ද දන්නේ ? Rep කචල්

    මට සමහර වෙලාවට එක දවසකට Rep 10 15 අතර දෙන්න පුලුවන
    එත තව සමහර දවස් වලට rep 2 3 දෙනකොට "you have given too much reputation for last 24 hours " කියන msg එක එනව

    අද මට දෙන්න පුළුවන් උනේ එක rep එකයි

    දවසකට කොච්චර Rep දෙන්න පුලුවන්ද ?
    ඇයි මෙහෙම සැරින්සැරේ limit එක වෙනස් වෙන්නේ ?

    කව්ද දන්නේ ?