එතකොට වැඩිම හානිය වෙන්නෙ මොකෙන්ද?
වැඩියි කියල නෑ .දෙකෙන්ම හානියි .වැඩේ තියෙන්නෙ අලුත් උන් දූශනය කරනව කියල පරන දූශනය කරපු උන්ම ආපහු ගේන්න හදන එකනෙ .ඒ කියන්නෙ දූශනය කරන එක නවත්තන්න නෙමෙයි හිටපු උන් ලව්ව ආයෙ දූශනය කරවන්න.දූශනය කරන එක නතර කරවන්න උවමනාවක් නෑ
Last edited:







