කව්ද නැගෙනහිර පල්ලි හැදුවෙ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නැගෙනහිර මුස්ලිම් බහුතරය ඉන්න පැතිවල පල්ලි හදන එක අව්ලක් නෑ...
    මුන් මේ බෞද්ධ සිද්ධස්ථාන කඩල ඒව අස්සේ හදන්නේ නැතිව.
    අනික මේ ආණ්ඩුව කරන වැරදි වහගන්න නිතරම මහින්දව ඇදල ගන්න එකෙන් ආණ්ඩු පිම්මියෝ හොදටම නෝන්ඩි වෙනවා....
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඩින්... ඩොන්...

    ඉරොසන්, මරු සිරා, ජයන්තෙක්, නයි සිල්වා කරුනාකර ත්‍රේඩ් අන්ක 21762926 වෙත පැමිනෙන්න.. බැසිල් රාජපක්ශ ඔබ එනකන් කවුන්ටරයේ රැදී සිටී.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නැගෙනහිර මුස්ලිම් බහුතරය ඉන්න පැතිවල පල්ලි හදන එක අව්ලක් නෑ...
    මුන් මේ බෞද්ධ සිද්ධස්ථාන කඩල ඒව අස්සේ හදන්නේ නැතිව.
    අනික මේ ආණ්ඩුව කරන වැරදි වහගන්න නිතරම මහින්දව ඇදල ගන්න එකෙන් ආණ්ඩු පිම්මියෝ හොදටම නෝන්ඩි වෙනවා....
    :P:P:P:P:P:P

    ඇයි බන් ඔහොම .කෙලින් කියපන්කො වැරදි දේ වැරදියි කියල .කොන්දක් නැද්ද.නැත්තම් අදෝ වාතෙත් සුවදයි කියන වහල් බාවයද
     
    Last edited:
    • Like
    Reactions: killershan

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නැගෙනහිර මුස්ලිම් බහුතරය ඉන්න පැතිවල පල්ලි හදන එක අව්ලක් නෑ...
    මුන් මේ බෞද්ධ සිද්ධස්ථාන කඩල ඒව අස්සේ හදන්නේ නැතිව.
    අනික මේ ආණ්ඩුව කරන වැරදි වහගන්න නිතරම මහින්දව ඇදල ගන්න එකෙන් ආණ්ඩු පිම්මියෝ හොදටම නෝන්ඩි වෙනවා....
    කන්න ඔනා උනාම තලගොයි කබරගොයි නැ නේ. පිස්සො වගේ.. නිකන් පිස්සො වගේ.. ඔහේ කාගෙන කාගෙන යනවා නේ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔක්කොමල හොරෙන් බලල පාඩුවෙ යනව බන් :(:(:(
    කට උත්තර නැ.. අනාතයි.. සිරිසේන සවල් ගහන එකක් දැම්මනම් පොලිමට එන්නේ. බැසිල් උන්නැහේ හම්බයන්ට පල්ලි හදද්දි සින්හලු බුදි.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    Onna ada weda
    http://www.dailymirror.lk/article/Cash-donations-130413.html

    ash donations of Rs. 50,000 each were given to 84 mosques in Colombo yesterday under a programme by the Colombo Municipal Council to assist places of worship in the city. Minister of Law and Order and Southern Development Sagala Rathnayaka, State Minister A. H. M. Fowzie and Rosy Senanayake participated at the ceremony

    image_1496816703-6486d34b13.jpg

    image_1496816732-25834bf734.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :P:P:P:P:P:P

    ඇයි බන් ඔහොම .කෙලින් කියපන්කො වැරදි දේ වැරදියි කියල .කොන්දක් නැද්ද.නැත්තම් අදෝ වාතෙත් සුවදයි කියන වහල් බාවයද
    විල්පත්තු කැලේ විනාශ කරගෙන හම්බ කොලනි හදන් යනව ඒක පේන්නේම නෑ..........
    පකිස්තාන් ප්ලාස්ටික් හාල් ගෙනැල්ල මෙහෙ කරන විනාසෙ ගැන පේන්නෙම නැ...
    බෞද්ධ සිද්දස්ථාන තිබුන තැන්වල නටඹුන් විනාස කරල පල්ලි අටවනවා එව පේන්නේම නෑ...
    පල්ලි හදන එක නෙවෙයි ගැටලුව.... හදන්නේ කොතනද කියන එකයි....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Tnx:)
    මුස්ලිම් පල්ලි 240ක් හැදුවලු ජනාධිපතිතුමා කියලා..
    මුන් ඔක්කොම එකයි..එකෙක්ට ඡන්දේ දෙන්නෑ මීට පස්සේ..

    :yes::yes::yes::yes::yes: මුන් ඔක්කොම එකයි කියන දේ තේරුම් යනවනම් ඇති මේ රටේ මිනිස්සුන්ට .ඒත් ගොඩක් උන්ට එහෙම නෑනෙ .උදාහරන පලවෙනි පිටුවෙම තියනව
     
    • Like
    Reactions: DangerMan119

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    විල්පත්තු කැලේ විනාශ කරගෙන හම්බ කොලනි හදන් යනව ඒක පේන්නේම නෑ..........
    පකිස්තාන් ප්ලාස්ටික් හාල් ගෙනැල්ල මෙහෙ කරන විනාසෙ ගැන පේන්නෙම නැ...
    බෞද්ධ සිද්දස්ථාන තිබුන තැන්වල නටඹුන් විනාස කරල පල්ලි අටවනවා එව පේන්නේම නෑ...
    පල්ලි හදන එක නෙවෙයි ගැටලුව.... හදන්නේ කොතනද කියන එකයි....

    ඉතින් ගොන්ටො මහින්දගෙ කාලෙ කපන්න පටන්ගත්තු කැලේ දැන් ඉන්න හැත්තට නවත්තගන්න බැරි දෙගොල්ලන්ගෙම තියන කසඩ කම
    ප්ලාස්ටික් හාල් කතාව බොරුවක්නෙ .දන්නැති මගුල් කියවන්න එපා .
    නිකන් මේ කරපු දේ සුද්ද කරන්න එන්න එපා .කොන්දක් ඇතුව කියපන් වැරදියි කියල පිරිමියෙක් වගේ