කව්ද බන්ස් මේ වලතර ?

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    b09029bbff150f0c5dab2ff2837379ce805cd564ba721f2e56a255bdfef68bac.jpg
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    පට්ට පොරක් ලයිෆ් එක ෆුල් නිදහසේ විදිනවා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඌ ගැන අනුකම්පායි සිරාවටම
    උ කල්පනා නොකර දිගටම ඔහොම හිටියොත්
    උට කවද හරි දුක් විදලා මැරෙන්න වෙන්නේ
    කාත් කවුරුත් නැතුව

    ඔය සෙට් එකක් ගිහින් කරන්න හදන වැඩේ
    ට කලින් උ එකක මිටවද සුහදතාවය
    හැඩ ගත්තොත් හොදයි
    උ කාට හරි අනතුරක් කලොත් උත් අයිත දුක් විදිනවා
    අනිත් වුනුත් දුක් විදිනවා

    මන් දැක්ක ගොඩක් වයස අඩු පොඩි ළමයි පවා යන්න කම්ත්තදිලා තියනවා
    එස්කොලේ යන වයසේ ය
    ඒ ළමයෙක්ය මු මන්නෙන් වය්ජ් කෙටුවොත් ඒ ගැන වගකිනන්නත්
    එහෙම දෙයක් නොවෙන්නේතං බලාගෙන යනවා නම හොදයි

    මොකක් හරි දෙකට මුහුනදෙන්න පුළුවන් වගකීමක් ඇති
    කිබුලා, වගේ දන්නා කියන කෙනෙක් යනවා නම් හොදයි
    උ වගකීමක් ගන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් කෙනෙක්
    උරාජ් , මලිත් අරුණ ලාත් ඒ වේගේ වෙන්න ඇති
    කොහොම උනත් යන්න කලින් දැන වුන්ගේ
    විස්තර ගැන අවබෝදයක් ගන්න එක හොදයි

    මොකා වලා කොහොම හැසිරෙයිද කියන්න අපි දන්නේ නැහැ
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    කාටවත් කරදරයක් නොකර උගේ පාඩුවේ උගේ ආතල් එක අරන් ...එලකිරියේ ඉන්න උන්ව මල පන්නන එකෙක් !
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Unhappy soul ekak. :(

    porage knowledge ekai hekiyawai ekka maarama thenaka yanna thibba. jiwithe kothanaka hari weradila thiyenawa. paw :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌ ගැන අනුකම්පායි සිරාවටම
    උ කල්පනා නොකර දිගටම ඔහොම හිටියොත්
    උට කවද හරි දුක් විදලා මැරෙන්න වෙන්නේ
    කාත් කවුරුත් නැතුව

    ඔය සෙට් එකක් ගිහින් කරන්න හදන වැඩේ
    ට කලින් උ එකක මිටවද සුහදතාවය
    හැඩ ගත්තොත් හොදයි
    උ කාට හරි අනතුරක් කලොත් උත් අයිත දුක් විදිනවා
    අනිත් වුනුත් දුක් විදිනවා

    මන් දැක්ක ගොඩක් වයස අඩු පොඩි ළමයි පවා යන්න කම්ත්තදිලා තියනවා
    එස්කොලේ යන වයසේ ය
    ඒ ළමයෙක්ය මු මන්නෙන් වය්ජ් කෙටුවොත් ඒ ගැන වගකිනන්නත්
    එහෙම දෙයක් නොවෙන්නේතං බලාගෙන යනවා නම හොදයි

    මොකක් හරි දෙකට මුහුනදෙන්න පුළුවන් වගකීමක් ඇති
    කිබුලා, වගේ දන්නා කියන කෙනෙක් යනවා නම් හොදයි
    උ වගකීමක් ගන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් කෙනෙක්
    උරාජ් , මලිත් අරුණ ලාත් ඒ වේගේ වෙන්න ඇති
    කොහොම උනත් යන්න කලින් දැන වුන්ගේ
    විස්තර ගැන අවබෝදයක් ගන්න එක හොදයි

    මොකා වලා කොහොම හැසිරෙයිද කියන්න අපි දන්නේ නැහැ
    ඔව්වා ගැන කතා කරලා වැඩක් නෑ බං..:D
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ගෝලීය උනුසුම හමුවේ මොලේ රත් වෙච්ච ඒකාධිපති වාදයෙන් වියරැව තනිව වෙසෙන මන්නයක් අතින් ගත් පුද්ගලයෙකි.