කව්ද බන් මේ හයේෂිකා කියන්නේ? මොකක්ද මේ සීන් එක?

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    හැබැයි මොනවා උනත් මොකක් හරි මගුලකින් අපේ මිනිස්සුන්ව අන්දන්න පුලුවන් සුපිරියටම.
    අන්දලා සුපිරියටම ගොඩ යන්න පුලුවන් රටක් මේ ලෝකේ වෙන කොහේවත් නෑ බන්.
    ඒකනේ ට්‍රම්ප් කාරයත් හික් ගෑවෙන ටැක්ස් එකක් මේ සුර පුරේට ගැහුවේ.
     
    • Haha
    Reactions: KDH

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,797
    113
    පෘථිවිය
    ලංකාවේ අනුන්ගේ දේවල් හොයන ඕපාදුප සෙට් වලට මේවා තමයි ටොපික්

    ළමයි කැමතිනම් , දෙමව්පියන් කැමති නම්, රිසල්ට් එනවනම් නිකන් ගොන් විදිහට ඒ ගැණු කෙනා ට පහර දෙන එක තුච්ච වැඩක්

    කිසිම රිසල්ට් එකක් එන්නේ නැති , සංදර්ශන දාන පාස්ටර් බුවා මිනිස්සු අන්දන එක හොඳයි

    ළමයින්ට උගන්වල රිසල්ට් පෙන්නලා වැඩක් කරන කෙනා ගොන්

    ලංකාවේ පට්ට ජෙපි ලොජික්

    ලොකු සෙට් එකක් අර කුකුල් ෆාම් එක වගේ දාගෙන කුණුහරුප කියාගෙන ගොන් ආතල් දෙන මුතුගල සර් පට්ට


     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    me wage fake campus walin thamai putha api bulk MS accounts ganne,

    DANNO DANITHI ,

    mun eken free dena MS package ekai fake degree ekai dekama aran ne