කව්ද බන් මේ හයේෂිකා කියන්නේ? මොකක්ද මේ සීන් එක?

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113

    ethakota me හෑල්ල kohomada.. ekath ehemada bosa

    ඔව්,දෙකම එකයි.තමනුත් හරියට නොදන්නා දේවල් රාශියක් උපුටලා ආදේශ කරලා දක්වලා තියන බව පේනවා නොගැලපෙන තැන් වලට රචකයා විසින්.ඉරිසියාව සැකය වපුරනවා හැම දුප්පත් හිතකම.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,330
    7,854
    113
    ඔව්,දෙකම එකයි.තමනුත් හරියට නොදන්නා දේවල් රාශියක් උපුටලා ආදේශ කරලා දක්වලා තියන බව පේනවා නොගැලපෙන තැන් වලට රචකයා විසින්.ඉරිසියාව සැකය වපුරනවා හැම දුප්පත් හිතකම.
    උඹත් මෙහෙම PhD එකක් ගනිං එතකොට තමයි උඹ කියන ඒවට value එකක් තියෙන්නේ

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    491563422_2728676380675747_6598477548862178526_n.jpg

    හයේෂිකා හම්බ කරන තරමවත්, හයේෂිකා වියදම් කරන තරමවත්, හයේෂිකා දාන සංදර්ශනවත් මට අදාලත් නෑ. මම අදාල කරගන්නෙත් නෑ. හැබැයි මෙන්න මේ සර්ටිෆිකේට් එකේ තියන හයේෂිකාගේ විස්මයජනක කොලිෆිකේශන්ස් ටික නං මට අනිවාර්යයෙන්ම අදාලයි සහ මම අනිවාර්යයෙන්ම අදාල කරගන්නවා.
    මේ සර්ටිෆිකට් එකේ මට පේන හැටියට හයේෂිකාට තියනවා පහත සුදුසුකම්:
    PhD in UK
    PhD in USA
    MA University of Kelaniya
    BA University of Kelaniya
    මෙන්න මේ සුදුසුකම් ලිස්ට් එක මාව ආකාර දෙකකින් පුදුමයට පත් කරනවා. මුලින්ම කියනවා නම්, අපිට තියන ඩිග්‍රියක් අපි ඔෆිෂියල් පේපර් එකක ලියනකොට ඒ ඩිග්‍රිය ලියන එක්තරා ක්‍රමයක් තියනවා. මේක ලෝකය විසින් සම්මත කරපු ස්ටෑන්ඩඩ් ක්‍රමයක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු මනුස්සයෙක්ට ජීව විද්‍යාවෙන් ඩිග්‍රි තුනක් තියනවා කියලා. එතකොට ඒවා ලියවෙන්න ඕනේ මෙහෙමයි.
    PhD in Biology
    MSc. in Biology
    BSc. in Biology
    ඕනේම නම් අගට තමන් ඩිග්‍රිය ගත්තු යුනිවර්සිටිය සහ රට එකතු කරන්න පුලුවන්. හැබැයි මේ සර්ටිෆිකට් එකේ හැටියට හයේෂිකාට තියෙන්නේ UK සහ USA කියන 'විෂයන්' සම්බන්ධයෙන් PhDs දෙකක්!
    අපි හිතමු හයේෂිකා මේ කියන්න උත්සාහ කරන්නේ එයාට එංගලන්තයෙන් සහ ඇමරිකාවෙන් PhD දෙකක් තියනවා කියන එක කියලා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක් කියමු. හැබැයි එතනදිත් මම ගොඩක් පුදුම වෙනවා. බැචලර් එකක් මාස්ටර් එකක් වගේ නෙමෙයි, PhD එකක් ගත්තු මනුස්සයෙක් තමන්ගේ ටයිට්ල් එක පාවිච්චි කරන්නේ පුදුම පරිස්සමකින්. මේ ටයිටල් එක් ඉතාම නිවැරදිව පාවිච්චි කිරීමේ ලොකු වගකීමක් ආචාර්‍ය පදවියක් දරන කෙනෙක්ට තියනවා. මේ සටහන කියවන ඕනම ඩොක්ටරේට් හෝල්ඩර් කෙනෙක් මං මේ කියන කතාවට සීයට සීයක් එකඟ වෙයි කියලා මම හිතනවා. ඉතින් මම වගේ එක PhD එකක් තියන මනුස්සයෙක්ටත් ටයිටල් එක නිවැරදිව භාවිතා කිරීමේ වගකීම බරින් දැනෙනවා නම්, හයේෂිකා වගේ PhD දෙකක් තියන මනුස්සයෙක්ට ඒ බර කොහොම දැනෙන්න ඕනද!
    *Update: මට පසුව නෝටිස් වෙච්ච තව දෙයක්. හයේෂිකාගේ සර්ටිෆිකට් එකේ තියෙන්නේ 'PHD'. මේ ලෝකේ කොහෙවත් 'PHD' හෝ 'phd' කියලා ටයිට්ල් එකක් නෑ. තියෙන්නේ එක්කෝ එංගලන්ත ක්‍රමයට PhD. නැත්තං ඇමරිකානු ක්‍රමයට Ph.D. රටවල් දෙකෙන්ම PhD තියන හයේෂිකා අඩුම තරමේ තමන්ගේ සෝ කෝල්ඩ් PhD දෙක ඩොකියුමන්ට්ස්වල පාවිච්චි කරන්න ඕන විදිහවත් දන්නෑ. විස්මයජනක නැද්ද මිත්‍රවරුනි?
    අන්න ඒ පලවෙනි පුදුමයත් එක්ක තමයි මට දැනෙන දෙවනි පුදුමය එන්නේ. හයේෂිකා ඔය කියලා තියන සුදුසුකම් ඇත්‍තටම හයේෂිකාට තියනවද? අවංකවම කල්පනා කරලා බැලුවොත් මිත්‍රවරුනි, බැචලර් එකයි, මාස්ටර් එකයි, පීඑච්ඩී දෙකයි උපයගන්න අවම තරමේ හයේෂිකාට අවුරුදු පහළවක්වත් යන්න ඕනේ. මම කියන්නේ නෑ ඒක වෙන්න බැරි දෙයක් කියලා. හැබැයි ඒක වෙන්න අමාරු දෙයක්. හයේෂිකා ඇත්තටම ඔය කියන ඩිග්‍රීස් ටික ඇචීව් කරගෙන තියනවා නම් ආයේ තර්කයක් නැතුවම කියතැහැකි "හයේෂිකා ද ලෙජන්ඩ්!" කියලා. හැබැයි හයේෂිකා මේ කියන හපන්කම ඇත්තටම කරලා නැති නම්...
    ඊළඟට මට පේනවා හයේෂිකා හරිම ක්‍රියේටිව් ටයිටල් එකක් එයාගේ නම පිටිපස්සෙන් ඈඳාගෙන ඉන්නවා කියලා...
    'Hon Doctor Democratic Socialist Republic of Sri Lanka'
    මං ලෝකේ රටවල් හතක ඇකඩමික් ෆීල්ඩ් එකේ වැඩ කරපු මනුස්සයෙක් විදිහට දිවුරලා කියන්නේ මිත්‍රවරුනි, මේ සම්මජ්ජාතියකට මං මෙහෙම ටයිටල් එකක් මගේ ඇහෙන් දැකලත් නෑ. කනෙන් අහලත් නෑ. හැබැයි ඉතින් හයේෂිකාට ඕන කරලා තියෙන්නේ තමන්ව 'ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගෞරවනීය ආචාර්ය පට්ටමක් හිමි තැනැත්තියක්' කියලා හඳුන්වන්න වෙන්න පුලුවන්. අන්න ඒක එහෙම නම් මිත්‍රවරුනි මට හයේෂිකා ගැන හේතු දෙකක් නිසා දුකයි. එක, හයේෂිකාට තියන සුලුපටු නොවෙන හීනමානය ගැන මට දුකයි. දෙක, ඕක ලියන්න ඕනේ 'An Honarary/Honorable Doctor in Democratic Socialist Republic of Sri Lanka' කියලා කියලදෙන්න පුලුවන් කවුරුත් හයේෂිකාට නැති එක ගැනත් දුකයි. හැබැයි හයේෂිකා මේ සර්ටිෆිකට් එකේ හීනමානෙන් හරි මොන මානෙන් හරි ලියලා තියන මේ අපබ්‍රංසේට කිසිම පදනමක් නැත්තම්... තව විදිහකට කියනවා නම්, මේ කියන විදිහේ ආචාර්‍ය පට්ටම් දෙකක් හෝ අඩුම තරමේ එකක්වත් හයේෂිකාට ඇත්තටම නැත්තම්...
    ... මට හයේෂිකාට මෙන්න මේ ටික ඉතාම අවධාරණයෙන් කියන්න ඕනේ.
    Hayeshika Fernando
    ඔයා මේ අපබ්‍රංස ටයිට්ල්ස් පාවිච්චි කරන්නේ ගමින් ගමට සංගීත සංදර්ශන තියන්නවත්, ඇකඩමික් ෆෝරම්වල කතා පවත්තන්නවත්, ඡන්දෙ ඉල්ලන්නවත් නෙමෙයි. ඔයා මේ ටයිට්ල්ස් පාවිච්චි කරන්නේ ඔයාගේ ක්ලාස්වලට (හෝ බිස්නස් එකට, whatever!) පුංචි දරුවෝ ආකර්ෂණය කරගන්න. තව තේරෙන සිංහලෙන් කිව්වොත්, ඔයාගේ මේ ටයිටල්ස් ටික ඩොම්බ පච නම්, ඔයා කරන්නේ මේ රටේ සමස්ත දරු පරපුරක් මහ දවල් රවට්ටන එක. හයේෂිකා ඔයා දන්නවාද දන්නෑ. හැබැයි දරුවොන්ට ලැබෙන්න ඕනේ මේ ලෝකේ හොඳම දේවල් විතරයි. හො-ඳ-ම දේ-ව-ල් වි-ත-ර-යි. මං මගේ මුලු ආත්මයෙන්ම ප්‍රාර්ථනා කරනවා ඔයා ඒ බව දන්නවා ඇති කියලා සහ ඔයා ඒ බව බරින් ගන්නවා ඇති කියලා. යම් හෙයකින් ඔයා මේ කරන්නේ හොඳම දේවල් ලැබිය යුතු දරුවොන්ට හොඳම දේ ලබා දෙනවා කියලා අඟවමින් ඒගොල්ලන්ට හොඳම දේ ලබා නොදීම නම්, මං මගේ මුලු ආත්මයෙන්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හෘද සාක්ෂිය ඔයාව හැම රෑකම ඇහැරවලා තියන්න ඕනේ කියලා.
    මේ ලෝකයේ ඉවසිය යුතු ගොඩක් දේවල් තියනවා. හැබැයි හයේෂිකා, දරුවොන්ට මොන ආකාරයකින් හෝ ඩැමේජ් කිරීම කියන්නේ ඒවැයින් එකක් නෙමෙයි.
    මීට,
    Dr. Amavi N. Silva
    (PhD in Ocean and Earth Science, University of Southampton, United Kingdom)

    බුකියේ සීන් එකක් හෝ ගාලා නැගලා යනවා. මොකක්ද සීන් එක මේ :eek:
    හිටපු කතානායක රංවලගෙ නංගි
    Phd= පුක හෝදන්න දන්නෑ
     
    • Haha
    Reactions: KDH and supun_sg

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,360

    දැන් එවා වැඩක් නැ, දැන් එකි යන්නෙ එන්නෙත් හෙලිකොප්ටරෙන් ලු 😁

    PhD වැඩ නැද්ද එලකිරි ලගින්න 😝
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,360
    113
    ඔව්,දෙකම එකයි.තමනුත් හරියට නොදන්නා දේවල් රාශියක් උපුටලා ආදේශ කරලා දක්වලා තියන බව පේනවා නොගැලපෙන තැන් වලට රචකයා විසින්.ඉරිසියාව සැකය වපුරනවා හැම දුප්පත් හිතකම.
    Nodannaa deyak u kiyala na
     
    • Like
    Reactions: DiksonAlex

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Nodannaa deyak u kiyala na
    මුකුත් දන්නේ නැති, වැටහෙන්නේ නැති එකෙක් ඇවිත් නොදන්නා දේ හොයනවා.හිඟා කාගෙන,වැඩක් කරන මනුස්සයෙකුට බැනගෙන හිටු.හරකා :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,360
    113
    ඔය වගෙ කෙස් එකක් තිස්ස ජනනායක, උ ඉස්සර නිකම් කරනවා වගෙ, උට සල්ලි වැඩක් නෑ වගෙ කියවලා දැන් උ ඇඩ් දානවා ලමයි හොයාගන්න. විශ්වයෙ සොන්දුරුතම බයලොජි රහා කරවන...

    ඉස්සර අපි ශිෂ්‍යත්වේ පාස් උනේ මෙහෙම පන්ති ගිහිල්ලා නෙවෙයි බන්. අපි ඉස්කෝලේ යන කාලේ ඇත්තටම උගන්නපු ගුරුවරුන්ට අදටත් අපි ණය ගැතියි. ඒ දෙවිවරු වගේ ගුරුවරු හින්දා තමයි අද අපි මේ තැන් වල ඉන්නේ. දැන් කාලේ ඉන්න සමහර ගුරුවරු ඉස්කෝලේ උගන්නන්නේ නෑ. බාගෙට උගන්නලා එයාගේ පන්ති එන්න කියනවා.
    සල්ලි නැති දරුවොන්ට දෙවියන්ගේ පිහිට තමයි. පුදුම මාෆියාවක් බන්
    බොරු කියන්න එපා, එ කාලෙත් ශිශත්වෙ පන්ති තිබ්බා, habai dan wage neme
    ------ Post added on Apr 19, 2025 at 9:59 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,095
    113
    පහ වසරෙ විතරක් නෙවෙයි OL වලට යනකන් කරනව

    6වසර - හතේෂිකා
    7වසර - අටේශිකා
    8වසර- නමේශිකා
    9වසර- දසේශිකා
    10වසර - එකොලොස්ශිකා
    11වසර- දොලෝශිකා
    mun okkoma arinashikala
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ ඉඳන් ගේමක් ගහනවා කියන්නෙ ඔන්න ඕකට තමයි සරලවම. :lol: ඔය කියන

    “PhD වෙනුවට දන්නෙ නැතුව PHD කියල දාලා, PhD in area of expertise වෙනුවට PHD in UK කියලා දාලා, Hon. බ්ලා බ්ලා දාලා”

    කිසි එකක් මගේ මතය අනුව දන්නෙ නැතුව දාපුවා නෙවෙයි. දැනගෙන දාන්නෙ මෝඩ මිනිස්සු අන්දන ගමන් දැනට තියෙන නීතියෙන් බේරෙන්න වෙන්න ඕන.

    නීතිය ඉස්සරහට යන්න උනොත් කියන්න පුලුවන් වෙයිනේ මම ගත්තෙ PhD එකක් නෙවෙයි PHD එකක් කියලා. නීතියෙ ඒවටත් විසඳුම් තියෙනව කිව්වට වැරදි භාවිතයට නීති නැතුවද දන්නෙ නෑ.