කව්ද මචං මේ සින්දුව කියන්නෙ...

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කව්ද මචං මේ සින්දුව කියන්නෙ...

    මල් මුවරද ඔබ සමගයි... මොකක් ද එක..මා අසලයි.....

    කව්ද මචං ඒ...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී
    මා සුළං රැලක් වී ඔබ පිස හමාවී...
    පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
    මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී...

    සුළඟ වෙසින් මා එන කල
    ඔබේ සුවඳ සෑහේ මට
    මල් මුව රද ඔබ සමඟයි
    මලේ සුවඳ මා අසලයි...

    ඔබ මලක් වෙලා...//

    ගඟක් වෙලා මා යන කල
    ඔබේ එළිය සෑහේ මට
    පුර හද නිළඹර සමඟයි
    සඳේ එළිය මා අසලයි

    ඔබ මලක් වෙලා...//

    සෝමතිලක ජයමහ
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී
    මා සුළං රැලක් වී ඔබ පිස හමාවී...
    පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
    මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී...

    සුළඟ වෙසින් මා එන කල
    ඔබේ සුවඳ සෑහේ මට
    මල් මුව රද ඔබ සමඟයි
    මලේ සුවඳ මා අසලයි...

    ඔබ මලක් වෙලා...//

    ගඟක් වෙලා මා යන කල
    ඔබේ එළිය සෑහේ මට
    පුර හද නිළඹර සමඟයි
    සඳේ එළිය මා අසලයි

    ඔබ මලක් වෙලා...//

    සෝමතිලක ජයමහ

    woow woow patta song eka neh layaaaan witha 1st love eka sihi wenawa neh lol
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    නියමයි නියමයි..මෙයාගෙ මේන් මේවත් පට්ට
    හැමදාමත් යාලුවේ මම ඉන්නෙමි පාලුවේ....
    රුවන් තාරකා නුවන් පායලා....