කව්ද මෙතනින් Far Cry 3 & Far Cry 4 ගැහුවේ?

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Ara gothrika kellata mula wela yaluwawa maruwa bn mn.. Passe dukath hithune. Eth uknna hmbunata passe duka nethiw giya
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඕකෙ සත්තු මර මර උන්ගෙ හම් වලින් updates දාගන්න එකට වෙනත් පිළියම් දීල නෑ.
    so i dont like this game.

    මොකද, මට මගේ updates වලට කොහෙවත් ඉන්න සත්තු මරන්න/ගාවගන්න උවමනාවක් නෑ.....

    :yes::yes:
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    ඕකෙ සත්තු මර මර උන්ගෙ හම් වලින් updates දාගන්න එකට වෙනත් පිළියම් දීල නෑ.
    so i dont like this game.

    මොකද, මට මගේ updates වලට කොහෙවත් ඉන්න සත්තු මරන්න/ගාවගන්න උවමනාවක් නෑ.....


    buduammo :rofl::rofl::rofl:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Farcry 3 නම් හොඳයි. මම ඕකනම් ගහල නැවැත්තුව පට්ටම කම්මැලියි. Fallout 4, Wolfenstein new Collosus & New World Order. නම් පට්ට. Fallout 4 කියන්නෙ 2016 Best Game Award winner. Open World උනාට ඉබාගාතෙ යන්න ක්‍රාෆ්ටින් වගේ විකාර නෑ. මිෂන් වලට යන්න තියෙන්නෙ. එන්ඩින් ගොඩක් තියනව. ගහන විදියට වෙනස් වෙන.