කව්ද මෙ වෙනත් ඩයල්ස්

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Sudaa Creation - අම්මට සිරි බෙලිඅත්ත TALK WITH SUDATHTHA [GoWWVDG9dMM - 1067x600 - 21m27s].png

    Sudaa Creation - වැල්ලේ කැරකුන දික්වැල්ල TALK WITH SUDATHTHA [7g6ETzU_RNk - 1067x600 - 20m38s].png

    වෙනත් කියල කියන්නෙ ඉස්සර මහින්දට දුන්න Hardcore බයියො දැන් හිත හදාගෙන නාමල් ට දෙනව කියල කියන්න බැ
    නාමල්ට දෙනව වුනත් විලි ලජ්ජව නිසා එක ප්රසිද්දියෙ කියන්න බැ
    එ කියන්නෙ පැහැදිලිවම අපෙ රටෙ ගව සම්පත
    මෙ අතර පහුගිය ටිකෙ රටෙ වෙච්ච දෙවල් නිස මොලෙ පැදුන බයියො පිරිසකුත් ඉන්නවා

    ඔයගොල්ලො මොකද හිතෙන්නෙ මෙ වෙනත් කියන බත් කන හරක් ගෙන් 50% ක් වත් අනුරට දෙයිද...
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඔය චන්ද ලපයට හම්බවෙන ඒවා නෙවෙයි
    ඌට දෙන එවුන් හැමතැනම කියව කියව යනවා
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    View attachment 236186
    View attachment 236185

    වෙනත් කියල කියන්නෙ ඉස්සර මහින්දට දුන්න Hardcore බයියො දැන් හිත හදාගෙන නාමල් ට දෙනව කියල කියන්න බැ
    නාමල්ට දෙනව වුනත් විලි ලජ්ජව නිසා එක ප්රසිද්දියෙ කියන්න බැ
    එ කියන්නෙ පැහැදිලිවම අපෙ රටෙ ගව සම්පත
    මෙ අතර පහුගිය ටිකෙ රටෙ වෙච්ච දෙවල් නිස මොලෙ පැදුන බයියො පිරිසකුත් ඉන්නවා

    ඔයගොල්ලො මොකද හිතෙන්නෙ මෙ වෙනත් කියන බත් කන හරක් ගෙන් 50% ක් වත් අනුරට දෙයිද...
    anurata dena un me wele ehema nokiya inne ne bn, godak welawata wena unta dunnath kiyanne anurata denawa kiyala. oken tikak anurata dei, un kiyanne neththe paradunoth berila inna wenne nehene danna kiyana ungen.

    oken 10%-20% max yawi anurata. ithuruwa ithin reddak adan kiyanna beri ewa tamai
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    බත්තරමුල්ලේ සීලරතන හිමි
    මොකන පිස්සුද ඔය සීලරතන හිමි, අනොජ් දි සිල්ව වගෙ මොන්ගල් ඩයල්ස් වලට 1% ක් වත් චන්දෙ දෙන්නෙ නැ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    වෙනත් කියලා කියන්නේ, කාටද දෙන්නේ කියලා ප්‍රසිද්ධියේ කියන්න බය උන්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයගොල්ලො මොකද හිතෙන්නෙ මෙ වෙනත් කියන බත් කන හරක් ගෙන් 50% ක් වත් අනුරට දෙයිද...

    Ycuqhvt.gif

    ඒකත් උඹම කියහං ආයිබෝං...
    හික්.. හික්....

    මමනම් හිතන්නෙ මූන පේන නිසා වෙනත් කිව්වට ඒ ඔක්කොම රනිල් හාමුට තමයි අනිවා...
    කවුරුත් මේ ගොඩ දාපු දැමිල්ලට කෙලගුණ සලකනවා මක්ක වුනත්...
    බය නැතුව සැනසිල්ලෙ ඉඳහං ආයිබෝං....
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    තරුණ නායකත්වයක් බලාපොරොත්තු වෙන් ඉන්න අය
    නායකතවය තරුන වුනාට තියෙන්නෙ මහ හනමිටි මජර ආත්මාර්තකාමි අදහස් නෙ එකයි කෙස් එක
    අනික නාකි මයිනා හොක් ගාපුවම ඔය ඔක්කොම නයකත්වත් ඉවරයි නෙ
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    නායකතවය තරුන වුනාට තියෙන්නෙ මහ හනමිටි මජර ආත්මාර්තකාමි අදහස් නෙ එකයි කෙස් එක
    අනික නාකි මයිනා හොක් ගාපුවම ඔය ඔක්කොම නයකත්වත් ඉවරයි නෙ
    සිරාවට සර් නම් නාකි වුනාට කලසම හැලුනට මාර තරුණ අදහස් තියෙන්නෙ පට්ට
    මිනිස්සුන්ට ඒවා දැන්ම තේරෙන්නෙ නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    නායකතවය තරුන වුනාට තියෙන්නෙ මහ හනමිටි මජර ආත්මාර්තකාමි අදහස් නෙ එකයි කෙස් එක
    අනික නාකි මයිනා හොක් ගාපුවම ඔය ඔක්කොම නයකත්වත් ඉවරයි නෙ
    ඒ උනාට ගෙදර යතුර වත් බාර දෙන්න එපා නාකින්ට බන්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 236186
    View attachment 236185

    වෙනත් කියල කියන්නෙ ඉස්සර මහින්දට දුන්න Hardcore බයියො දැන් හිත හදාගෙන නාමල් ට දෙනව කියල කියන්න බැ
    නාමල්ට දෙනව වුනත් විලි ලජ්ජව නිසා එක ප්රසිද්දියෙ කියන්න බැ
    එ කියන්නෙ පැහැදිලිවම අපෙ රටෙ ගව සම්පත
    මෙ අතර පහුගිය ටිකෙ රටෙ වෙච්ච දෙවල් නිස මොලෙ පැදුන බයියො පිරිසකුත් ඉන්නවා

    ඔයගොල්ලො මොකද හිතෙන්නෙ මෙ වෙනත් කියන බත් කන හරක් ගෙන් 50% ක් වත් අනුරට දෙයිද...
    ඔතන තියෙන්නෙ ප්‍රතික්ෂේප ඡන්ද එක්ක පාවෙන ඡන්ද
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඒ උනාට ගෙදර යතුර වත් බාර දෙන්න එපා නාකින්ට බන්
    උබලගෙ නාකි මයිනා, රනිල් සීයයි තරම් නාකි නැ බන් අනික් ජනදිපති අපෙක්ශකයො
    අනික රනිල් මහි දෙන්න ලග තමයි ඉන්න තරම් නාකි මන්ත්රිල ඉන්නෙ