කව්ද මේ කතරගම දෙවියෝ??

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කව්ද මේ කතරගම දෙවියෝ??

    :confused::confused::confused::confused:

    ඔබගේ මත හෝ දන්නා ඉතිහාස කරුනු ඉදිරිපත් කරන්න,

    ස්තූතියි
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පිටියෙ_අප්පු;7404108 said:
    විඩියෝ එක බලල ඒක කියවෙන කරුණු අවබෝධ කර ගත්තද ?

    ඔව් බොහෝ කරුණු , කන්ධස්සාමි කුමාරයා පසු කලදී මිනිසුන් විසින් දෙවියන් මෙන් සළකන ලදී , හරියට වැව් , ධාගැබ් හදපු රජ ගොල්ලො හිට්යේ , කිරි වෙහෙරෙ අබල තියෙන දෙවිකෙනෙක් ඉන්නේ , මට නම මතක නෑ
     
    ඔව් බොහෝ කරුණු , කන්ධස්සාමි කුමාරයා පසු කලදී මිනිසුන් විසින් දෙවියන් මෙන් සළකන ලදී , හරියට වැව් , ධාගැබ් හදපු රජ ගොල්ලො හිට්යේ , කිරි වෙහෙරෙ අබල තියෙන දෙවිකෙනෙක් ඉන්නේ , මට නම මතක නෑ

    කතරගම දෙවියො ගැන මේ විඩියෝ එකෙන් කෙරෙන විස්තරයෙ මගේ කිසිම පැහැදීමක් නැහැ. මොකද මේ විඩියෝ එකෙ ඉන්න පුද්ගලයා මේ විස්තරේ කරන්නේ හරිම කුදීත චේතනාවක් මත නිසා. මටත් අවශ්‍යයි කතරගම දෙවියො ගැන ඇත්ත නියම තොරතුරු දැන ගන්න. ඒකයි මම මේ විඩියෝ එක පෝස්ට් කලේ. එතකොට අපිට බලාගන්න පුළුවන් නේ මේ විඩියෝ එකෙ ඉන්න කෙනා කියන්නේ ඇත්තද බොරුද කියලා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පිටියෙ_අප්පු;7404479 said:

    මුලින් දෙවියන්න අනං මනං කියන එකනම් හරි නෑ , නමුත් ඔය කන්ධස්සාමි එක මම අහල තියෙනව මීට කලින් , මූණු සයයි අත් දොලොසයි කථාව එන්නේ හින්දු දර්ශනේ , මම ඒක පිලිගන්නෑ
     
    මුලින් දෙවියන්න අනං මනං කියන එකනම් හරි නෑ , නමුත් ඔය කන්ධස්සාමි එක මම අහල තියෙනව මීට කලින් , මූණු සයයි අත් දොලොසයි කථාව එන්නේ හින්දු දර්ශනේ , මම ඒක පිලිගන්නෑ

    මෙහෙමනේ , හරිම දක්ෂ කාරයක්ෂම කෙනෙක්ව අපිට විස්තර කරන්න පුළුවන් " මෙ මනුස්සයට නම් ඔළු හයයි , අත් දොළහකුයි තියෙනවා" කියලා. මේක අතිශයෝක්තියක් වෙලා ඔය වැඩියෙන් ඔළු සහ අත් දාල එයාගෙ චිත්‍රයක් අදින්න පුළුවන්. මේ කතරගම දෙවියන්ගෙ රූපේ ඇතිවෙන්නත් ඇත්තේ ඒ ආකාරයට මම නම් හිතන්නේ.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පිටියෙ_අප්පු;7404576 said:
    මෙහෙමනේ , හරිම දක්ෂ කාරයක්ෂම කෙනෙක්ව අපිට විස්තර කරන්න පුළුවන් " මෙ මනුස්සයට නම් ඔළු හයයි , අත් දොළහකුයි තියෙනවා" කියලා. මේක අතිශයෝක්තියක් වෙලා ඔය වැඩියෙන් ඔළු සහ අත් දාල එයාගෙ චිත්‍රයක් අදින්න ඇති. මේ කතරගම දෙවියන්ගෙ රූපේ ඇතිවෙන්නත් ඇත්තේ ඒ ආකාරයට මම නම් හිතන්නේ.

    ඔව් එහෙම වෙන්නත් බැරිකමක් නෑ , හැබැයි මමනම් හිතන්නේ කතරගම දෙවියන් කියන්නේ මිනිසුන් වන්දනා මාන කරන්න ගත්ත ස්කන්ද කුමාරයයි කියල. අනිත් අයගේ මත තාම නෑනෙ