කව්ද මේ ? දන්නවා ද?, අඳුනනවද ? මොන වගේ dial එකක් ද?

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
ගොන් වැඩ කරන්න එපා හරකෝ...තෝ නම් එල හරකෙක්..මොන මගුලටද යකෝ නන්ගි ගැන කිව්වෙ?නිකන් අහපන් මුව දන්නවද කියල?
 
The මැස්සා

Junior member
  • Jul 8, 2011
    29
    6
    8
    ගොන් වැඩ කරන්න එපා හරකෝ...තෝ නම් එල හරකෙක්..මොන මගුලටද යකෝ නන්ගි ගැන කිව්වෙ?නිකන් අහපන් මුව දන්නවද කියල?

    මට තියන සැකයක් විතරය් බන්.... වෙන මොකටවත් නෙමෙඉ විස්තර ටිකක් දැනගන්න අහන්නේ... නංගි කිඋවට මගේ යාලුවෙක් :yes::yes:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මොකටද යකෝ තොපිලා මේ .....සැරසෙන්නේ
    අහන පකක් නංගි ගෙන්ම ..............අහපන්නේ
    නිවටුන් වගේ සක්කිලි වැඩ ...........කරමින්නේ
    තොපිල තමයි එලකිරියම ............වනසන්නේ
     
    The මැස්සා

    Junior member
  • Jul 8, 2011
    29
    6
    8
    කවුද බං දන්නෙ.. ප්‍රසිද්ධ චරිතයක් නම් අඳුනනවා ඇති..

    මටත් පොඩ්ඩක් දැනගන්න ඕනේ බන් එකඊ අහන්නේ... බලමු දන්නා එකෙක් හරි හිටියොත් එහෙම.... ප්‍රසිද්ද එකෙක් නම් නෙමෙඉ මම හිතන්නේ
     
    The මැස්සා

    Junior member
  • Jul 8, 2011
    29
    6
    8
    මොකටද යකෝ තොපිලා මේ .....සැරසෙන්නේ
    අහන පකක් නංගි ගෙන්ම ..............අහපන්නේ
    නිවටුන් වගේ සක්කිලි වැඩ ...........කරමින්නේ
    තොපිල තමයි එලකිරියම ............වනසන්නේ
    :rofl::rofl::rofl:
    නංගි ගෙන් අහන්න පුළුවන් නම් මම මේකේ දාන්නේ නෑනේ හරක් පැටියෝ . මට දැනගන්න ඕනේ මුගේ විස්තර ටිකක් එච්චරය්. එලකිරිය විනාස වෙන්නේ කොහොමද මේකෙන් :angry::angry::angry:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ගොන් වැඩ කරන්න එපා හරකෝ...තෝ නම් එල හරකෙක්..මොන මගුලටද යකෝ නන්ගි ගැන කිව්වෙ?නිකන් අහපන් මුව දන්නවද කියල?

    මෙන්න මු කියල තියෙන්නේ කවුද කියලා හරකා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    The මැස්සා;16983416 said:
    මටත් පොඩ්ඩක් දැනගන්න ඕනේ බන් එකඊ අහන්නේ... බලමු දන්නා එකෙක් හරි හිටියොත් එහෙම.... ප්‍රසිද්ද එකෙක් නම් නෙමෙඉ මම හිතන්නේ
    ප්‍රසිද්ධ එකක් නෙමේ නම් මේකෙ උන් කොහොමද මචං දන්නෙ.. උඹට උඹගෙ සහෝදරිය එක්ක මූ සම්බන්ධයක් තියෙනවා කියලා සැක නම් උඹ සහෝදරියගෙන් අහපන්.. අනික බං සහෝදරියගෙ මාර්ගයෙන්ම උඹට ඌව මීට් වෙන්න පුළුවන්නේ.. මෙච්චර නැහෙන්නෙ මොකටද..?
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ප්‍රසිද්ධ එකක් නෙමේ නම් මේකෙ උන් කොහොමද මචං දන්නෙ.. උඹට උඹගෙ සහෝදරිය එක්ක මූ සම්බන්ධයක් තියෙනවා කියලා සැක නම් උඹ සහෝදරියගෙන් අහපන්.. අනික බං සහෝදරියගෙ මාර්ගයෙන්ම උඹට ඌව මීට් වෙන්න පුළුවන්නේ.. මෙච්චර නැහෙන්නෙ මොකටද..?

    එක නේන්නම් , ඕව නිකන් රටටම කියන්න ඕනෙද ? අනේ මන්ද බන් , මු ලොකුවට කොල්ල කව්ද කියල හොයන්න මේකේ නූල් දානවා , නංගි එක්ක කතා කරන්න බැහැ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක නේන්නම් , ඕව නිකන් රටටම කියන්න ඕනෙද ? අනේ මන්ද බන් , මු ලොකුවට කොල්ල කව්ද කියල හොයන්න මේකේ නූල් දානවා , නංගි එක්ක කතා කරන්න බැහැ
    ඒකනේ බං.. මේකා නංගිටත් බයයි, ඒ කොල්ලටත් බයයි වගේ..:rofl:
    ඒකයි දෙන්නටම හොරා විස්තර හොයන්නෙ..:dull:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඒකනේ බං.. මේකා නංගිටත් බයයි, ඒ කොල්ලටත් බයයි වගේ..:rofl:
    ඒකයි දෙන්නටම හොරා විස්තර හොයන්නෙ..:dull:

    පොන්සියෙක් බන් ! එකත් දාල තියෙන විදිහ බලපන්කො ."කව්ද මේ ? දන්නවා ද?, අඳුනනවද ? මොන වගේ dial එකක් ද?" හරියට නිකන් අපරාද කාරයෙක් ගැන වගේ .:D